IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සෙංකෝලේ උස්සන් යයි

මාතලේ මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීම පැවැත්වෙද්දී  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පාලිත ජයසේකර මහතාගේ අය වැය කතාවකට විරෝධය දක්වමින් ස්වාධින මන්ත්‍රී ජයරත්න ලියනගොඩ මහතා සෙංකෝලය රැගෙන සභාවෙන් පිටවී ගියේය.

 ඔහු සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වන  එස් ප්‍රකාශ්,රොෂාන් ද  සිල්වා,එස් හසරුල්ලා,එම් හාරිස්,විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ, මන්ත්‍රීවරුන් වන අයි කේ මෛත්‍රීපාල හා තුෂාර ප්‍රනාන්දු යන මන්ත්‍රීරු සභාවෙන් පිටව ගියහ.

අනතුරු  විනාඩි දහයකට පමණ පසු‍ෙආරච්චි පී එම්  විජේකෝන් මහතා  පැමිණ නැවත සෙංකෝලය සභාවේ තැන්පත් කළේය.

නගරාධිපති හිල්මි කරීම් මහතා සභාව අතර මඟ නතර නොකර  පවත්වාගෙන ගියේය.

 



අදහස් (0)

සෙංකෝලේ උස්සන් යයි

ලලිත් Friday, 07 February 2014 06:45 AM

අපේ කුස්සියට රිලව් පැනපුවමත් කුස්සියේ තියෙන පිහිය හැඳි එහෙම අරගෙන දුවනවා. ඒ අය දන්නේ නැහැනේ එව්වා මොකට තියෙන එව්වද කියල.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4005 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බිබිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 16 0


මොණරාගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 26 0


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 144 0


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 348 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 408 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14679 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site