IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සිිකුරාදා ගල් පහරින් කෝප්‍රල්ට තවම සිහිය නෑ

සිකුරාදා බස් වර්ජනයේදී මිහින්තලේදී ගල් ප්‍රහාරයකට  ලක් වු හමුදා කෝප්‍රල්වරයෙකු තවත් සිහි නැතිව අනුරාධපුර රෝහලේ  ප්‍රතිකාර ලබන බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා කියයි. 

ලාන්ස් කොප්‍රල්වරයා නිවාඩු ලබා සිය නිිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇැත

ප්‍රදේශ කිහිපයකකදී ප්‍රහාරයට ලක් වූ ලංගම බස් සංඛයාව එකසිය විසි අටක් බව සඳහන් කරන ඔහුු වර්ජනයදා ලංගම ආදායම සියයට දහයකින් පමන ඉහල ගිය බව කියයි.

 

 



අදහස් (0)

සිිකුරාදා ගල් පහරින් කෝප්‍රල්ට තවම සිහිය නෑ

අසංක Saturday, 03 December 2016 10:47 PM

පහත් මානසිකත්වය තියෙන මිනිස්සු තමයි ඔය වැඩ කරන්නේ.(හේ)

:       0       0

සුසිරිපාල Sunday, 04 December 2016 12:35 AM

මේ මනුස්සයාට මොනාහරි වුනානම් කවුද වගකියන්නේ.(හේ)

:       0       0

හේමන්ත Sunday, 04 December 2016 12:58 AM

ගල්ගැහු අයට නිසි දඩුවම් දෙන්න ඕනෑ මයි.(හේ)

:       0       0

බෙවන් Sunday, 04 December 2016 03:04 AM

ඔක්කොම ප්‍රයිවෙට් බස් කොම්පැනි වල ලය්සන් කැන්සල් කරන්න (බ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 04 December 2016 03:38 AM

එහෙනම් මොකටද තවත් ඔහේ තියාගෙන ඉන්නේ? කොළඹට එවන්න බැරිද? මතකනේ පසුගිය දවස්වල දුම්රියේදී වැදුණු ගල් පහරක් නිසා අධ්‍යාපන නිලධාරිතුමාට වෙච්ච විපත. (බ)

:       0       0

රත්න Sunday, 04 December 2016 06:21 AM

රටේ ජනතාවට . රජයට කරදරයක් නැහැනේ පුද්ගලික බස්හිමියන්ට වන්දි ගෙවා. බස් වල වැඩ කරන සේවකින් සමග බස් සියල්ලම රජයට අරගත්තා නම්. එක දවසට සියට දහයකින් ලබා තියෙන එකේ (බ)

:       0       0

නිලූක Sunday, 04 December 2016 01:02 PM

කාලකන්නි පුද්ගලික බස් රථ හින්දා පාරකවත් ජනතාවට යන්න නෑ. (හේ)

:       0       0

වි. ජයපාල Saturday, 03 December 2016 12:13 PM

මිහින්තලේට පොඩ්ඩක් උඩින් ඔය සිදුවීම වුණා නම් මෙහේ දේශප්‍රේමීන් උඩපනින හැටි බලන්න තිබුණා. මේ රටේ ජාති, කුලමල භේද මොකුත් නැතුව විනය හා නීතිගරුක බව අන්තෙටම පිරිහිලා තියෙන්නේ. මානව දියුණුවක ලකුණක් පේනතෙක් මානයක නැහැ. (නි)

:       0       0

සුනිල් Saturday, 03 December 2016 12:33 PM

වගකිවයුත්තන් වහාම අත්අඩංගුවට ගතයුතුයි. එහිදී පෙන්වන කාර්යක්ෂමතාව මේවා ලිහිලට ගන්න අන්තවාදීන් හට හොඳ පාඩමක් වේවි. (නි)

:       0       0

ශශික Saturday, 03 December 2016 12:38 PM

වර්ජනය කිරීම මානව අයිතිවාසිකමක් නම් ඉන් විපතටපත් මොහුට ඒ අයිතිවාසිකම් නැද්ද? ඔය වර්ජකයෝ මොකද්ද ඒ ගැන කියන්නේ. (නි)

:       0       0

කසුන් Saturday, 03 December 2016 12:50 PM

මුලින් ලංගමයට තිබුන තැන නැවත ඇති කරන්න. (ර)

:       0       0

අසෝක Saturday, 03 December 2016 12:50 PM

රටේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න රජය මැදිහත් වෙන්න ඕනේ. මුලින් ලංගමයට තිබුන තැන නැවත ඇති කරන්න. පේනවා නේද මහජන දේපල පෞද්ගලිකකරණය නිසා සිදුවන විනාශය? (ර)

:       0       0

දසුන් Saturday, 03 December 2016 01:44 PM

මේ වගේ දේවල් වලට දැඩිව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන (ර)

:       0       0

කමල් Saturday, 03 December 2016 02:01 PM

අමානුෂික ප්‍රහාරයේදී මාරාන්තික තුවාල ලැබූ රණවිරුවා පිලිබඳ ඇයි කවුරුත් කතා කරන්නැත්තේ ? (ර)

:       0       0

රංජිත් Saturday, 03 December 2016 04:05 PM

ගල් ගහපු උන්ට හොද දඩුවම් දියයුතුය (බ)

:       0       0

සුසිල් Saturday, 03 December 2016 07:30 PM

මේ වාගේ වැඩ කළ හෝ කරවපු අය සමග ජනාධිපති සාකච්ඡා කළ එකත් සදාචාරාත්මක නැහැ. දඩය නම් අඩු කරන්නම එපා.. බස් ගෙදර තියන් කුඹුරු හාන්නයැ, (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1528 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2037 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1519 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8598 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2476 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10522 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40125 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site