IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සීඑස්එන් බලපත්‍රය අහෝසියි

යෝෂිත රාජපක්ෂගේ සීඑස්එන් නාලිකාවේ බලප්‍රතය වහාම කියාත්මක වන පරිදි අවලංගු කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.

2011.03.03 වැනිදා සී එස් එන් නාලිකාවට බලපත්‍ර හිමි වූ අතර එහි බලපත්‍රය අවලංගු කළ බවට ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලිඛිතව සී එස් එන් නාලිකාවේ අධ්‍යක්ෂක රෝහන් වැලිවිට මහතාට දැනුම් දී තිබේ.

 



අදහස් (0)

සීඑස්එන් බලපත්‍රය අහෝසියි

ප්‍රියාන් Monday, 24 October 2016 05:11 PM

අනේ මන්දා ‍මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 24 October 2016 08:01 PM

සීඑස්එන් බලපත්‍රය අහෝසි කරලා මොනවා කරන්නද? රාජපක්ෂලාට එරෙහිව තියෙන චෝදනා වලින් සුදනන් කරන්නද මේ අහෝසිය? රජයේ විකාශන නාලිකාවල පස්ස දොරෙන් පන්නා, සීඑස්එන් නාලිකාවට අයිති කරගත්තා යැයි කියන වටිනා විකාශන උපකරණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සවිකළොත්, නිතර කොටඋඩ හිටින සංස්ථාවේ වැඩසටහන් උසස් මට්ටමකට ගෙනෙන්න පිහිටක් වෙනවා නොඅනුමානයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 24 October 2016 10:34 PM

බලපත්‍රය අහෝසියි, දේපොළ රාජසන්තකයි, හොරු නිදැල්ලේද? (නි)

:       0       0

සුසන්ත Monday, 24 October 2016 11:45 PM

අපරාදේ! හොඳ අනාගතයක් තිබුන නාලිකාවක් (නි)

:       0       0

කැනඩා දිසා Monday, 24 October 2016 11:51 PM

මෙය පමණක් මදි. ලැබූ වත්කම් සහ මෙය සතු සියලු දේපළ රාජසන්ත කළයුතු අතර මෙයට දඬුවම්ද ලබාදිය යුතුමයි (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 25 October 2016 12:41 AM

සීඑස්එන් නාලිකාවේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළේ මොකද? දේශපාලන හේතු මුල්කරගෙන නම් මේක කළේ, ඉතාමත් වැරදියි. (නි)

:       0       0

දිලාන් Tuesday, 25 October 2016 02:51 AM

සුසන්ත, හොඳ අනාගතයක් හදා ගන්න පටන්ගත්ත විදිය වැරදියි (නි)

:       0       0

සහන් Tuesday, 25 October 2016 03:28 AM

ඕව රාජසන්තක කරලා මදි අපිත් බලාපොරොතු වුනු යහපාලනය නම් මේක නෙවයි (බ)

:       0       0

සුරනිමල Tuesday, 25 October 2016 06:32 AM

මෙපමණ ප්‍රමාදවීම ගැන තමයි අපට තිබෙන ප්‍රශ්නය (නි)

:       0       0

අජිත් Monday, 24 October 2016 02:16 PM

මාධ්‍ය නිදහස උපරිමයෙන්ම ඇති යහපාලනය! (නි)

:       0       0

ජගත් ලියනගේ Monday, 24 October 2016 02:30 PM

අද ඉඳලා සිඑස්එන් නැද්ද? (නි)

:       0       0

නිශාන්ත Monday, 24 October 2016 03:27 PM

මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)

:       0       0

පතිරණ Tuesday, 25 October 2016 07:27 AM

මේවා වහලා දාන්න නම් ලේසියි. මේ වගේ වැඩ කරන මිනිස්සු ගැන කවුද කතාකරන්නේ. (නි)

:       0       0

ඇසළ Monday, 24 October 2016 04:26 PM

යහපාලනේ මාධ්‍ය නිදහස පටන්ගැනීම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 47 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 85 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 111 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 476 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 740 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 245 0

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site