IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සැකකරු ගිනි අවිත් සමග කොටුවෙයි

ගිනි අවි දෙකක් හා නීති විරෝධී පිහි දෙකක් ළග තබාගෙන සිටි අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බව කියන සැකකරුවකු ජා ඇල කණුවන දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.

සැකකරු පදිංචි නිවසින් පිටතට පැමිණි අවස්ථාවක ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහු සතුව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක්, උණ්ඩ 50ක් හා හෙරොයින් ග්‍රෑම් 26ක් තිබූ බවත් පොලිසිය කියයි.



අදහස් (0)

සැකකරු ගිනි අවිත් සමග කොටුවෙයි

සත්‍යයා Wednesday, 28 December 2016 12:05 AM

මෙයා ගැන පොලිසියට සැක හිතෙන්න කොපමණ කාලයක් ගියාද දන්නේ නැහැ. මිනිහා කීයටවත් ඇමති කෙනෙකුගේ ඥාතියෙක් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 28 December 2016 01:32 AM

එහෙනම් පොලිසිය වහාම සැකකරුගේ අත් දෙක පිටුපසට තබා මාංචු දමන්න. මන්ද අපි දුටුවා පසුගිය කාලයේ පොලිසියෙන් කී සුරංගනා කතාවන්..... ඔවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගත්පසු ඉණ අස්සෙන් හරි කොහෙන්හරි ආයුධයක් ඇදලා අරගෙන පොලිසියට වෙඩි තියන්න හැදුවා, පොලිසිය පෙරළා ඔහුට වෙඩි තියලා මැරුනා කියා. ඉතින් අර විදියට කළාම ප්‍රශ්නයක් නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 224 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1068 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 554 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3467 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2584 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4602 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site