IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ස්කූබි ඩූ කාටූනයේ සම නිර්මාතෘවරයා මියයයි

 

ලොව ප්‍රකට කාටුන් කතා මාලාවක් වන ස්කූබි ඩූ හි සම නිර්මාතෘ කෙන් ස්පියර්ස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අමෙරිකානු රූපවාහිනී රචකයෙකු, නිෂ්පාදකවරයෙකු මෙන්ම ශබ්ද සංස්කාරකවරයෙකු වූ හෙතෙම අභාවප්‍රාප්ත වන විට 82 වැනි වියේ පසුවිය.

ජෝ රූබි සමඟ එක්ව ඔහු ස්කූබි ඩූ කාටුන් කතා මාලාව නිර්මාණය කර තිබේ.

ස්කූබි ඩූ වෙයර් ආ යූ නමින් මෙම කාටුන් කතාමාලාව අදියර දෙකක් වශයෙන් 1969 වසරේ සිට 1970 වසර දක්වා විකාශය විය.

හැනා බාබරා ආයතනයේ නිෂ්පාදනයක් ලෙස මෙම කාටුන් මාලාව ප්‍රථමයෙන් එළිදැක්වීය.

කෙන් ස්පියර්ස් මහතාගේ මරණය සිදුවන්නේ ජෝ රූබි මහතාගේ මරණයෙන් මාස 3 කට පසුවය.

ස්පියර්ස් මහතාගේ මරණය අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී සිදුවූ බව ඔහුගේ පුත්‍රයා තහවුරු කර තිබේ.

බීබීසී ඇසුරෙනි

226



අදහස් (0)

ස්කූබි ඩූ කාටූනයේ සම නිර්මාතෘවරයා මියයයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිපිරිමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 6 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 4 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1830 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 604 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3884 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 550 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 332 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1771 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site