IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සෙංකඩගල මැණිකේ මහනුවර නොයයි

කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල දුම්රිය කඩුගන්නාව ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ දී අද සවස යාන්ත්‍රික දෝෂයකට ලක්වීමෙන් පැය දෙකකටත් අධික කාලයක් දුම්රිය ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි. 

ඒ හේතුවෙන් මහනුවරට යන හා කොළඹට පැමිණෙන අනෙකුත් දුම්රියද බොහෝ වේලාවක් ප්‍රමාද වීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව මගීහු කියති.



අදහස් (0)

සෙංකඩගල මැණිකේ මහනුවර නොයයි

නිවන්තක Saturday, 24 October 2015 12:30 AM

මිනිසුන් කොපමණ පිරිසකගේ කාලය මහමඟට ගෙවෙන්න ඇද්ද? (නි)

:       0       0

අශිනිකා Saturday, 24 October 2015 01:48 AM

මා සිටි 5.20 දුම්රියත් පැය 3ක් ප්‍රමාද විය. ඊටපසුව පැමිණි 5.45 දුම්රිය ඊටත් වඩා ප්‍රමාද වන්නට ඇත. 5.20 දුම්රිය මහනුවරට පැමිණෙනවිට රාත්‍රී 11ද පසුවිය. (නි)

:       0       0

සමන් Saturday, 24 October 2015 02:04 AM

මහනුවර කොළඹ අතර ධාවනය වන 3:35,4:35,5:45 දුම්රිය තුනම කටුගෙට යැවීමට වඩා සුදුසුයි.5:20 A/C දුම්රිය පමණයි හොඳ තත්වයේ පවතින්නේ. (බ)

:       0       0

හෆීල් Saturday, 24 October 2015 02:19 AM

දුම්රියවල ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කළොත් දඬුවම් නම් මෙවැනි අවස්ථාවලදී මගීන්ට සහන හෝ වන්දි දියයුතුයි. (බ)

:       0       0

නිහාල් Saturday, 24 October 2015 07:58 PM

වසර 60 වැඩිය පැරණ දුම්රිය මැදිරි සහ එන්ජින් තවමත් ලංකාවේ දුවන්නේ. ඉතින් මොන කතාද? ලෝකය අනික් රටවල් දුම්රිය ගමන් කරන්නේ පැයට කිලෝමිටර් 300 -500 අතර වේගයෙන්. ඒකට අපේ ඒවා? වතුර බෝතලයක් දුම්රියේ මේසය උඩ මුඩිය පැත්ත මුනින්අතර අතට හරවලා තිබුනත් වැටෙන්නේ නැහැ. මොනතරම් නිසංසල ගමනක දුම්රිය ධාවනය වෙනවාද? අපේ දුම්රිය මුහුදේ බෝට්ටු වලට වඩා අන්තිම විදියට සෙළවෙනවා. මේකද මේ දියුණුව කියන්නේ? (නි)

:       0       0

ජනක Saturday, 24 October 2015 02:41 AM

මෙම ප්‍රතිචාර දැක්කම මට දෙකොනෙන් හිනා ගියා. අපේ මිනිසුන් හරියට කාලය ගැන වටිනාකම දන්න මිනිසුන් වාගෙයි මේ අදහස් පල කරලා තියෙන්නේ. ලංකාවේ මිනිසුන් තරම් තමන්ගේ සහ අනිත් අයගේ කාලය නාස්ති කරන මිනිසුන් කොට්ටාසයක් මම දැකල නැහැ. උදාහරණයක් හැටියට, අපේ මිනිසුන් දවසේ පැය කීයක් රුපවාහිනිය ඉදිරියේ එකම වෙළද දැන්වීම නැවත නැවතත් බල බලා කාලය නාස්ති කරනවද? කිසිම තේරුමක් නැති ගුවන් විදුලි වැඩසටහ වලට දුරකථන ඇමතුම් දිදී තොදොල් වෙන කාන්තාවෝ කොච්චර අපේ රටේ ඉන්නවද. නිකන් බොරුවට අදහස් පල නොකර අපි මේ ගැන ටිකක් හිතල බලන්න. (බ)

:       0       0

මයුර Saturday, 24 October 2015 03:07 AM

මම ඔය කෝච්චියේ ආවා. ගිය සිකුරාදා රඹුක්කන අසලදී වුනෙත් ඔය දේමයි. එදා දුම්රිය පැයකට වඩා ප්‍රමාදයි. ඊයේ පැය 3ක් විතර මොකක්ද මේ විශ්වාසයකින් ගමනක් යන්න පුළුවන් එන්ජින් එකක් යොදවන්න බැරි. එම්9 එන්ජින් කියන්නේ අද ලංකාවේ තියෙන ආසාර්ථකම දුම්රිය එන්ජිමක්. කිසිම විශ්වාසයක් නෑ (බ)

:       0       0

ඔමිත Sunday, 25 October 2015 01:05 AM

අපේ දුම්රිය සේවය සැමදා මහමඟ (නි)

:       0       0

ගගන Sunday, 25 October 2015 01:42 AM

අනේ මන්දා අපිට කවදා නවීන පන්නයේ දුම්රියක ගමනක් යන්න ලැබෙයිද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2619 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2332 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2909 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5840 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1965 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6636 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18593 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site