මිනීමැරුමක් සම්බන්ධයෙන් ඇපපිට සිටි තරුණයකු කරන්දෙනිය කටුවලදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සැකකරු වෙඩි කා මැරේ
මනෝ Monday, 03 September 2012 03:03 PM
මොනවා වුනත් මහජනයා නීතිය අතට ගැනීම භයානකයි (දී)
හර්ෂන - කටාර් Tuesday, 04 September 2012 06:56 PM
සිවිල් සමාජය නීතිය අතට ගැනීම සුදුසු නැති වුනත්, මේක හොඳ ආදර්ශයක්.මම හිතන්නෙ මිනිස්සුන්ට නීතිය පල රහිත බව වැටහිලාද කොහෙද? (ස)
නිරු Monday, 03 September 2012 11:42 AM
මේවට කියන්නේ කල කම් ඵල දෙනවා කියලයි...(ස)
උදයංග Monday, 03 September 2012 12:27 PM
ඔන්න මරණ දඩුවම ක්‍රියාත්මක වෙන හැටි...ඔහොම යන්..(ස)
සේනානායක Monday, 03 September 2012 12:32 PM
දිටඨ ධම්ම වේදනීය කර්මය ඵල දීලා වගේ..(ස)
මධු Monday, 03 September 2012 06:46 PM
කවුරුනමුත් හොද වැඩක් කරලා..!!(නු)
දයා-සවුදි Monday, 03 September 2012 12:44 PM
'නීතියෙන් ඉවතට, නඩුවෙන් එළියට'. එමනිසා කොයි මිනීමරුවාටත් විය යුත්තේ මෙයයි. (නි)
නිශාන්ත Monday, 03 September 2012 07:50 PM
ඒ සැකකරුවා හරි.. දැං ඒ මරපු කෙනා..!!(නු)
ගයා Monday, 03 September 2012 08:18 PM
අලුගෝසුවා තනතුරට ඉල්ලුම්පත් කැදෙව්වෙ අපරාදෙ....?(නු)
අමිල Monday, 03 September 2012 01:10 PM
මිනී මරුවන්ට කවුද ඇප දුන්නේ ? (ස)
රිෂාන් Monday, 03 September 2012 08:43 PM
දිට්ඨධම්ම වේදනීය කර්ම...!(නු)
චන්දුසිරි Monday, 03 September 2012 01:18 PM
හොඳයි..(ස)
කුරුවිට සුනිල් Monday, 03 September 2012 08:46 PM
කළපව් පස්සෙන් ඇවිත්...!!(නු)
ශාන් Monday, 03 September 2012 08:54 PM
මිනීමරුවා මැරුණා තව මිනීමරුවෙක් බිහිවුණා..!!(නු)
සුනිල් Monday, 03 September 2012 09:51 PM
කවුරු කළත් වැඩේ නම් නියමයි. සිල්වා මහතාගේ කතාව ඇත්තයි. (නි)
ජගත් -බලවත්ගම Monday, 03 September 2012 01:36 PM
මිනි මරුවන්ට ඔහොම කරලා මදි (දී)
නිශාර්ඩ් ප්‍රීන Monday, 03 September 2012 01:34 PM
මොනවා කලත් පව් අසරණයා (දී)
වරුණ Monday, 03 September 2012 01:50 PM
වැරදිද නැද්ද කියලවත් හොයන්න කලින්ම (දී)
අමිල කටුනායක Monday, 03 September 2012 10:59 PM
මේක ඔතනින් ඉවර වෙන්නේ නැහැ. (නි)
සිල්වා Monday, 03 September 2012 02:09 PM
මහජන මුදල් ඉතිරි කිරීමක්. (නි)
රුවන් Monday, 03 September 2012 02:29 PM
අහිංසකයා පව්,නිදහස්කලා විතරයි (දී)
ප්‍රියන්ත Tuesday, 04 September 2012 12:18 AM
දැන් මේක නවත්වන්න නම් එපා මල්ලිලා. දිගටම කරගෙන යන්න. (නි)
මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 03 September 2012 02:37 PM
නියම දඩුවම...(ස)