IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සක්විතිගෙ මොළේ වාර්තාවක් ඉල්ලයි

තම බරිය බාල වයස්කාරියකව සිටියදී විවාහ වී යැයි වරද පිළිගත් හිටපු ටියුෂන් ගුරුවරයකු වන සක්විති රණසිංහගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් කැඳවන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු පී බී තෙන්නකෝන් මහතා අද නියෝග කළේය.

තැන්පත්කුවන්ගේ කෝටි සියයකට වැඩි මුදලක් වංචා කළැයි ඔහු හා බිරියට එරෙහි නඩුවක් ද විභාග වෙයි.



අදහස් (0)

සක්විතිගෙ මොළේ වාර්තාවක් ඉල්ලයි

සෙන්තිල් Tuesday, 24 September 2013 08:47 PM

සිංහල අයත් අඩු වයසේ අයව කසාද බඳිනවානේ. සක්විතිගේ මේ අඩු වයසේ කසාද ප්‍රශ්නෙන් දැන් වැඩක් තියෙනවද? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 25 September 2013 03:51 PM

දිසානයක නම් හොටු පෙරාගෙන අඩන බව මම දන්නවා මේ ඡන්දෙන් පස්සේ..දිසාට තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද මේ ආණ්ඩුව පෙරලා ගන්න..කෝ වැලිවේරියේ විකුනපු මිනී වැඩ කරලම නැහැනේ..මිනිස්සු එහෙම දෙයක් උනාද කියලවත් දන්නේ නැහැ වගේ මට පේන්නේ. දිසාලා රතුපස්වලින් අරාබි වසන්ත එනකම් කට ඇරගෙන බලාගෙන හිටියට. පව් අප්පා අපේ දිසා බබා... (ස)

:       0       0

රංජිත් Tuesday, 24 September 2013 03:43 PM

ඒ වගේම ඔය වැඩි සල්ලි හොයන්න ගිය අයගෙත් මානසික තත්වය ගැන හොයල බැලුවත් හොඳ නැද්ද? (ස)

:       0       0

තාරක Tuesday, 24 September 2013 03:45 PM

ඒක හොඳට වැඩ කරන මොලයක්. හොඳ වාර්තාවක් ෂුවර් !!!! (ස)

:       0       0

සත්සරනි Tuesday, 24 September 2013 03:59 PM

අනේ වරුණ මේකට නම් ඔයාගේ අධි බුද්ධිමත් අදහස් එපා. (ස)

:       0       0

වරුණ Tuesday, 24 September 2013 04:01 PM

මෙයාටත් මුකුත් මතක නැහැ කියලා කියයිද දන්නේ නැහැ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 24 September 2013 11:29 PM

ඡන්දෙකට සිටි මහත්තයෙකුත් ඉන්නවා.අනේ සක්විතිත් එක්කම එයාවත් යවන්න ඔය මොලේ පරීක්ෂාවට.. (නි)

:       0       0

දාස Tuesday, 24 September 2013 04:14 PM

මානසික රෝගීන්ට දණ්ඩ නීති සංග්‍රහයේ සහනයක් තියෙන බව සක්විතියා දන්නවා. හැබැයි ඒක අපිත් දන්නවා. (නි)

:       0       0

උපුල් Tuesday, 24 September 2013 11:53 PM

සක්විති හොද දක්ෂයෙක් අපරාදේ හිරේ ඉන්නේ.(නධී)

:       0       0

ජූඩ් Tuesday, 24 September 2013 04:28 PM

කෝටි 50 කට මොලේ නරක් වුනත් සැපට ඉන්න පුළුවන්. මොකද වෙන මොලයක් ඉතුරුවෙලා නැහැනේ තව හොරකම් කරන්න. දැන් සල්ලි ගැන කතා නැහැ . බැඳපු ගැහැනියගේ වයස ගැනයි ප්‍රශ්නේ. අර සල්ලි දාපු අයගේ බඩේ පත්තුවෙන ඒවා දැන් මෙයට දානෙන්නේ නැහැ. (නි)

:       0       0

මාටින් Tuesday, 24 September 2013 04:32 PM

දැන් එතකොට මෙයාගේ අඩු වයසේ විවාහයද ප්‍රශ්නය? (නි)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Tuesday, 24 September 2013 04:55 PM

මෙයාගෙ මොලේ වාර්තාව පහේ පන්තියේ ළමයෙකුට උනත් දෙනන පුළුවන්. (ස)

:       0       0

දිසානායක Wednesday, 25 September 2013 12:34 AM

දැන් මොන දෙයකට බලන්නද ?(නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 24 September 2013 05:07 PM

අඩු වයසෙන් විවාහයක් කරගත් බව හොයාගත්තේ දැන්ද? විවාහය ලියපදිංචි කරපු කෙනා ඒ බව දැනගෙන හිටියේ නැද්ද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 25 September 2013 06:03 PM

මොහුගේ මොළය හොද නැතුව ඇති කෝටි 100ක් වංචා කළා නම් ... මොළය හොඳට තිබුනා නම් මොනවා නොකරාවිද ? කරුණාකර මේ හොරා කළ වංචාවට ජීවිතාන්තය දක්වා හිරේට නියම කරන්න. ඊට පස්සේ පුළුවන් මොළයේ ලෙඩේට බෙහෙත් කරන්න (නි)

:       0       0

ගමගේ Tuesday, 24 September 2013 05:30 PM

ඔය මොන වාර්තාවෙන් හිරෙන් බේරුනත් අපෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Wednesday, 25 September 2013 04:14 AM

මං දෙන්නම්කෝ වාරතාවක්. "මෙච්චර හොඳට වැඩකරන මොලයක් මේ අදහස් දාන අපටවත්, එයා ළඟ මුදල් තැන්පත් කරපු දහස් ගානක් පුද්ගලයන්ටවත් නැහැ. අර කාගේද ඔලුව ඇතුලේ වෙඩි උණ්ඩ දෙකක් තියෙන නිසා එයාගේ මොලේ හොඳට වැඩකරනවා වගේ මේ පොඩි පොඩි නඩු කැලි නිසා තව තව හොඳට මේ මොලේ පොලිෂ් වෙනවා." - ඔන්න මගේ වාර්තාව. (නදී)

:       0       0

කින් බෙනට් Tuesday, 24 September 2013 06:16 PM

ඔන්න ලංකාවේ තත්වය.. ලොකු ලොකු හොර වැඩ කරපු කට්ටියව අල්ලන්නේ ලොකු වැඩකට. නමුත් පස්සේ හොයන්න ගන්නේ පොඩි පොඩි කේස්. මේක මේ දවස්වල කලාවක් වෙලා තියෙන්නේ එයයි. නෝනයි එයයි ඒ ප්‍රශ්නේ විසඳාගනී. දැන්වත් මෙයාව අල්ලපු හරි හේතුව හොයලා දඬුවම් කරන්න. (නි)

:       0       0

ස්ටැන්ලි Tuesday, 24 September 2013 06:23 PM

සක්විති බැඳලා අවුරුදු ගානක් ගිහිල්ලා ඉවරයි. ඒ දවස් වල තිබුන මොළයට වඩා දැන් මොළය වෙනස් වෙලා. දැන් පවතින මොළය ගැන සොයලා පලක් නැහැ. අනෙක මිනිස්සුන්ගෙන් කෝටි ගානක් වංචා කරන්න පුළුවන් මොළයක් ගැන කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 24 September 2013 06:45 PM

මට නම් හිතෙන්නේ හැමෝගෙම මොළ පරීක්ෂා කරන්න වෙයි වගේ (නි)

:       0       0

නාමල් Wednesday, 25 September 2013 08:14 PM

එයාව නිදහස් කරන්න හොඳ ‍උත්සාහයක් දීලා ඇති (නි)

:       0       0

ඩෙනම් Thursday, 26 September 2013 10:49 AM

මේ නඩුව ඇතුල් කර , ඔහුට තිබෙන වෙනත් ප්‍රධාන පැමිණිලි නඩු විභාග යටපත් කරන්නයි යන්නේ .ඔවුන් බුද්ධිමත් කියලයි හිතන් ඉන්නේ. (ස)

:       0       0

දිසානායක Wednesday, 25 September 2013 01:36 PM

ඒ ඉතින් බන්දුල පෙරේරලා ගැතිකම් කරපු උදවිය තමා අහසින් පාත් වෙලා නැහැනේ .එක නෙමෙයි..තවම කඩේ යනවද ..රෙදි හොදනවද ....පස්චාත් භාගේ හෝදන්න ගියේ නැද්ද ..ඇඩෙනවා මට .... (ස)

:       0       0

දයාන් Wednesday, 25 September 2013 08:24 PM

තව කොච්චර හොරු ඉන්නවද? ඇයි ජයතිලකගේ සල්ලි ආපහු ගේන්නේ නැත්තේ මේ රටට? කොහොමද ඒ නෝනා නවසීලන්න්තේ හොඳට ඉන්නේ සල්ලිත් තියාගන? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 154 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1271 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1537 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 182 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1127 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1237 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26264 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23474 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site