IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘සාකච්ඡාවට ඉඩ ලැබිලා : ප්‍රජාතන්ත්‍රවාදය බිහිවෙලා‘ - එස්.බී

අයවැයෙහි හෝ  ඕනෑම දෙයක ඇති ගැටළු සහගත කරුණු රටේ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කර වෙනස් කිරීමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පසුබිම මේ වන විට රට තුළ ඇතිවී ඇතැයි සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (29) පැවසීය.

පසුගිය කාලයේ එවන් පසුබිමක් නොතිබූ බව කී ඇමැතිවරයා 18 වැනි සංශෝධනය ආදී දේට ඇතැම් මැති ඇමතිවරුන් විරුද්ධ වුවත් ඒ සම්බන්ධයෙන් හඬක් නැගීම පළක් නොවන බව දැන සිටි නිසා ඔවුන් කිසිත් නොකී බවද ඇමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිම බෙදීමක් නැතැයි ද කී ඇමැතිවරයා ආණ්ඩු පක්‍ෂය සමග සිටින කණ්ඩායමත් විපක්‍ෂයේ සිටින කණ්ඩායමත් අතර සමීප සම්බන්ධයක් පවතින බව ද සඳහන් කළේය.

web_sB20151229

 



අදහස් (0)

‘සාකච්ඡාවට ඉඩ ලැබිලා : ප්‍රජාතන්ත්‍රවාදය බිහිවෙලා‘ - එස්.බී

රත්නසිරි Tuesday, 29 December 2015 07:08 PM

සමහරු නම් පළාත් පාලන ඡන්දෙදි ලැබෙන පරාජය ගැන ඉවවැටිලා අලුත් ගැටයක් ගහනවා වගේ කියලා හිතෙනවා (නි)

:       0       0

දයාවංශ Tuesday, 29 December 2015 08:15 PM

බහුතර කැමැත්තෙන් ගෙදර යවපු සමහර අය ආයෙත් පාර්ලිමේන්තුවට ගත්තා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 30 December 2015 08:27 AM

ඡන්දෙන් පැරදුනහම මොන වෙට්ටුව දාල හරි නැවත පාර්ලිමේන්තුවට පැමිණීමත් ප්‍රජාතන්ත්‍රවාදයද? (බ)

:       0       0

විජිත් Tuesday, 29 December 2015 08:40 PM

දේශපාලුවක් වෙන්න තිබෙන පළමුවෙනි සුදුසුකම තමයි බොරු කියන්නට තිබෙන හැකියාව. දෙවැනි එක තමයි ලජ්ජා නැතිකම. තුන්වෙනි සුදුසුකම තමයි හොරකම් කිරීමට දක්ෂයෙක් වීම. මේ සුදුසුකම් ඉහළින්ම සපුරා ඇති නිසාම, මෙවර ගමේ ඡන්දදයකයෝ සමහරු ප්‍රතික්ෂේප කළා. නමුත් ඔවුන් අතරින් සමහරෙක් කොහොමහරි නැවත දියවන්නාවට පැනගත්තා. දැන් කියනවා ඒ කාලේ එයාලට සිදුවුණා කියන අසාධාරණකම්. (නි)

:       0       0

සෑම් Tuesday, 29 December 2015 08:41 PM

එතාකාට මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදය වල්බිහිවෙලාද තිබුනේ? එතකොට මීටකලින් හිටපු ආණ්ඩු වල හිටියේ අඟහරු ලෝකේ කට්ටියද? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 29 December 2015 08:43 PM

මට නම් මුහුණු ටික බලන්නත් දුකයි! (නි)

:       0       0

මහින්ද සෞදි Tuesday, 29 December 2015 09:17 PM

ඔබ ගැන කීමට හෝඩියේ අකුරු මට මදි... එනිසා කිසිවක් නොකියමි. (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 29 December 2015 09:27 PM

නමුත් කිසිවෙකුට ස්ථිර ප්‍රතිපත්තියක් තිබෙන වගක් පෙනෙන්න නැහැ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 29 December 2015 11:50 PM

ප්‍රජාතන්‍ත්‍රවාදය රටේ තිබුණා. හැබැයි ඒ සමහරු දේශපාලනයට එන්නට පෙර..... (නි)

:       0       0

සමන්ති Wednesday, 30 December 2015 12:48 AM

සමහරු කතා කරන්නේ කටින්ද කියලා හිතෙනවා (නි)

:       0       0

සාමා Wednesday, 30 December 2015 01:14 AM

වැල යන අතට මැස්ස ගහන්න මෙයාලා තරමට දක්ෂ අය මේ තුන් ලෝකෙම නැතුව ඇති. (නි)

:       0       0

සඳරුවන් Wednesday, 30 December 2015 02:00 AM

සමාජය සවිබලගැන්වීමේ සහ සුබසාධන අමාත්‍යවරයාද මේ ප්‍රකාශය කළේ? (නි)

:       0       0

සෙන්සාන් Wednesday, 30 December 2015 02:21 AM

අපි නම් මේ මුහුණුවත් දකින්න කැමති නැහැ (නි)

:       0       0

සුමිත්‍ර බස්නායක Tuesday, 29 December 2015 03:33 PM

කටින්ද ඔවා කියන්නේ ඇමතිතුමා. පහුගිය රජය කාලේ ඔබතුමන්ලා කරපු සමහර බාල වැඩ නිසා තමයි අනෙක් අයටත් අකුලගන යන්න වුණේ (බ)

:       0       0

මිහිඳු Tuesday, 29 December 2015 03:39 PM

බැරි වෙලාවත් ප්‍රභාකරන් මේ රටේ පාලකය වුණා නම් මේ කට්ටිය ඒ ආණ්ඩුවෙත් ඇමතිකම් අරගෙන මේ වගේ කතා කියයි. (බ)

:       0       0

ප්‍රසන්න Tuesday, 29 December 2015 03:58 PM

දැන් ඉතින් සිද්ද වුනු ලැජ්ජාව වහගන්න පිස්සු කියවනවා.අනික මෙයාව ජනතාව පාර්ලිමේන්තු යැව්වේ නැහැ.(කෞ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 30 December 2015 06:12 AM

කියන්න කටට එන දේවල් මෙතන ප්‍රසිද්ධියේ කියන්න බැහැ. (නි)

:       0       0

ගොඩගේ Tuesday, 29 December 2015 04:10 PM

රබ් පිට රං...රං ...රං .....පෙරලුන පිට හොදයි කියනවා ..... යහ පාලන රට හොදයි කියනවා....... (කෞ)

:       0       0

කරුණාරත්න Tuesday, 29 December 2015 04:50 PM

මේගොල්ලෝ හැරෙන හැරෙන පැත්තට. දැන් ජනතාව තමයි වැරදි. (නි)

:       0       0

සන්තුෂ් Tuesday, 29 December 2015 05:45 PM

මේ අය මේ දේවල් නොකියා වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 79 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 359 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2457 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2070 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1531 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8430 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34514 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site