IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සංක්‍රමණික නීති තද කරයි

සෞදි අරාබියේ වෙසෙන විදේශික ශ්‍රමිකයින් පිළිබඳ නව නීති කිහිපයක් හදුන්වාදීමට පසුගිය බදාදා රැස් වූ සෞදි අරාබිකැබිනට් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සෞදි ආරබියේ පලවන පුවත්පත් සඳහන් කරයි.

සෞදි අරාබියානු කම්කරු නීතිය අනුව සියළුම විදේශික හා මෙරටට ගෙන් වූ අදාල සේවා දායකයා හෝ අදාල ආයතනය තුල පමණක් වන අතර අදාල සේවා දායකයා හෝ ආයතනයේ බැහැරව සේවය කිරීම සහ සේවයේ යෙදවීම සපුරා තහනම් කර ඇත.

පුවත් පත පෙන්වා දෙන්නේ නම් සේවා දායකයාගෙන් බැහැරව රැකියාව කරන සියළුම විදේශිකයින් හට කම්කරු නීතිය අනුව ක්‍රියා කරමින් දඩුවම් පමුනුවන බවයි. සේවා දායකයාගෙන් පලාගොස් වෙනත් ස්ථානවල රැකියාව කරන විදේශිය කම්කරුවන් සහ ගෘහසේවිකාවන් හටද මෙම නීතිය ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය පවසයි. මහා මර්ගයේ හෝ වෙනත් ස්ථානවල රැදී සිටිමින් එදිනෙදා රැකියාව නොයන යන ශ්‍රමිකයන් ඇතුලූ නීති්‍යානුකූල නොවන විදේශිකයින් අත් අඩංගුවට ගෙන දඩුවම් පමුනුවා මෙරටින් පිටුවහල් කිරිමට පියවර ගන්නා බවද එම පුවත්පත පෙන්වා දෙයි.

 

 



අදහස් (0)

සංක්‍රමණික නීති තද කරයි

එච්.ඩබ්ලිව්. සංජීව Friday, 22 March 2013 09:31 PM

ෂුවර් අකට ලංකාවේ අය අනතුරු සහිත ගතියක් පෙන්නුම් කරනවා.ප්‍රවේසම් වෙන්න (ස)

:       0       0

නිමල් Sunday, 24 March 2013 09:48 PM

ඉකාලියේ වගේ බල්ලෝ නාවන රැකියා සෞදියේ නැහැ. බුද්ධිමත් කම්කරුවෝ ඉන්නේ මැදපෙරදිගයි.(නදී)

:       0       0

ගලබඩ-ඉතාලිය Saturday, 23 March 2013 09:05 PM

මෝඩයන්ගේ රටට යන්න එපා.(නදී)

:       0       0

සිල්වා Saturday, 23 March 2013 02:37 AM

මේ නරකාදියට යන්නේ නැතුව ලංකාවට වෙලා ඉන්න. ලංකාවෙ කරන්න ඕනෑ තරම් රැකියා තියෙනවා.(නදී)

:       0       0

මේනකා - ඇල්පිටිය Sunday, 24 March 2013 04:36 PM

මෙතරම් නින්දිත රටවලට වැඩකාරකම් කරන්න අපේ කාන්තාවෝ එවීම ගැන ඇමතිතුමා ලැජ්ජා විය යුතුයි. කාන්තාවෝ රට පටවන්නේ නැතිනම් ලංකාවේ මැති ඇමති බඩවල් හිස්වෙනවා.(නදී)

:       0       0

පිටිගල Saturday, 23 March 2013 04:21 AM

සෞදියේ කැබිනට් මණ්ඩල‍යකුත් තියෙනවද ? (ස)

:       0       0

නන්දලාල් Saturday, 23 March 2013 06:33 AM

සෞදි අරාබියට ශ්‍රමිකයින් යැවීම සපුරා තහනම්.(නදී)

:       0       0

සෙනරත් Sunday, 24 March 2013 09:23 AM

අම්මෝ යන්නම වටින රටක්. නීති තද කරලා තියෙන්නේ. ඒකටත් සරියා නීතිය දාලද?(නදී)

:       0       0

බන්දුල Saturday, 23 March 2013 06:26 PM

ගනන් ගන්න එපා. ඔබ ඉන්නේ නීත්‍යානුකූලව නම් ප්‍රශ්නයක් නැහැ. මුදල් හම්බ කරන්න හොදම රට මේකයි. වියදමත් අඩුයි. ආහාර පාන හැම ආයතනයකම තියෙනවා. (නදී)

:       0       0

ලාල් Saturday, 23 March 2013 10:23 AM

ඉතා වැදගත් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 994 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4053 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1265 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 741 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1066 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 710 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site