IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සාක්කිකාරිය අදත් අසනීපෙන්

තංගල්ලේ  හෝටලයකදී බ්‍රිතන්‍ය ජාතිකයකු මරා පෙම්වතිය කෙළසීමේ සිද්ධියේ සාක්කිකාරියක වන තංගල්ල නෙචර් හෝටලයේ කළමණාකාරිනි තරංගා පීරිස් සාක්කි කාරිය අසනීප වීම නිසා නඩුව  කල් තැබිණි.

මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම විනිසුරුවරිය බදිරියේ පෙර දින සාක්කි දෙමින් සිටියදී එම සාක්කිකාරිය  ක්ලාන්ත වීම නිසා නඩුව කල් තැබිණි.

සැකකරුවන්ට ඇප දෙන්නැයි නීතීඥවරුන් කළ ඉල්ලීම සලකා බැලු මහාධිකරණ විනිසුරුවරිය තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර ගුප්ත විදාන පතිරණ හැර සෙසු සැකකරුවන් පෙර ඇප මත මුදා හරින්නැයි නියෝග කළාය.

 

 

 

 



අදහස් (0)

සාක්කිකාරිය අදත් අසනීපෙන්

රත්න Thursday, 03 April 2014 02:21 PM

බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

නිල්මිණි Thursday, 03 April 2014 02:27 PM

සාක්කිකාරිය එන්න පුළුවන් නම් යුරෝපය පැත්තේ, ඕක හොඳ කතාවක් මෙහෙ වීසා ඉල්ලන්න.මෙලහකටත් ඔය නමින් කට්ටිය මෙහෙට ඇවිල්ලද දන්නෙ නැහැ (නි)

:       0       0

සඳරුවන් Thursday, 03 April 2014 02:37 PM

අනිතිමට වෙන්නේ සාක්කි කාරිය කියනවා මට මුකුත් මතක නෑ කියලා. (ස)

:       0       0

ටානියා ලියනගේ Friday, 04 April 2014 08:16 PM

ඇයට ආරක්සාව දෙන්න. නැත්නම් නඩුව ඉවරයි.(නදී)

:       0       0

වයිකෝ Friday, 04 April 2014 08:33 AM

ඇපපිට නිදහස් වූ සැකකරුවන් සාක්කිකරියට බලපෑම් කරනු ඇත.(නදී)

:       0       0

අමිල පීරිස් Friday, 04 April 2014 09:46 AM

මැර දේශපාලකයා නිසා රුසියානු රාජ්‍ය තාන්ත්‍රික සබදතා පලුදු වේවිද ? සාක්කි කාරිය තංගල්ලේ ප්‍රදේශයේ කෙනෙකේ නිසා , ඇත්ත කතා කරොත් බ්‍රිතන්‍ය ජාතික යට උන දේ වෙන්න පුළුවන්. නුගත් මැරයෝ දේශපාලනය කරන තාක් නිතර මෙවැනි පුවත් අසන්නට ලැබේ. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 04 April 2014 10:09 AM

ඇත්ත තිත්තයි,අපි දන්නවා වෙන්න යන්නේ මොකද්ද කියලා. (නි)

:       0       0

පද්මිණි Thursday, 03 April 2014 05:16 PM

ඉදිරියේදී දෙන තීන්දුව ගැන දැන් අපට යමක් හිතෙනවා. දෙයියෝ සාක්කි! (නි)

:       0       0

ජයන්ත Friday, 04 April 2014 10:39 AM

මේ දේශපාලන ක්‍රමය වෙනස් වියයුතුයි. දියුණු රටවල මෙන් උගත්, බුද්ධිමත්, අවංක මහත්මා දේශපාලකයන් පත් කර ගැනීමට කාලය පැමිණ ඇත. (දී)

:       0       0

හපන් Friday, 04 April 2014 12:56 PM

සාක්කිකාරිය අසනීපෙන්. සැකකරුවන්ට ඇප? (නදී)

:       0       0

ලෝචන Thursday, 03 April 2014 06:38 PM

සාක්කිකාරියගෙන් ඇසූ ප්‍රශ්න වලින් ඇය අපහසුතාවයට පත් වූ බවයි දැනගන්න තිබෙන්නේ (නි)

:       0       0

සුලෝච් Thursday, 03 April 2014 06:38 PM

සාක්කිකාරිය පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් හොඳයි නේද? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 03 April 2014 08:19 PM

ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දී ගිය වර ජිනීවා වලදී අපට පක්ෂව චන්දය දුන්න රටවල් මෙවර අපට පක්ෂව දෙයිද? එකයි ඒ රටවල් අපෙන් අයින් වුනේ. (දී)

:       0       0

ලාල් ජකර්තා Thursday, 03 April 2014 09:07 PM

සාක්කිකාරියට බලපෑම් ඇති. ඒක පැහැදිලියි.පාදඩ දේශපාලනයේ නිරුවත දෙස අපි බලාසිටිමු. (නි)

:       0       0

නුවන් Thursday, 03 April 2014 11:21 PM

මොකක්ද මේ ඇයට හදිස්සියේම වුණේ? (නි)

:       0       0

භානු Thursday, 03 April 2014 11:21 PM

ලංකාවේ ජීවත් වන ගමන් නඩුවක සාක්කිකරුවකු වෙනවා කියන්නේ තමන්ගේ නරක කාලය ලැබුවා කියන එකයි. සිද්ධ වෙලා තිබෙන දේ අපිට හිතා ගත හැකියි. නිල්මිණි මහත්මිය කිව්වා වගේ දැන් නම් සාක්ෂිකාර මහත්මියට තියෙන්නේ වෙනත් රටක රැකවරණ පතන්න තමා. (නි)

:       0       0

රාජුන් Friday, 04 April 2014 12:45 AM

සාක්කිකාරියගේ හදිසි අසනීපය ගැන විධිමත් පරීක්ෂණයක් කළාද? (නි)

:       0       0

රණතුංග Thursday, 03 April 2014 01:45 PM

සක්ෂිකාරියට එදා වෙච්ච සිදුවීම මැවී පෙන්න ඇති.ඒකයි ඇය ක්ලාන්ත වෙන්න ඇත්තේ. (ස)

:       0       0

කලන Thursday, 03 April 2014 01:51 PM

සාක්කි කාරියට මරණීය තර්ජන ඊට පස්සේ සියල්ලෝම සතුටින් විසිර යයි (දිල්)

:       0       0

ධම්ම Thursday, 03 April 2014 01:52 PM

සාක්කිකාරිය අසනීපෙන්. සැකකරුවන්ට ඇප. දෙයියෝම බලා ගනිත්වා!(දිල්)

:       0       0

ජනා Thursday, 03 April 2014 02:01 PM

සාක්කි දෙන්න කලින් ජීවිතේ බේරගන්න සටනක් දෙන්න වෙයි වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 729 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4697 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2809 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 258 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1479 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28049 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site