IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සැකය පොලිසිය දෙසට

පොල්පතිගම පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මුදා හැරීමෙන් පසුව මිය ගිය සිව්දරු පියකුගේ සිරුරක් අධිකරණ  මහව මහේස්ත්‍රාත් දමිත විජේසිංහ මහතාගේ නියෝගයක් අනුව අද යළි ගොඩ ගත්තේය.

මාඑළිය බන්ට් හන්දියේ ඩබ්ලිව් එම් සෝමරත්න මහතාගේ (55) සිරුර දින විස්සකට පසු අද ගොඩ ගත්තේ මරණය සැක සහිත යැයි ඔහුගේ ඥාතීන් උසාවියට කළ පැමිණිල්ලක් අනුවය.

 



අදහස් (0)

සැකය පොලිසිය දෙසට

සදුනි Thursday, 11 April 2013 08:52 PM

මේ මනුස්සය තමන්ටම ගහගෙන මලා කියල තීන්දු වේවි.(නදී)

:       0       0

සරත් Thursday, 11 April 2013 09:14 PM

සමහර පොලිස් නිලදාරීන් වෛරයෙන්, තරහෙන් තමා කටයුතු කරන්නේ. මොකද ඒකට හේතුව ඔය කාකි කෝට් එක දාගත්තම ජනාදිපතිටත් වඩා ඉහලින් කටයුතු කරන්න යනවා. එතකොට කමා ඔකොම ගැටළු. මේවා මානසික ලෙඩ. ඕවට වෙන බෙහෙත් නැහැ. තමන් අදහන ආගම අනුව ජිවත් උනොත් මෙලොවටත් පරලොවටත් සක්තියක්. (නදී)

:       0       0

උපාලි Friday, 12 April 2013 01:34 AM

මෙවැනි සිදුවීම් වරින්වර අහන්න ලැබෙනවා. මේ රට පොලිස් රාජ්‍යයක් වෙමින් පවතින බව පැහැදිලියි. නමුත් වගකිවයුතු අය ගොළු බිහිරන් වගේ නිහඬයි. මහජනතාවට ඉන්නේ පෞද්ගලික ජන මාධ්‍ය විතරයි මේවා පෙන්නලා දෙන්නවත්. අපේ උගත්තු ආගමික නායකයෝ නිහඬව ඉන්න තාක් කල් රට තව තවත් වළපල්ලට යයි. (නි)

:       0       0

ශානිකා Friday, 12 April 2013 04:05 PM

අනේ අපේ පොලිසියට දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඕනෑ. සාධාරන මහත්වරු හරියටම අකුරටම සේවය කරනවා. (නි)

:       0       0

රෝහන Friday, 12 April 2013 05:24 PM

රටේ මිනිස්සු අඩු වෙච්ච තරමට ආණ්ඩු කරන්න පහසුයි. එක හින්ද ආණ්ඩුවට සුපොර්ට් එකක් හෙටියට පොලිසියේ මහත්තුරුන්ට තියෙන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ව මරන්නයි.ආණ්ඩුවට විරුද්ද අයට නම් දෙන්ඩම ඕනේ. ජයවේවා!

:       0       0

රිස්වාන් Thursday, 11 April 2013 04:17 PM

පොලිසිය හොඳට සැළකුවාවද්ද? (නි)

:       0       0

සම්පත් Friday, 12 April 2013 08:31 PM

සත්‍ය කිසි දිනක වසන් කල නොහැක. වැරදිකරුවන්ට සොබා දහමෙන් නිසි දඩුවම් නිසැකවම ලැබේවි. (නි)

:       0       0

ජයතිස්ස සෞදි Thursday, 11 April 2013 05:21 PM

ඕවා කලින්නේ පැමිණිලි කරන්න තිබුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 4 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 348 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1233 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 420 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1238 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 221 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38579 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site