IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සක්විති නඩුවෙන් එඩ්වින් ආරියදාස නිදහස්

තැම්පත්කරුවන්ගේ රුපියල් කෝටි 105ක් වංචා කළැයි ටියුෂන් ගුරුවරයකු හා මූල්‍ය සමාගම් පාලකයකු වූ සක්විති රණසිංහ නඩුවේ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස ඇතුළු 12 දෙනකු නිදහස් කර ඔවුන්ගේ ගමන් බලපත්‍ර ද මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අද නියෝග කළේය.

සක්විති රණසිංහ ඇතුළු 12 දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.

 

 



අදහස් (0)

සක්විති නඩුවෙන් එඩ්වින් ආරියදාස නිදහස්

රොෂාන් Saturday, 13 September 2014 11:34 AM

මේ අනුව සක්විති රණසිංහත් නිදහස් වෙයිද? (නි)

:       0       0

හේතුක Friday, 12 September 2014 10:15 AM

මෙහෙම යනකොට සක්විතිත් නිදහස් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ජයාත් Friday, 12 September 2014 10:15 AM

සතුටුයි. මෙතුමා විද්වතෙක්. මම නම් හිතන්නේ නැහැ දැනගෙන සක්විතිගේ බෝට්ටුවට නැග්ගා කියලා. මොනවා වුණත් දැන් නීතියෙන් නිදහස්නෙ ! (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 10:30 AM

මේ පාපකර්ම විඳවීම ලෙහෙසි නැහැ මේ ආත්මයේදීම. (නි)

:       0       0

චානක. Friday, 12 September 2014 08:34 PM

එඩ්වින් මහතා නිදහස් වුනාට ඔහුගේ හිත නිදහස් වෙන්නේ නැහැ (නදී)

:       0       0

චාමර Saturday, 13 September 2014 02:33 AM

නඩුත් හොරුන්ගේ, බඩුත් හොරුන්ගේ. මුදල් තැන්පත් කල අයගේ සල්ලි වලට මොකද වුනේ. (නදී)

:       0       0

මාලි Saturday, 13 September 2014 02:49 AM

වගකීමකින් තොරව ගුවන් විදුලි මාද්‍යයෙන් සහ රූපවාහිනී මාධයයෙන් වැඩසටහන් ඉදිරිපත්කරන වගකීමකින් තොර මාද්‍ය කරුවන්ට දඩුවම් කලයුතුයි. මන්ද ඔවුන් නිසා අන්‍යයන් අමාරුවේ වැටෙන බැවිනි (නදී)

:       0       0

යසන්ත Saturday, 13 September 2014 03:57 AM

ලොකු ලොකු මෝරු පනී එලියට. හාල් මැස්සෝ අසුවේ ඕනෙම දැලකට. දැන් ඉතින් එනවා ලැජ්ජා නැතුව බෞද්ධ නාලිකාවේ බන කියන්න (නදී)

:       0       0

ලලිත් Saturday, 13 September 2014 06:47 PM

එයා මොකවත් නොදැන හිටියේ කොහොමද? (නි)

:       0       0

අනුර ඩබ්ලිව් සෙනවිරත්න Saturday, 13 September 2014 04:24 AM

මේ අය හින්දා කොච්චර මිනුස්සුන්ගේ සල්ලි නැති උනාද ? (නදී)

:       0       0

කෝකිලායි Saturday, 13 September 2014 04:53 AM

එඩ්වින් ආරියාදාස සක්විති සමග ඉන්න බව දැන ගේනනේ අහිංසක මිනිස්සු සක්විතිව විශ්වාස කරලා තම සේ සතම සක්විති ගාව ආයෝජනය කලේ. එඩ්වින් ආරියදාසත් සක්විතිව පුළුවන් තරම් පිම්බුවා. (ස)

:       0       0

රොකී Friday, 12 September 2014 02:39 PM

නිදහස් වීම සන්තෝෂයට කරුණක්. එ්ත් මේ උගත් වැදගත් පුද්ගලයාත් සක්විති වගේ තක්කඩියෙකුට රැවටුනා කීවාම අන් අය ගැන කතා කරලා වැඩක් නැහැ. (නදී)

:       0       0

නිමල් Saturday, 13 September 2014 07:18 AM

මේ ඔක්කොම එකතුවෙලා තමයි මිනිස්සු රැවැට්ටුවේ (නදී)

:       0       0

රොබින් Friday, 12 September 2014 03:27 PM

එඩ්වින් ආරියදාස මහතා සක්විති රණසිංහට ගුවන් විදුලි මාද්‍යයෙන් සහ රුපවාහිනී මාද්‍යයෙන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදුන්නේ ඔහුගේ වංචනික වැඩකටයුතු පිළිබඳව නොදැන නොවේ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 12 September 2014 04:16 PM

පුජනීය ලෙස අපි අදහන අයත් ඇයි මෙවැනි දේට ගෑවෙන්නේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 95 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 790 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1639 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1064 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 446 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 271 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site