ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ කඨින පින්කම මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය කඹුරාවල සිරි රේවත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලන්ඩන් විහාරවාසි කොන්වැවේ අරියරතන තේම්ස් බෞද්ධවිහාරයේ කහන්තේවෙල චන්ද ජෝති, පුලස්තිගම ධම්මකුසල, කරවිලකොටුවේ ධම්මතිලක , මතුගම පාලිත, දෙනගම ධම්මරාම හිමිවරු පින්කමට වැඩම කළහ. ඇබර්ඩීන්, එඩින්බරා, ස්ටර්ලින්, ඩන්ඩි, ඉන්වර්නස් පළාත් හි ශ්‍රී ලාංකිකයෝ ද බුදුදහම වැළඳ ගත් ස්කොට්ලන්ත ජාතිකයෝ ද පින්කමට එක් වූහ. කේම්බ්‍රිජ් පදිංචි සරත්චන්ද්‍ර යුවළ විහාරයට මෝටරියක් පරිත්‍යාග කළහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ස්කොට්ලන්ත කඨින පින්කම මහා ඉහළින්
මුලනේ ගුණානන්ද හිමි Wednesday, 14 November 2012 09:42 PM
''පින් කළ අය යන- යන තැන ගරු නම්බු - පව් කළ අය යන-යන තැන අවනම්බු".... (නි)
සුගන්ධී Wednesday, 14 November 2012 10:06 PM
මේවාගේ පින්කම් දකිනකොට හිතට දැනෙනවා පුදුම සතුටක්. සාදු සාදු සාදු ! (නි)
අරවින්ද Thursday, 15 November 2012 12:26 PM
සාධු...සාධු...සාධු...
විතානගේ Thursday, 15 November 2012 01:04 AM
බුදු සසුන බැබළේවා (ස)
සම්පත් Thursday, 15 November 2012 04:04 AM
සියලුම ස්වාමින් වහන්සේලා කසාවතින් බැබළෙනවා දැකීමත් හිතට ශ්‍රද්ධාව උපදින්නක්. අපේ හාමුදුරුවරුත් මේ වගේ විනය කර්මයකටවත් එකපාට සිවුරු පොරෝනවා නම් දකින අපිට කොපමණ සතුටක්ද? අපැහැදුණු අයගේ පැහැදීම සඳහාත් පැහැදුණු අයගේ පැහැදීම වැඩි කිරීමටත් එය හේතු වෙනවා! මේ හාමුදුරුවරු හැමට ආදර්ශයක් නොවේද? (නි)
හේවගේ Thursday, 15 November 2012 07:32 AM
කටිනයාක් කියන්නේ මහා පින් කමක්
මුංවත්තේ සිරිධම්ම හිමි Thursday, 15 November 2012 03:04 PM
ඔබ වහන්සේලා රට රටවල කරන මෙම සේවාව ඉතා අගය කරනවා. තෙරුවන් සරණයි! (ස)