IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සක්විති තවත් නඩුවක පැටලේ

1998 – 99 කාලයේ බාලවයස්කාරීයක ගල්කිස්සෙන් පැහැරගෙන කෙළෙසී යැයි කියන සක්විති රණසිංහ වරද පිළිගැනීම සඳහා කොළඹ මහාධිකරණයෙන් අද කල්ඉල්ලා සිටියේය. තැන්පත් කරුවන්ගේ මුදල් රුපියල් කෝට 105 පමණ වංචා කළැයි ඔහු දැනට රිමාන්ඩ් බාරයේ පසුවෙයි. ඔහුගේ බිරිය වන කුමාරි අනුරාධිනීට වයස 18 ලබන්නට පෙර නීත්‍යනු කූල අයිතිකරුවන්ගේ බාරයෙන් පැහරගෙන ගොස් කෙළෙසීයැයි ඔහුට එරෙහි චෝදනා එල්ල වී ඇත. මහාධිකරණ විනිසුරු එස්.ද එල්. තෙන්නකෝන් මහතා ඔහුට ලබන 24 වන තුරු කල් දුන්නේය.



අදහස් (0)

සක්විති තවත් නඩුවක පැටලේ

කෙවින් Friday, 22 March 2013 02:12 PM

ධම්ම, ඔබ නොදන්නවා වුනාට සුනාමි සල්ලි හොරුන්ට විරුද්දව නඩු දාන්ඩ ගියා. ඒවා ඒ කාලේ ජනාධ්පතිවරණයෙන් පස්සේ යට ගියා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

සුමුදු Friday, 22 March 2013 07:02 AM

කරන කලට පව් මිහිරිය මී සේ.(නදී)

:       0       0

වරුණ Friday, 22 March 2013 07:11 AM

අකුරැස්ස, තංගල්ල වැනි ප්‍රෙද්ශ වල අයට මෙම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද.(නදී)

:       0       0

අමිළ Friday, 22 March 2013 07:19 AM

මටත් නඩුවක් වැටෙයිද?(නදී)

:       0       0

කෙවින් Thursday, 21 March 2013 07:12 PM

සුනාම් සල්ලි හොරකන් කරපු අයට, කොමිස් ගහන හොරුන්ට කෝ මේ නීති.(නදී)

:       0       0

මනෝජ් Friday, 22 March 2013 09:24 AM

කව්ද ඔය සුනාම් සල්ලි හොරා.(නදී)

:       0       0

අමල් Friday, 22 March 2013 09:32 AM

හොරකම් කරපු සල්ලි ඔක්කොම වියදම් ක‍ළේ නැත්නම් සක්විතිටත් අද දේශපාලකයො එක්ක ඉන්න තිබුණා. (ත)

:       0       0

නිෂ්තාර් Thursday, 21 March 2013 07:22 PM

මිනිහව තව කී දවසක් ඇතුලට දාලා තියෙනවද? මිනිස්සුන්ගේ සල්ලි දෙන්නේ කෙහෛමෙද කියලා දැනගත්තනම් නේද හොද?(නදී)

:       0       0

රවින්ද්‍ර Friday, 22 March 2013 10:09 AM

මොන පාපයක්ද ඒ (දී)

:       0       0

සමන් Friday, 22 March 2013 10:58 AM

තව තවත් අසරණ වෙනවා (දී)

:       0       0

සිල්වා Thursday, 21 March 2013 09:38 PM

තණ්හාය ජායතී සෝකෝ... (නි)

:       0       0

මුතු Thursday, 21 March 2013 09:47 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

බණ්ඩාර Thursday, 21 March 2013 09:43 PM

දැන් ඔක්කොම නඩු කියක් ද (දී)

:       0       0

ලක්ෂාන් Thursday, 21 March 2013 11:24 PM

කොරේ පිටට මරේ (දී)

:       0       0

නදීර Thursday, 21 March 2013 11:18 PM

ඔය තියෙන්නේ වැඩේ (දී)

:       0       0

රුවන් Thursday, 21 March 2013 11:55 PM

තවත් අයෙකුට මෙවන් දෙයක් සිදුනොවෙන්න වැරදිකරුට නිසි දඩුවම් දෙන්න. (නි)

:       0       0

රුවන් Thursday, 21 March 2013 11:49 PM

වරදට නිසි දඩුවම් දෙන්න. තව කෙනෙකුට මෙවැනි දෙයක් සිදු නොවේවා! (නදී)

:       0       0

ධම්ම Friday, 22 March 2013 01:22 AM

කෙවින්, සුනාම් සල්ලි හොරකම් කළ හා කොමිස් ගැසු අයට එරෙහිව නඩු දාන්න ඉදීරිපත් වන්න.(නදී)

:       0       0

චාමන්ත Friday, 22 March 2013 03:14 AM

තම බිරිද වෙලත් මෙහෙම චෝදනා කරනවා නම් අන් අය කොහොම චෝදනා කරයිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 269 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 891 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1756 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6260 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1840 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site