IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ස්කොට්ලන්ඩ්යාඩ් වෙබ් අඩවියටත් කොටියා රිංගලා

මහා බ්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ සහ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ නිල වෙබ් අඩවියේ තොරතුරු ලබාගැනීමේ පිටුවක වැරදීමකින් දෙමළ භාෂා තොරතුරු කොටසෙහි දෙමල ඊළාම් කොඩිය ඇතුළත්කිරිමට එරෙහිව  බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකික සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම විසින් ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පැය කිහිපයකට පසුව එම වෙබ් පිටුවෙන් ඊළාම් කොඩිය ඉවත් කරගෙන තිබේ.

අලහප්පෙරුම මහතා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය මෙම තීරණය ගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකික සංසදයේ වෙනුවෙන් ඔහු විසින් කරන ලද පැමිණිල්ලට පිළිතුරක් එවන බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

ස්කොට්ලන්ඩ්යාඩ් වෙබ් අඩවියටත් කොටියා රිංගලා

චාන් Saturday, 14 September 2013 01:18 AM

ජනක අලහප්පෙරුම, ජාතිය ගැන ක්ෂණිකව ක්‍රියා කිරීම ගැන ආඩම්බරයි. ඔබට ජාතියේ ප්‍රණාමය! (නි)

:       1       0

සත්‍යයා Saturday, 14 September 2013 02:30 AM

මම මේ වචන පෙළ ලියන්නේ ඉතාමත් සතුටකින්. මේ තරුණ වීරයා ගැන අප දන්නවා. ඇතැම් අවස්ථාවල බාධක මැද්දේ වුව තනිවම සටන් කර එංගලන්තයේ කොටි විරෝධී ව්‍යාපාරයට ජීවයක් දුන්න තරුණ නායකයෙක්. (නි)

:       1       0

කටා මාමා Saturday, 14 September 2013 03:11 AM

බ්‍රිතාන්‍යයේ තියෙන්නේ රාජකීය ත්‍රස්තවාදය. කවදත් කොතනත් අපිට කෙනෙහෙලිකම් කරන්න සැදී පැහැදී ඉන්නේ.. (නි)

:       1       0

එඩ්වර්ඩ් Saturday, 14 September 2013 03:19 AM

ජනක අලහප්පෙරුම මහතා විසින් කර ඇති මේ උදාර ජාතික මෙහෙය ගැන ලන්ඩන් වල අපගේ මහා කොමසාරිස්වරයා හෝ ඔහුගේ නිලධාරීන් විසින් මේ වන විට කිසියම් ප්‍රතිචාරයක් දක්වා ඇත්දැයි දැන ගැනීම ට කැමැත්තෙමි. (නි)

:       1       0

ඉන්දු Saturday, 14 September 2013 03:27 AM

අලහකෝන් මහතාට අපේ උපහාරය ! (නි)

:       1       0

සෑම් Saturday, 14 September 2013 04:46 AM

ලැජ්ජයි. එංගලන්තය නියමෙට අන්දවලා. ලෝකය ගැන මහලොකුවට කතාකරන එංගලන්තය නිරුවතින් දුවන්නේ. (නි)

:       1       0

ටෙනිසන් Saturday, 14 September 2013 02:01 PM

අලහකෝන් මහතාට අපේ ප්‍රණාමය! (නි)

:       1       0

අමිල කටුනායක Friday, 13 September 2013 07:10 PM

ඔන්න සිංහ නාදයක් කළ අර ජාතියේ කෙනෙක් (නි)

:       1       0

සිරී Sunday, 15 September 2013 05:06 PM

තව පත්තරේකට තවත් කෙනෙක් ලියල තිබුනා මේ වැඩේ කලේ තානාපති කන්තෝරුවෙන් කියලා. ලංකාවේ පොලිසිය මෙයට සම්බන්ධ අය ගැන තොරතුරු එකතුකරනවයි කියලත් තිබුනා.(නදී)

:       0       1

චතුල වෙරෝනා Friday, 13 September 2013 03:03 PM

අලහකෝන් මහතාට ඉතාලියේ වෙසෙන සියළුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මගේ ස්තූතිය. (ස)

:       1       0

කුමාරි Friday, 13 September 2013 03:06 PM

මේක සෑහෙන දුරට සිතන්න ඕනෑ ප්‍රශ්නයක් (නි)

:       1       0

නිශාන් Friday, 13 September 2013 03:08 PM

'බකස්' ගාලා හිනා යනවා මට (නි)

:       0       1

තාරකා Friday, 13 September 2013 03:08 PM

ජනක අලහප්පෙරුම ඔබ අපිට ආඩම්බරයක්‍. අපේ රට වෙනුවෙන් බොරුවට වැඩකාරයො කියලා ලෝකෙට පේන්න පොටෝවලට පෙනී ඉන්නා මිනිසුන්ට මේවා හොඳ ආදර්ශයක්. දේශපාඥයො වෙනුවෙන් කඩේ යනවට වඩා මේ වගේ රට වෙනුවෙන් අවශ්‍ය දේ කිරීමයි කල යුත්තෙ. (ස)

:       1       0

නාරද Friday, 13 September 2013 03:10 PM

අලහකෝන් මහතා වගේ කට්ටියට තමයි තානාපති කම් දෙන්න ඕනි (ස)

:       1       0

හේරත් Sunday, 15 September 2013 03:16 AM

ජනක මහත්තයෝ...මෙන්න සැලියුට් එකක්....අපට ආදර්ශයක්......ජය..ජය...(නදී)

:       1       0

දිලාන් Friday, 13 September 2013 03:32 PM

අලහකෝන් මහතාට ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ උපහාරය. (නි)

:       1       0

ජාතික කොඩිය Saturday, 14 September 2013 10:24 AM

අපේ කොඩිය වෙනස් කරන්න බෑ මේක අපේ ජාතික කොඩිය..... අපේ ජාතික වීරයෝ බිහිකරපු ජාතික කොඩිය (දී)

:       1       0

නෙඉල් Friday, 13 September 2013 03:36 PM

බ්‍රිතාන්‍යයේ තානාපති බොරු වැඩකාරයක්. කිසිම වැඩක් කරන්න නැහැ. (ස)

:       0       1

ලලිත්- එස්.එල් Friday, 13 September 2013 03:40 PM

කොටියා ලංකාවෙන් ඉවත් කලාට හොල්මන් ටික පිටරට වල රජ කරනවා. ඒ ගොල්ලොත් කොටු කරගන්න ජාත්‍යන්තර උපායක් යෙදුවා නම් කියල වැඩක් නැහැ. (ස)

:       1       0

වෛද්‍ය අමරසේකර Friday, 13 September 2013 03:44 PM

මෙන්න නියම දේශප්‍රේමී, නිර්භීත, සිංහල ලේ තියෙන කොල්ලෙක්. ජනක අලහප්පෙරුම, ඔබට අපේ ප්‍රණාමය. (නි)

:       1       0

සුනිල් විමලසූරිය Friday, 13 September 2013 03:46 PM

අපිට ඔබ ගැන ආඩම්භරයි ජනක අලහප්පෙරුම මහත්මයා. (ස)

:       1       0

කුමාර Friday, 13 September 2013 04:02 PM

ඕක කොටියා තනිවම කළා නොවෙයි. (නි)

:       1       0

නිශාර්ඩ් Friday, 13 September 2013 04:06 PM

අලහකෝන් මහතාගේ ක්‍රියාව ඉතා ඉහලින් අපි අගය කල යුතු අතර, ස්කොට්ලන්ඩ්යාර්ඩ් සහ මෙට්‍රොපොලිටන් පොලිසිවල රටවල් වල ජාතික කොඩි ගැන කිසිම දැනුමක් නැති මෝඩයෝ ටිකක්ද ඉන්නෙ කියො අහන්නටත් වෙනවා. (ස)

:       1       0

ශානි Friday, 13 September 2013 10:50 PM

නිශාන්, ඔයාට බකස් ගාලා හිනා ගියේ අලහකෝන් මහතා කළ ක්‍රියාවටද?අමිල කටුනායක මොන ජාතියේ කෙනෙක් ගැනද ඒ ඔයා කියන්නේ (නි)

:       1       0

උපුල් Friday, 13 September 2013 04:26 PM

අලහකෝන් මහතාණනි, ඔබට අපේ ප්‍රණාමය! (නි)

:       1       0

මලිති Friday, 13 September 2013 11:24 PM

ජනක අලහපෙරුම මැතිතුමනි, ඔබට හිස නමා ආචාර කරමි (නි)

:       1       0

ඩෑම් Friday, 13 September 2013 04:29 PM

දැන් ඉදිරියට වෙන දේ බලාගෙන සිටිමු (නි)

:       0       1

ජයන්ති Friday, 13 September 2013 11:59 PM

සැබෑ සිංහල වීරයෙක් (නි)

:       1       0

ජෝයි Saturday, 14 September 2013 12:11 AM

අපේ රට වෙනුවෙන් ඔබගේ යුතුකම ඔබ කළා අලහාකෝන් මහතාණෙනි,ඔබ ලබපු ආත්ම තෘප්තිය මිල කළ නොහැකියි.සමහර අදහස් දාන අය ගැන කණගාටුයි.බටහිර රටවල අලුයට සිදුවෙන දේවල් නොදන්නාකම ගැන. (නි)

:       1       0

ලලිත් Friday, 13 September 2013 04:49 PM

අපිට ඔබ ගැන ආඩම්භරයි ජනක අලහප්පෙරුම මහත්මයා. (ස)

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 133 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 53 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1017 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 406 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1072 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 212 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30031 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site