හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොමාන්ඩෝ ආරක්ෂක ඒකකයේ ප්‍රධානී කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (7) පැය 5 කට අධික කාලයක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
පසුගිය 25 අගුණකොළපැලැස්සේ පැවැති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ ශ්‍රීලනිප රැස්වීමකට පිස්තෝලයක් රැගෙන පැමිණ සිටි යුද හමුදා කෝප්‍රල්වරයකු අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 15 දෙනකුගෙන් ප්‍රශ්න කර ඇතැයිද පොලිස් ආරංචි කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීඅයිඩිය මහින්දගේ ආරක්ෂක ලොක්කාගෙන් ප්‍රශ්න කරයි
චින්තක Friday, 08 May 2015 02:26 AM
මේවා නිකම් රට හිනස්සන වැඩ. දැන් මේ රටේ පැය 5/6 ප්‍රශ්න නොකළ විරුද්ධ පක්ෂයේ එක පුද්ගලයෙක් ඉන්නවද?දැන් ඕවා නෙමෙයි බලන්න ඕනෑ. රටේ ආර්ථිකය කඩාවැටිලා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න සල්ලි නැහැ. (නි)
රුවන් Friday, 08 May 2015 02:29 AM
නාමල්ගෙන් ප්‍රශ්න කරන්නේ නාමල් කන බොන දේවල් ගැනද? නිකන් මෝඩ ප්‍රශ්න අහන්න එපා හේමපාල (නි)
පිවිතුරු යහපාල Friday, 08 May 2015 02:51 AM
කට්ටිය එක එක විදිහේ ටෙලි නාට්‍ය පෙන්වනවා.පොඩ්ඩක් හොයලා බලලා මේ ටෙලිනාට්‍ය බලලා ඒවා ඇත්තට අරන් අපේ ලේ පුච්චවන්නේ නැතුව ඉන්නකෝ (නි)
ජයලාල් Friday, 08 May 2015 03:13 AM
අපොයි ඔව් රුවන් සමහරු විභාගෙට ලියපු හැටි ගැනවත් ඒ දවස් වල ප්‍රශ්න නොකළ එකේ දැන් මොනවා ගැන ප්‍රශ්න කරන්නද ? (අ)
සියාතු Friday, 08 May 2015 03:27 AM
ඡන්දේ දුන්නු අපෙනුත් ඉස්සරහට ප්‍රශ්න කරයිද?(හේ)
ප්‍රකාශ් Friday, 08 May 2015 11:47 AM
අද කරන්නේ රට බේරාගත් සැබෑ නායකයා සහ පවුලේ අය මෙන්ම,විරුවන් දඩයම් කිරීමක් බව මම කියමි (නි)
රුවන් Friday, 08 May 2015 05:16 AM
යහපාලන ආණ්ඩුවේ අයට වෙන වැඩ නැද්ද? මේක දැන් සමාජයට විහිළුවක් කියආ මේ අයට දැනෙන්නේ නැති හැටි.(හේ)
පිවිතුරු යහපාල Friday, 08 May 2015 05:21 AM
කට්ටිය තුට්ටු දෙකේ ටෙලි නාට්‍ය පෙන්නනවා..(හේ)
දුමින්ද Friday, 08 May 2015 05:36 AM
රට දැන් ප්‍රශ්න පත්‍රයකි- උත්තර නැති (බ)
ටිකිරි Friday, 08 May 2015 05:38 AM
ජනාධිපති ගේ ආරක්ෂාව ඔහොම නම් රටේ ආරක්ෂාව ගැන කුමන කතාද . අපේ ආරක්ෂාව නැවතත් අපිටම සලසා ගන්න වෙයි වගෙයි (බ)
සමන් Thursday, 07 May 2015 04:15 PM
මරු යහපාලනය හිතා ගන්නත් බැහැ (බ)
හේමපාල Thursday, 07 May 2015 04:23 PM
ඇයි තවමත් නාමල්ගෙන් ප්‍රශ්න කළේ නැත්තේ? (බ)
දිලාන් Friday, 08 May 2015 06:01 AM
කුදලාගෙන ගිහින් හිරේ දානවාට වැඩිය ප්‍රශ්න අහන එක නම්බුකාර නේද ? (බ)
ලක්ෂ්මන් Thursday, 07 May 2015 04:41 PM
බයටද ? (බ)
තබුක් සිල්වා Thursday, 07 May 2015 04:48 PM
පොලිසියට සත්‍ය පවසා සිටීම ඔබගේ යුතුකමක්.අපට සැම අතින් උදව් විය හැකියි (බ)
තිලක් Friday, 08 May 2015 06:35 AM
මහේන්ද්‍ර, නෙවිල්, රත්නායක, හොඳ අවංක නිලධාරීන්. එ්ත් නව ජනාධිපති විසින් වෙනත් කට්ටියක් පත් කර ගැනීම තමා නිවැරදි. (බ)
චානක ලොස් ඇන්ජලිස් Thursday, 07 May 2015 08:24 PM
ජනාධිපති පරෙස්සම් විය යුතුයි .අක්‍රමිතා වලට සම්බන්ද කල්ලිය වියරු වෙටිලා ඉන්නේ .(අ)
පියුමි Friday, 08 May 2015 12:05 AM
ඇයි පරීක්ෂා නොකර යන්න දුන්න අයගෙන් ප්‍රශ්ණ නොකරන්නේ? (නි)
සුමුදු හේවා Friday, 08 May 2015 05:40 PM
ලාබ බාල ටෙලි වලින් බඩ පිරෙන්නේ වත් රටේ දැවෙන ප්‍රශ්න විසඳෙන්නේ වත් ආර්ථිකය දියුණු වෙන්නෙවත් නැත. (නදී)
කැනඩා දිසා Friday, 08 May 2015 12:47 AM
හේමපාල , ඔහොම බලාගෙන ඉන්න ඉස්සරහට එයා ගැනත් ... (නි)
ගයාන් Friday, 08 May 2015 01:13 AM
ඔන්න දැන් කොහේහරි පන්සලකට ගිහින් මේකටත් ආඩපාලි කියන්න පටන් ගනීවි. සෙනඟ රැස්වෙන තැන් වලට ගිහින් නහයෙන් අඬන එක තමයි දැන් කරන්නේ. (නි)
රේණුකා Sunday, 10 May 2015 10:24 AM
චානක ලොස් ඇන්ජලිස් කොහේ හිටියත් ඇමෙරිකන් සපත්තු ලෙව කන්නෙකු බව පැහැදිලියි. (නදී)
චානක ලොස් ඇන්ජලිස් Friday, 08 May 2015 01:28 AM
දුෂණය ,භීෂණය සමාජයෙන් පළවා හරින්න ...... (නි)
රන්ජිත් Friday, 08 May 2015 01:53 AM
තවම බලය යොදවනවා (නි)