IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සිකුරාදාට කම්කරු කාර්යාලය වසයි

(යොහාන් භාසුර)

රජයේ වියදම් අඩුකිරීමේ පියවරක් ලෙස ලබන 3 වැනිදා සිට සෑම සිකුරාදාම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල වසා තැබීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

එම කාර්යාල වසා තැබීමෙන් සිකුරාදා දිනවල සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල්වල කටයුතු සිදුනොවේ.  



අදහස් (7)

සිකුරාදාට කම්කරු කාර්යාලය වසයි

Roshan Wednesday, 01 June 2022 07:02 PM

එතකොට ඔතන වැඩකරන දේශපාලන පත්වීම් අරන් පුටු රත්කරලා පඩි ගන්න 99%ක් සේවකයින් සිකුරාදා පඩිය ගන්නේ නැද්ද?

:       1       20

කුලේThursday, 02 June 2022 06:43 AM

එදාට සේවකයෝ යයි රට වටේ සවාරී...ඕකනේ වෙන්නේ ඇත්තටම

:       0       2

sewwandi Thursday, 02 June 2022 03:16 AM

මෙතන ඉන්නවා සමහර නිලධාරීන් වලින් පගාව අරගෙන එම සමාගම් මගින් අසාධාරණයට ලක්වුණු සේවකයන්ට හිරිහැර කරමින් සමාගමට උවමනා විධියට කටයුතු කරන. පැමිණිලි විභාග කරන්නේ සමාගමට වාසි වන විධියට. පැමිණිලි කරන්න එන සේවකයන්ව බියගන්වනවා. මට වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා පත් උනා වගේ අසරණ උනා.

:       0       1

Aa Thursday, 02 June 2022 07:47 AM

මේ වෙලාවේ හොදවැඩක්. විවෘත කරල තියෙන එක පාඩු වැඩියි. 08.00 - 05.00 වැඩකරන වෙලාවල් කරල (OT නැතිව) දවස් 4ක් වැඩ කරාම, සිකුරාදා නිවඩුවක් දෙන්න ඕනේ. කොහොමත් මේ දවස් වල හුඟක් තැන් වල වැඩ අඩුයි.. මේක අනිවාර්ය සේවා වලදි 08.00 - 03.00 කල යුතුය. මාර්ග තදබද ඩුවෙලා තෙල් අඩුවෙන් භාවිතා වෙයි..

:       1       2

Bamunuarachchi Thursday, 02 June 2022 08:43 AM

ඒ කියන්න එදාට සේවකයෝ ගෙදරද? හැම කෙනාම රජයේ සේවයට එන්න හදන්නේ ඔන්න ඔය නිසා. IMF එක නය දෙන්න නම් රාජ්‍ය සේවය පුද්ගලිකකරණය කරන්න ඉල්ලුවොත් නියමයි.

:       0       5

kithsiri Thursday, 02 June 2022 10:37 AM

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා සිකුරාදා ආවරණය කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න, එසේ නොමැතිනම් ඔවුන් සිකුරාදා වැටුප් සහිත නිවාඩුවක් ගත කරයි.

:       0       1

de silva berlin Thursday, 02 June 2022 03:47 PM

දැන්වත් කම්කරු දෙපාර්ථාර්ථන්තුවෙන් විශ්‍රමික පාරිතෝශික ගෙවිම වනි කටයුතු කොලම්බ කර්යලයෙන් , එම පලාත්වලට බෙදල දෙනන්න, විදේෂ ගමන් බලපත්‍රර කාර්යල , මාතර මහනුවර මෙන් , ගාල්ල , රත්පුරය , ැම්බිලිපිටිය , නුවර එලිය , අනුරාධපු වැනි ප්‍රදේශ වලත් ැතිකරන්න , සාංචාරකයන්ට දින 30ට වැඩි වීසා දිගු කිරිම වනි කටයුතු , පලාත්බද කර්යල වලින් කරගන්න්නපහසුකම් දෙන, ාර්තික අාදයෙන් ගොඩ එන්න , ඉන්දදනඉතුරු කරගන්න , ශ්‍රමය පලදායකව රට්ට දෙදෙ මෙවනි දේවල් ඉදිරි ාස 2 තුල සිද වෙන්න ඔනෙ. මෙව කරන්න අව්ශ්ය ඉඩ පහ්සුකම් සහ ාක්ශනය බොහෝදුරට දරට රජ් කර්යල වල තිබෙනව, ජනතවට සහන දෙදෙ නම් රජය මෙවනි දේවල් කරන්න ඔනෙ ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1268 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1095 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1040 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 676 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 582 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5243 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25394 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site