IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සක්විතිට එරෙහිව උසාවිය ළඟ විරෝධතා

සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි අනුරාධනීට එරෙහිව සක්විති මූල්‍ය සමාගමේ තැන්පත් කරුවන්ගේ සංගමය නුගේගොඩ ගංගොඩවිල අධිකරණය අසල අද උදෑසන විරෝධතාවයක් පැවැත්වීය. සක්විති රණසිංහ අද කැමරාවලින් වසන්වීමට බොහෝඋත්සහා ගත්තේය. 2008දී ඔහු තැන්පත් කරුවන්ගේ රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් වංචා කළැයි නඩු පවරා ඇත. ඔහු හා බිරිය රිමාන්ඩ් බාරයේ පසු වෙති.



අදහස් (0)

සක්විතිට එරෙහිව උසාවිය ළඟ විරෝධතා

සමන්තිකා Friday, 16 November 2012 03:09 PM

සක්විති මහත්තයාට වැඩියෙන් මුහුණු වහගන්න හදන්නේ වෙන කට්ටියනේ. (නි)

:       0       0

හෂාන් Friday, 16 November 2012 03:23 PM

ඔහුට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගන්න ( දී)

:       0       0

චතුල වෙරෝනා Friday, 16 November 2012 03:45 PM

හරි අහිංසක පාටයිනෙ...මේ බිරිඳ වෙන්න ඈති මයෙ හිතේ! (ස)

:       0       0

හේමන්ත Friday, 16 November 2012 03:53 PM

කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිණි සේ (ස)

:       0       0

රෝහන Friday, 16 November 2012 04:23 PM

හිරගෙදර වැරැද්දක් නෑ මමනම් හිතන්නේ (ස)

:       0       0

රොමේෂ් Saturday, 17 November 2012 06:13 AM

එයාට කොහොමත් හිරගෙදර තමයි හරියන්නේ. (නි)

:       0       0

කුමාර Friday, 16 November 2012 04:16 PM

සක්විති දැන් අසරණයි. ඔව් වෙන්න කලිනුයි හිතන්න තිබුණේ (ස)

:       0       0

සරත් Saturday, 17 November 2012 09:16 AM

ඒ මිනිස්සු ගැන කනගාටුයි

:       0       0

අමිල කටුනායක Friday, 16 November 2012 04:36 PM

ඔහුගේ පාඩම් හොඳයිද ? (ස)

:       0       0

රම්‍යා Sunday, 18 November 2012 11:34 AM

කොල්ලා හොදටම කෙට්ටු වෙලා අප්පා. (නි)

:       0       0

ගුරුගේ Saturday, 17 November 2012 10:10 AM

සක්විති නෙමේ, ඔය නංගි ගැන කතා කරමු. (ස)

:       0       0

නසාර් Friday, 16 November 2012 05:06 PM

හරිනම් මෙයාට මුදල් දුන්නු අයටත් දඩුවම් දෙන්න ඕනෑ, මෝඩ වැඩ කරනවට. (නි)

:       0       0

නිශාන්ත Friday, 16 November 2012 04:55 PM

බන්ධනාගාරයේ ඇතිවුණ අර්බුදය වෙලාවේ එයා කොහේ හිටියද මන්දා? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ශානක Friday, 16 November 2012 04:57 PM

අනේ මේ අපේ ඉංග්‍රීසි සර් නේද ?? අනේ කාලේ වනේ වාසේ (ස)

:       0       0

හේරත් Saturday, 17 November 2012 11:03 AM

එදා තිබුණු පෞර්ෂත්වය අද කෝ (ස)

:       0       0

දයා, සෞදියේ සිට Saturday, 17 November 2012 11:31 AM

සක්විති සුවය තමයි ඔය දැන් පෙනෙන්නේ (ස)

:       0       0

පද්මි Saturday, 17 November 2012 11:36 AM

බුදු බණ සිහි වි මට දුක සිතුනා (ස)

:       0       0

අචිනි Saturday, 17 November 2012 11:28 AM

ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනු

:       0       0

කීර්ති Saturday, 17 November 2012 11:38 AM

ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි , සැප විදින්නයි (ස)

:       0       0

පුබුදු Saturday, 17 November 2012 12:21 PM

කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිණි සේ හැදින එපව් දුරලන උපදේසේ නුදුන මැනවි තුන්දොර අවකාෂේ (ස)

:       0       0

ජෝයි Saturday, 17 November 2012 12:58 PM

බලන්නකෝ හොර පූසෙක් වගේ.අනේ බිරිඳ නම් අහිංසක පාටයි. (නි)

:       0       0

ඉනෝකා Friday, 16 November 2012 07:49 PM

කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ... (නි)

:       0       0

මධූ Saturday, 17 November 2012 02:09 PM

මට මතක් වෙනවා සක්විතිගේම කියමනක්. “ඔබේ මුදල් එක තැන පල්වෙනවාද?“ .....??? (නි)

:       0       0

කුරුවිට Sunday, 18 November 2012 03:18 PM

නම සක්විති... වැඩ සැකශීලියි... (නි)

:       0       0

කුරුවිට Friday, 16 November 2012 08:24 PM

ඇටිකෙහෙල් කෑවානම් ඉතිං දුක්විදින එකයි තියෙන්නේ. (නි)

:       0       0

සිරිමල් Saturday, 17 November 2012 02:54 PM

මෙයා වැලිකඩ නෙමෙයිද හිටියේ (ස)

:       0       0

රේණුක් Friday, 16 November 2012 08:46 PM

මේ අර ඉස්සර හිටපු සක්විති රණසිංහමද කියලා හිතෙනවා. (නි)

:       0       0

හර්ෂන Friday, 16 November 2012 02:33 PM

දැන්නම් කොල්ලා දැක්කම දුකත් හිතෙනවා (ස)

:       0       0

කිර්ති Friday, 16 November 2012 02:18 PM

වරදට දඩුවම් දෙන්න (දී)

:       0       0

නාරද Friday, 16 November 2012 09:14 PM

ඒ මිනිස්සු ඉල්ලන්නේ ඒ මිනිස්සුන්ගේ සල්ලි

:       0       0

ජසී Friday, 16 November 2012 02:28 PM

තන්හාය ජායතී සෝඛෝ (ස)

:       0       0

කිත්සිරි Friday, 16 November 2012 02:47 PM

" මම ඉගැන්වීමට උපන්නෙමි " කිව්වේ ඉස්සර . දැන් මම " හිර ගෙදරට උපන්නෙමි ". දිටඨ ධම්ම වේදනීය කර්ම (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 96 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 603 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 58 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 562 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 274 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 809 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site