IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සාක්කිකරුගේ සිරුර ළිඳේ පාවෙයි

නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් දණගැස්වූ නඩුවේ සිව් වැනි සාක්කිකරුගේ සිරුර අද එම විද්‍යාලය ඉදිරිපිට ඇති ළිඳකින් සොයා ගත් බව පොලිසිය කියයි.

 o2 p5 po1 po2 po3 po4 po5

 

 



අදහස් (0)

සාක්කිකරුගේ සිරුර ළිඳේ පාවෙයි

රේමා Saturday, 02 August 2014 07:38 AM

දැන් ඉතින් අනිත් සාක්ෂි කරුවනුත් බයවෙනවා, ඊට පස්සේ නඩුවත් ඉවරයි, සාක්ෂිත් ඉවරයි (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 02 August 2014 12:24 AM

ඔන්න පේනවා නේද අපේ මිනිසුන්ගේ වැඩ? (නි)

:       0       0

නිශාන් Saturday, 02 August 2014 12:53 AM

රටේ ඉහළ ඉඳලා පහළට යනතුරු තත්ත්වය දැන් බොහොම කණගාටුදායකයි (නි)

:       0       0

අමල් Saturday, 02 August 2014 08:22 AM

කලකිරෙනවා (දී)

:       0       0

අශාන් Friday, 01 August 2014 10:39 AM

වැඩ පටන් අරගන වගේ! (නදී)

:       0       0

සත්‍යයා Saturday, 02 August 2014 01:53 AM

අපරාධ කරන අයට මරණ දණ්ඩනය දෙන්න ඕනේ කියල මිනිස්සු බෙරිහන් දෙනවා. අළු ගෝසුවෝ නැහැ කියල ලත වෙනවා. උසාවි වල නඩු ගොඩ ගැහිලා කියල මැසිවිලි කියනවා. ඔය යන්නේ වැඩේ ජයට. ඉස්සරහට අපිට මේ ජාතියේ නඩු තීන්ඳු ගැන තමයි අහන්න වෙන්නේ. (නදී)

:       0       0

රේමා Friday, 01 August 2014 10:42 AM

වැඩ පටන් ගෙන වගේ (නදී)

:       0       0

කුමාරසිරි Friday, 01 August 2014 10:52 AM

අන්තිමට, ගුරුවරියගෙත්, සිරුරත් ළිදක, ගගක පාවෙයි ...? ඊට ප්‍රථම නිතිය ක්‍රියාත්මක කරමු . (නදී)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 01 August 2014 10:59 AM

ගුරුවරිය නඩුව ගෙනිච්ච විදිහ අනුමත කරන්න බැහැ. පෞද්ගලිකව දේශපාලකයට පහර ගැහැව්ව එක වැරදියි. සදාරනයි කියනවා නෙවෙයි, මේක උනේ ඒ නිසා වෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

සඳුන් පෙරේරා Friday, 01 August 2014 11:09 AM

මේක වෙන හේතුවක් නිසා උන වෙන්නත් පුළුවන්. නමුත් සාධාරණ පරීක්ෂණයක් තියෙයි කියල මොකක්ද තියෙන විශ්වාසය? (නදී)

:       0       0

රියාස් Friday, 01 August 2014 11:13 AM

අදහස් කියන්න බයයි වගේ (නදී)

:       0       0

චන්න Saturday, 02 August 2014 02:13 AM

මේවාට වග කියන්නේ කවුද (දී)

:       0       0

නෙහාරා Friday, 01 August 2014 11:21 AM

අයියෝ කාට කියන්නද මේවා,වෛරයෙන් වෛරය නොසන්සිදේ (නදී)

:       0       0

සුනිල් රණවීර Friday, 01 August 2014 11:21 AM

අපි නිහඩව බලමු. මන්ද සිථිර වන්නේ අජිත් රෝහණ මහතා කියන දේ පමණක් නිසා (නදී)

:       0       0

කමල් Friday, 01 August 2014 11:34 AM

මේ සිරුර මෙතනට ගෙනත් දාල මිසක් මෙතනට ඇවිත් සිය දිවි නසා ගැනීමක් වෙන්න බැහැ. මේක අනෙක් සාක්කි කරුවන් සහ පැමිණිල්ල බිය වැද්දීමේ චේතනාවෙන් කරපු දෙයක්. බලාපොරොත්තු වෙනවා පොලිසිය නිසි පරිදි කටයුතු කරවී කියල. (ස)

:       0       0

දිසානායක Friday, 01 August 2014 11:53 AM

ඉ ලඟට 3 ද? (ස)

:       0       0

ෂෙරිෆ් Friday, 01 August 2014 11:57 AM

අපේ රටේ කෙළවරක් නැති පලිගැනීම් නිසා සුසිලා හේරත් ගුරු මහත්මිය සහ අනිකුත් සාක්කිකරුවන් පරිස්සම් වුනොත් හොඳයි, (ස)

:       0       0

චමින්ද Saturday, 02 August 2014 10:22 PM

කියන්න නම් තියෙන දේවල් බොහොමයි. නමුත් අපේ කටවල් බැදලා තියෙන්නේ. (නදී)

:       0       0

කිරිත්ත Friday, 01 August 2014 12:19 PM

1,2,3 ටත් අබ සරණයි! ඔන්න ලංකාවේ දේශපාලනේ ආශ්චර්ය (නදී)

:       0       0

රෝහණ Friday, 01 August 2014 12:36 PM

ඕක ඒ හැටි විශේෂ දෙයක් නෙවෙයි දැන් විරුද්ද වෙන හැමෝටම වෙන්නේ ඔය දේ තමයි. (නදී)

:       0       0

නලින් යහම්පත් Friday, 01 August 2014 12:49 PM

අනිකුත් සාක්ෂි කරුවන්ටත් පොලිස් ආරක්ෂාව හෝ කල්පනාකාරීව ජිවත් වීමට කාලය පැමිණ තියෙන්නේ . තංගල්ල නඩුවට සාක්කි දුන් අයටත් මෙයම සිදු වේය යනු මගේ හැගීමය (නදී)

:       0       0

නලින් යහම්පත් Saturday, 02 August 2014 09:09 AM

දේශපාලකයින්ගේ නඩු වලට සාක්කි දෙන අනික් අයටත් මේක හොඳ පාඩමක් කරන්නට සිදු වුන දෙයක් වාගේ . නඩු අවනඩු කරන්නට මේවා නිසා පුළුවන් (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 01 August 2014 12:59 PM

ඔන්න ප්‍රතිපල , දැන් මේ ගුරුවරියගේත් ජිවිතේ අනතුරේද කියල හිතෙනවා (නදී)

:       0       0

චන්දිම Friday, 01 August 2014 01:12 PM

ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලා (නදී)

:       0       0

සිතා Saturday, 02 August 2014 09:14 AM

කරුණාකර මේ නඩුවේ පැමිණිලිකාර ගුරුතුමිය සහ අයගේ පවුලට සහ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් සැමට ආරක්ෂාව සලසනමෙන් වග කියයුත්තන්ගෙන් ඉල්ලමි. එය සැමගේ යුතුකමකි.(දී)

:       0       0

චාමික Friday, 01 August 2014 01:23 PM

අනේ ඔයිට මෙයිට මොකද අපි අද පාරේ බැහැල නිදහසේ යන්නේ යුද්දේ ඉවර වුන නිසා නේ ? ඔහොමවත් දෙයක් වුනේ නැති නම් ඇත්තටම ආශ්චර්යයක් වෙනවනේ (නදී)

:       0       0

සීල Saturday, 02 August 2014 09:18 AM

කව්රුත් දන්නවා මේක මිනීමැරුමක් කියල.එකේ චුදිතයෝ ගැනත් හෝඩුවාවක් තියෙනව.එත් මේකට දේසපාලන හස්තයක් අවොත් කරලා හමාරයි.ලංකාදීප පත්තරේ මහා විසාල කාර්ය බාරයක් කරනවා.එකට අකුල් හෙලන්න එපා. ඒවගේම අර නැතිවුණා ළමය හොයාගන්න කරපු වීර ක්‍රියාව බැලුවහම මේ සිද්දියේ මිනීමරුවා හොයා ගන්න ඉතාමත් පහසුයි. (දී)

:       0       0

සරත් පර්ත් Friday, 01 August 2014 02:14 PM

ප්‍රතිපල නිකුත්කරන්න පටන්ගත්තාවත්ද ? (නදී)

:       0       0

මුදලි Friday, 01 August 2014 02:19 PM

කාටද කියන්නේ මේ අවනඩු ? (නදී)

:       0       0

අසෝකා Friday, 01 August 2014 02:33 PM

මිනිස් ජිවිතයක වටින කමක් නොදන්නා නොමිනිසුන්ට මොනවා කියන්නද? දරු පවුලක්ම අමාරුවේ වැටුණු පාපය ඔවුනුත් ස්වභාව ධර්මය විසින්ම විදවන දිනයක් උදාකරදේවි! (නදී)

:       0       0

උප ජීව Friday, 01 August 2014 02:32 PM

ඔන්න ඕකයි රටේ තත්ත්වය (නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 02 August 2014 03:17 AM

මේකත් දේශපාලන කෙරුමක් නම් මට කියන්න තියෙන්නේ මේ රටේ කව්රු බලයේ සිටියත් මහා ජනතාවට සිදුවී තිබෙන්නේ බලය සිටින අයගේ සහ ඔවුන්ගේ ගැත්තන්ගේ පස්ස පැත්ත වුවද සේදීමට පිස දැමීමට සුදානම් විය යුතු බවයි (නදී)

:       0       0

සමන් Friday, 01 August 2014 02:39 PM

අර මන්ත්‍රී කළා වෙන්න බැහැ නේද? (නදී)

:       0       0

බන්දුල Friday, 01 August 2014 02:41 PM

සුසිලා මහත්මිය තාම ජීවතුන් අතර ඉන්න එක මීට වැඩිය පුදුමයක් (නදී)

:       0       0

බංඩාර Friday, 01 August 2014 03:03 PM

ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නදී)

:       0       0

අමර Friday, 01 August 2014 03:08 PM

මේක තමයි ආශ්චර්යය. ඇත්ත කිව්වොත් අපේ ආරයේ උරුම පලිගැනීම් හා මරණයද? භයානකයි.(නදී)

:       0       0

කුමාර් Friday, 01 August 2014 03:07 PM

අනේ මේක ඒ දනගස්සපු මහත්මයාගේ වැඩක් නම් නොවෙයි. එයා හතර පෝයටම සිල්ගන්න හොඳ බැතිමතෙක්නේ. (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 01 August 2014 03:12 PM

දෙවියනි ඔබ කොහිද ?,,,බුදුනි ! ඔබවහන්සේගේ පා පහස ලද මෙරටේ අසරණ ජනයාට වේගන යන්නේ කුමක්ද (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 01 August 2014 03:14 PM

මොන හේතුවක් උඩ මේ මරණය සිදු වුනත් මේ පුවතේ ව්‍යන්ගර්තය නඩුවට සාක්කි දුන් නිසා ඔහුව මරල ලිදට දැම්ම කියන එකයි..ඔන්න කට්ටියට හොද කට ගැස්මක්..බලමු දැන් කට්ටිය ඇහින් දැක්ක වගේ නඩුත් අහල තීන්දුවත් දීල වැඩේ අහවර කරන හැටි (නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 02 August 2014 10:02 AM

අනේ ලංකාවට ගිය කල. (දී)

:       0       0

මහේන්ද්‍ර Friday, 01 August 2014 03:39 PM

ලොක්කා වැඩ පටන් අරගෙන වගේ. අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීම පොලිසියට බාරයි. (නදී)

:       0       0

සුගුනවති Friday, 01 August 2014 03:40 PM

නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 02 August 2014 04:00 AM

අන්තර්ජාලයේ කියන විදිහට ඒ කියන්නේ "සාක්කි කරුවෙකුට ගහල දාල" කියන එකනේ. (නදී)

:       0       0

ප්‍රශීන් Friday, 01 August 2014 03:52 PM

නීතිය දේශපලුවොන්ටත් යටයිද? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 02 August 2014 04:02 AM

ඉදිරියේදී දේශපාලකයන් රටේ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වංචා කලත්, ස්ත්‍රී දුෂණ කලත්, ළමා අපචාර කලත්, මිනීමැරුම් කලත්, රටේම ඉන්න ගුරුවරු දන ගැස්සුවත් පනට ආදරේ කරන කිසිම කෙනෙක් සාක්කිකරුවෙක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

සුජීවා Friday, 01 August 2014 03:54 PM

දැන් ඉතින් සාක්කි දීල ඉන්න දෙන්නෙත් නෑ වගේ. මම හිතුවේ මේ වගේ දේශපාලුවෝ ඉන්නේ ඉන්දියාවේ ෆිල්ම් වල පමණි කියලා (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 02 August 2014 04:06 AM

හත් වාලාමයි, අර නඩුවේ සාක්කි දුන්නට දීපු දඬුවමක්වත්ද? (නදී)

:       0       0

විශාකා දේවි Saturday, 02 August 2014 10:20 AM

රටට අබ සරණයි (නදී)

:       0       0

මීනා Friday, 01 August 2014 04:22 PM

මෙයා සමහර විට මිනීමැරුමක්ක් විය හැකිය. (නදී)

:       0       0

ලියනගේ Friday, 01 August 2014 04:41 PM

අපේ රටට වෙලා තියෙන දෙයක් රටේ ඉන්න කිසිම කෙනෙක්ට මේ තත්වය තේරුම් ගන්න බැහැ. විවාදයකට ආපුවම ගහ ගන්නවා. තව ඇමතිවරු කියනවා මම ආවානම් මමයි ගහන්නේ කියනවා. ඔක්කොම චන්ඩි. අද රටේ නීතියක් නැහැ. උගත් ජනතාව රටෙන් පිටවී යනවා. එ්ක තමයි අද ආණ්ඩුවට ඕනේ. අද ජනතාවගේ බදු මුදල් වලින් දුෂණය නැවතත් භිෂණය. අද අපේ රට කොහොටද මේ ගමන් කරන්නේ? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 02 August 2014 04:29 AM

අන්තර්ජාලයේ සියලුම සත්‍ය තොරතුරු හෙළි කරනවා. ඇත්තටම අපේ රටට මොකක්ද සිද්ද වෙන්න යන්නේ? (නදී)

:       0       0

ගාමිණී Friday, 01 August 2014 04:48 PM

රටේ නිතිය හා සංවර්දනය මේකද ? (නදී)

:       0       0

අනෝමා Friday, 01 August 2014 04:59 PM

සාක්කි පරිස්සම් කරගන්න (දී)

:       0       0

ලක්මාල් Friday, 01 August 2014 05:00 PM

මමම පන්නා කියලා ලියුමක් තිබ්බාද (දී)

:       0       0

ජයන්ත Friday, 01 August 2014 05:15 PM

මම හිතන්නේ ලංකාවේ ඇයි මේවට විසදුම් නැත්තේ කියල (දී)

:       0       0

අශාන් Saturday, 02 August 2014 04:43 AM

කරුමේ ....කරුමේ (දී)

:       0       0

රුපවති Friday, 01 August 2014 05:23 PM

පවුල් පිටින් රට අතහැරලා යන්න ඕන ..ජීවිත බේරාගන්න ඕන නම් ..? පැත්තකින් මරනවා ...අනික් පැත්තෙන් දහදුක් විදලා හදා ගත් දරු පැටවා පවා පැහැරගෙන යනවා ...?(දී)

:       0       0

අනුර Saturday, 02 August 2014 04:42 AM

සාක්කි කරු මැරුවහම සාක්කි දෙන්න කවුරුවත් නැහැ (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 02 August 2014 11:33 AM

අන්තිමට තමන්ම බීල ලිදට පැන්න කියල ලස්සනට කියාවි. (දී)

:       0       0

බණ්ඩාර Saturday, 02 August 2014 11:33 AM

වැටුනද වට්ටුවද (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 02 August 2014 11:35 AM

සාක්ෂි වලලනව කියන්නේ මෙන්න මේවට තමයි (දී)

:       0       0

කුමාර Friday, 01 August 2014 06:47 PM

තව ටික කාලෙකින් මොකාක් හරි කියයි (දී)

:       0       0

සීල Saturday, 02 August 2014 12:03 PM

දැන් ලංකාවේ නීතියක් නැහැ.මහ මින්ස්සුන්ගේ ඉදල හිගන්න දක්වා නීතිය අතට අරගෙන තියෙන්නේ.මේවට වග කියන්න ඕනේ මෝඩ අපිම තමයි. (දී)

:       0       0

සෝබනා Saturday, 02 August 2014 12:13 PM

සීලා, මේකත් සැගවුන මිනීමැරුමක් වේවි. (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Saturday, 02 August 2014 06:08 AM

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් !(දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 01 August 2014 07:33 PM

මේ සාක්කි කාරයට ජීවිතය එපාවෙලා ලිඳට පැනල , (දී)

:       0       0

ඉන්දික Saturday, 02 August 2014 06:19 AM

මටත් හිතෙනවා මේක දේශපාලන පලිගැනීමක් කියලා. දැන් දැන් අපේ රටේ මංකොල්ල කෑම, දුෂණය, මිනී මැරුම් රජ වෙලා වගේ. හරිම දුකක් දෙනෙන්නේ මේවා ගැන කියවනකොට, දකිනකොට. (දී)

:       0       0

සුමේධ Saturday, 02 August 2014 06:38 AM

සාක්කියක් නැති කරනවා කියන්නේ අපරාධයක් සැඟවෙනවා කියන එකයි (දී)

:       0       0

චමින්ද Friday, 01 August 2014 08:09 PM

සාක්කි දෙනවානම්, ජීවිතයට තියෙන ආසාව අත්හැරලා සාක්කි දෙන්න ඕනේ. (දී)

:       0       0

අරවින්ද Friday, 01 August 2014 08:11 PM

චන්දෙත් එනවා නේද (දී)

:       0       0

බණ්ඩාර Saturday, 02 August 2014 07:06 AM

රටකට ගිය කල (දී)

:       0       0

අපොන්සු Saturday, 02 August 2014 07:08 AM

ඔන්න අපි නම් නෙමෙයි. ඕක වෙනකොට මම හිටියේ කොළඹ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 128 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 157 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 68 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1206 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1482 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 125 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24930 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site