කතානායක සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සුහද සාකච්ඡාවකට යොමු කරවා ඔවුන් අතර ඇති අර්බුදය විසඳීමට කටයුතු කරන බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාටින් චුන්ගන් පැවැසීයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.
එසේ විසඳිය නොහැකි වුවහොත් පරීක්ෂණයක් පවත්වා විසඳුමක් ලබා දීමට සිදුවන බව මහලේකම් කීවේයැයි ගම්මන්පිල පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘සාකච්ඡාවෙන් බැරිවුණොත් තීන්දුවක් දෙන්න වෙනවා‘
ගම්පොළගෙදර Monday, 04 April 2016 12:03 PM
පිස්සුවෙන් වගේ.. කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියල දන්නැති අසරණයෙක්. අනුකම්පා කරන්න. මේ තමා නීතියෙන් බේරෙන්න කරන දැගලිල්ල. (බ)
චතුරි Monday, 04 April 2016 12:20 PM
ඇදුම් බැග් හොයා ගත්තද .පුදුම දේවල් වෙන්නේ නේද . දැන් ඉස්සර වගේ කට්ටියට ගුවන් ගමන් නොමිලේද.(අ)
උපාලි Monday, 04 April 2016 12:21 PM
නිල විපක්ෂයක් තිබියදී ආණ්ඩු පක්ෂයේම කොටසක් විපක්ෂයක් ලෙස කටයුතු කරන එකත් එහෙම කරන්න ඉඩ දීල තියෙන එකත් අමුතුම ජාතියේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් කියල ඒ ගොල්ල කිව්වේ නැද්ද? (බ)
අසංක Monday, 04 April 2016 12:31 PM
අධිරාජ්‍යවාදීන්ට කේලම් කියන්න එපා. බොරු දේශප්‍රේමී සළු පොරවගත්තු පුහු දේශප්‍රේමීයෝ ...(බ)
නවරත්න Monday, 04 April 2016 12:46 PM
බලාගෙන ඉන්නකෝ ලැබෙතුරු එහෙනම්... (නි)
ඩෙන්සිල් ගුණවර්ධන Monday, 04 April 2016 12:52 PM
මට මතකයි මහින්ද ජනාදිපති කාලේ විපක්ෂය ජිනීවා ගිය එකට කීවා ගෙදර ගිනි පිටට දෙන්න එපා කියලා. (88 -89 කාලේ මහින්ද මහතා පවා ජිනීව පැමිණිලි කරන්න ගියා.) (බ)
කෝසල Monday, 04 April 2016 11:50 PM
මේකද අවසාන උත්සාහය කියලා අපි දැනගන්න කැමතියි (නි)
සමන්ති Tuesday, 05 April 2016 02:53 PM
වීරවංශ මහත්තයෝ මේක විදේශීය කුමන්ත්‍රණය නොවෙයිද ? දෙශීය එකක්ද? (බ)
අරුණ Monday, 04 April 2016 01:33 PM
රටේ ව්‍ය්වස්ථාදායකයට ජාත්‍යන්තර අත පෙවීමක් කියලා වීරවංශ ලොක්කා කියයිද දන්නේ නැහැ. (බ)
ප්‍රියා - ප්‍රංශය Monday, 04 April 2016 01:55 PM
එදා ජිනීවා නරක සුද්දන්ගේ අධිරාජවාදී උගුලක් කිවූ ඔබ අද ජිනීවා ගැන ඔබේ අදහස පළමුව පැහැදිලි කරන්න. (බ)
නිල්මිණි-ජපානය Monday, 04 April 2016 02:44 PM
බටහිර අධිරාජ්‍යවාදී ජිනීවා කුමන්ත්‍රණ කරුවොන්ගේ තීන්දු පිළිගන්නේ නෑනේ මේ සිංහලේ අපි. (අ)
උපුල් හේවාගම Monday, 04 April 2016 02:51 PM
ජාතික ඇඳුම නැතුව යුරෝපා කබා දමා එදා කබරයා අද තලගොයි පැටියා කළා එදා වින්ද සැප දැන් දැන් අඩු හින්දා බොරු බේගල් දෙසති හැමදෙනා මෝඩ සිතා(අ)
දිලිප් Tuesday, 05 April 2016 04:16 AM
විමර්ශනය කර බැලු විට මොහුගේ පැටිකිරියද , පසුගිය කාලසීමාව තුල කටයුතු කල ආකාරයද අනුව ඉදිරියේදී අන් අය විකුණා හෝ ජනප්‍රිය වීමට මාන බලන්නෙකි.(කෞ)
දනුෂ්ක Tuesday, 05 April 2016 06:05 AM
ඕකත් අධිරජ්‍යවාදී කුමන්තනයක්ද දන්නේ නැහැ.(හේ)
පෙරේරා Monday, 04 April 2016 06:39 PM
ඡන්ද පැරදිලා සඳලුතලයෙන් ගමේ පිලට විසිවුණහම ඉතින් සමහරුන්ගේ ඇඟට පතට අමාරු තමයි (නි)