IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සංකර වී යැයි බිරිය මරා දමයි

ඉන්දියාණු සංස්කෘතියට නොගැලපෙන අන්දමින් සංකර වී යැයි ඉතාලියේ පියසෙන්සා හි ඉන්දියා ජාතික තෙමස් ගැබිණි කාන්තාවක සිය සැමියා විසින් මරා දමන ලදැයි ඉතාලි මාධ්‍ය ප්‍රකාශ කරයි. ඇයට පස්වසරක පුතෙක්ද සිටියි.  



අදහස් (0)

සංකර වී යැයි බිරිය මරා දමයි

ෆාරු Tuesday, 29 May 2012 01:34 PM

ඉතින් විශ්වාස භංගයක් ගේන්න තිබුණනේ .

:       0       0

හංසිකා නිරෝමී බස්නායක Wednesday, 30 May 2012 01:11 PM

ඇයි මේ මිනිහා ඉස්ටැයිල් කරනවා කියලා අපරදේ ඒ ගැහැණු කෙනාව මැරුවේ.හරිද ඒක වැරදියිනේ.ගෑනු ඉස්ටැයිල් කරනවා කියලා මරන්න ඕනද? මමත් විලාසිතා කරන කෙනෙක්. මම කොටට අඳින්නේ ඒක මට ගැලෙපෙන නිසා..කාටවත් තියෙන ඒකේ අමාරුව මොකක්ද?මේ මිනිහවත් මරලා දාන්න ඕනේ එතකොට අනිත් පිරිමිවත් හැදෙයි. බස් එකක යන්න බැහැ. කරදර හිරිහැර කරනවා. එත් පිරිමි කතා කරන්න ගියාම නම් බලන්න ඕනේ ඔක්කොම නිති එයාලාට ඕන විදිහට. අපිටත් මේ සමායේ සමාන අයිතිවාසිකම් තියෙනවා..බලන්න ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා කියලා තියෙන දේවල්.එතුමාට මම කැමති අවංකව තමන්ගේ අදහස් පළ කරන නිසයි.

:       0       0

අමිල කටුනායක Tuesday, 29 May 2012 03:24 PM

බූරුවෙකි ....

:       0       0

සරත් Wednesday, 30 May 2012 02:31 AM

ආසියාවෙ කාන්තාවන් බටහිර රටව්ල් වල ගියාම සුද්දියෝ වෙන්න හදනවා... මේක කාන්තාවට වෙන දෙයක්. වෙන දඩුවමක් දෙන්න තිබුනෙ මරන්නෙ නැතිව..දැන් මනුස්සයත් අමාරැ‍වෙ වැටුණනෙ...

:       0       0

ඩාක් ඒංජල් Tuesday, 29 May 2012 03:36 PM

මට පුදුමයි නිශාන්තට පත්ත‍රේට ප්‍රතිචාර දැක්වීමට වඩා දෙයක් නැති එකට

:       0       0

දුමින්ද Tuesday, 29 May 2012 04:10 PM

ආචර්ය සුජිත් නිශාන්ත හේවගේට මෙහි ඇති සියළු ප්‍රවෘත්ති වලට ප්‍රතිචාර දක්වනු හැරෙන්නට වෙන කිරීමට දෙයක් නැද්ද?

:       0       0

රණබා Tuesday, 29 May 2012 03:37 PM

මොන ප්‍රශ්ණ තිබුණත් හිතන්න ඕන අවුරැදු 5 ළමයා ගැන.. දැන් ඒ ළමයට අම්මත් නෑ තාත්තත් නෑ.. නෙ..

:       0       0

ඇන්ටන් Tuesday, 29 May 2012 03:39 PM

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට තව ටිකක් හිතන්න තිබුණා.ඒත් මරා දාන්න තරම් ඇයි මෝඩ වුණේ?

:       0       0

සිංහලයා Wednesday, 30 May 2012 03:21 PM

මහත්තයෝ ඉන්දියාණු කියලා ලියන්නේ ඔහොම නෙවෙයි

:       0       0

රී මික්ස් Wednesday, 30 May 2012 03:17 PM

"සිදුවීම අනුමාන කිරීමටයි.ඒ අනුව එක්කෝ මේ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවා ගැන ප්‍රශ්නයක් ඇති.එක්කෝ ඇය යළි ඉන්දියා යාමට පෙරෙත්ත කරන්න ඇති.. විලාසිතා අනුගමනයේදී වුවද අද ගැහැණු අය ප්‍රමාණය ඉක්මවා ඊට ඇබ්බැහිවී සිටිනවා. හැබැයි ඉතින් ඒක ගෑනියෙක් ඝාතනය කරන්න තරම් ප්‍රබල වරදක් ලෙස මම දකින්නේ නැහැ. මොකද එහෙම නම් මේ ලෝකේ ඉන්න සේරම ගෑනු ටික මරලා දාන්න තමයි වෙන්නේ.මොකද සේරුම ගෑනු ඉස්ටයිල් කරන්න පොෂ් එකට ඉන්න හරිම කැමතියි.පුද්ගලිකව ගත්තම මගේ වයිෆ් පවා ඒ වගේ.. ඉතින් ගෑනියෙක් ෆොෂ් වූ පමණින් මරලා දාන්න හේතුවක් නෙවි. එත් පිරිමි කතා කරන්න ගියාම නම් බලන්න ඕනේ ඔක්කොම නිති එයාලාට ඕන විදිහට. අපිටත් මේ සමාජයේ සමාන අයිතිවාසිකම් තියෙනවා.." බලන්න ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා කියලා තියෙන දේවල්.එතුමාට මම කැමති අවංකවම යම් සම්බන්ධතාවක් හෝ කිහිපයක් ඇති ඒ මනුස්සයට . නීතියෙන් මිනිහට කරදරයක් නොකලොත් හෙට අනිද්දට තව ගෑණු කෙනෙක් තමන්ගේ අදහස් පළ කරන නිසයි. ආචර්ය සුජිත් නිශාන්ත හේවගේට මෙහි ඇති සියළු ප්‍රවෘත්ති වලට ප්‍රතිචාර දක්වනු හැරෙන්නට වෙන කිරීමට දෙයක් නැද්ද?

:       0       0

අහිංසක Tuesday, 29 May 2012 05:26 PM

නමුත් මම පුරුදු වෙලා ඉන්නේ ප්‍රධාන වශයෙන් නොපෙන්වන නමුත් සිදුවීමට ඉඩ ඇතැයි කියලා හිතෙන අප්‍රධාන දේ තුළින් නිවැරදි සිදුවීම අනුමාන කිරීමටයි.ඒ අනුව එක්කෝ මේ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවා ගැන ප්‍රශ්නයක් ඇති.එක්කෝ ඇය යළි ඉන්දියා යාමට පෙරෙත්ත කරන්න ඇති.. විලාසිතා අනුගමනයේදී වුවද අද ගැහැණු අය ප්‍රමාණය ඉක්මවා ඊට ඇබ්බැහිවී සිටිනවා. හැබැයි ඉතින් ඒක ගෑනියෙක් ඝාතනය කරන්න තරම් ප්‍රබල වරදක් ලෙස මම දකින්නේ නැහැ. මොකද එහෙම නම් මේ ලෝකේ ඉන්න සේරම ගෑනු ටික මරලා දාන්න තමයි වෙන්නේ.මොකද සේරුම ගෑනු ඉස්ටයිල් කරන්න පොෂ් එකට ඉන්න හරිම කැමතියි.පුද්ගලිකව ගත්තම මගේ වයිෆ් පවා ඒ වගේ.. ඉතින් ගෑනියෙක් ෆොෂ් වූ පමණින් මරලා දාන්න හේතුවක් නෙවි. මෙහි සැඟවූ තවත් අභිරහසක් තිබෙන්න ඕනෑමයි.මුලින්ම එය එළි නොවුනත් ක්‍රම ක්‍රමයෙන් පොලිසීය එය එළිකර ගනීවි.මම නැවතත් කියන්නේ ෆොෂ් වීම ගැහැණියක් මරන්න තරම් ප්‍රබල වරදක් නෙවෙයි

:       0       0

Name Tuesday, 29 May 2012 11:56 AM

අපරාදෙ ජීවිත දෙකක්

:       0       0

චානක Tuesday, 29 May 2012 12:10 PM

මේ මනුස්සය ඉතාලියට නෙමෙයි ඉන්දියාවටම වෙලයි ඉක්න තිබුනේ...

:       0       0

ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 12:54 PM

මෙහෙම අවුරුදු පහක පුතෙක් ඉන්න තව තමන්ට දාව දරුවෙක් ලාබෙන්න ඉන්න තමන්ගේ බිරිඳ මරන්න තරම් ප්‍රබල හේතුවක් මේ මිනිහට ඇති. අපි නිතරම ප්‍රවෘත්තියකදී බලන්න පුරුදු වෙලා තිබෙන්නේ ඒ ප්‍රවෘත්තිය තුළින් අපට පෙන්වන පැත්ත විතරයි.නමුත් මම පුරුදු වෙලා ඉන්නේ ප්‍රධාන වශයෙන් නොපෙන්වන නමුත් සිදුවීමට ඉඩ ඇතැයි කියලා හිතෙන අප්‍රධාන දේ තුළින් නිවැරදි සිදුවීම අනුමාන කිරීමටයි.ඒ අනුව එක්කෝ මේ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවා ගැන ප්‍රශ්නයක් ඇති.එක්කෝ ඇය යළි ඉන්දියා යාමට පෙරෙත්ත කරන්න ඇති.. විලාසිතා අනුගමනයේදී වුවද අද ගැහැණු අය ප්‍රමාණය ඉක්මවා ඔට ඇබ්බැහිවී සිටිනවා. හැබැයි ඉතින් ඒක ගෑනියෙක් ඝාතනය කරන්න තරම් ප්‍රබල වරදක් ලෙස මම දකින්නේ නැහැ. මොකද එහෙම නම් මේ ලෝකේ ඉන්න සේරම ගෑනු ටික මරලා දාන්න තමයි වෙන්නේ.මොකද සේරුම ගෑනු ඉස්ටයිල් කරන්න පොෂ් එකට ඉන්න හරිම කැමතියි.පුද්ගිකව ගත්තම මගේ වයිෆ් පවා ඒ වගේ.. ඉතින් ගෑනියෙක් ෆොෂ් වූ පමණින් මරලා දාන්න හේතුවක් නෙවි. මෙහි සැඟවූ තවත් අභිරහසක් තිබෙන්න ඕනෑමයි.මුලින්ම එය එළි නොවුනත් ක්‍රම ක්‍රමයෙන් පොලිසීය එය එළිකර ගනීවි.මම නැවතත් කියන්නේ ෆොෂ් වීම ගැහැණියක් මරන්න තරම් ප්‍රබල වරදක් නෙවෙයි.එක කොහොමටත් වරදක් නෙවෙයි..මට හරිම පුදුමයි මේ මිනිහා ගැන.එක්කෝ මේ මිනිහා මානසික රෝගියෙක් වෙන්න ඇති.නිකරුනේ තමන්ගේ බිරිඳව සැක කරන එහෙම අයත් ඔය විදහට සිදුකරනවා..ඇතැම් අවස්ථාවලදී..

:       0       0

රජිත් Tuesday, 29 May 2012 01:16 PM

ඉන්දියන් ජාතික කාන්තාවෝ නම් විලාසිතා කරන්නේ ශිෂ්ඨ විදියට.ඒකටත් එක්ක අපේ කට්ටිය....

:       0       0

දයා Tuesday, 29 May 2012 01:28 PM

අනියම් සම්බන්ධතාවක් හෝ කිහිපයක් ඇති ඒ මනුස්සයට . නීතියෙන් මිනිහට කරදරයක් නොකලොත් හෙට අනිද්දට තව ගෑණු කෙනෙක් මරාවි...

:       0       0

රසිකා Tuesday, 29 May 2012 01:33 PM

ඕනම ප්‍රශ්නයක් කතා කරලා විසදිය හැකියි.ඔය ඉන්දියානු සංස්කෘතියේ පිටට පේන ලස්සන ඇතුළේ නෑ.හැම වෙලේම පිරිමියා ගැහැණිය යටත් කරගෙනයි ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 456 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 484 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 149 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1453 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1103 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 433 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site