IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සැකසහිත හමර් රියක් මාතර

මාතරදී කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු පැදවූ බව කියන ඇමරිකාවේ නිෂ්පාදිත හමර් වර්ගයේ ලියාපදිංචි අංකයක් නැති ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව මාතර පොලිසිය කියයි.

ජිප් රිය පදවාගෙන ආ අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එහි රක්ෂණ සහතිකය හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලිපියක් ඉදිරිපත් කළ බවත් මාස තුනක් ඇතුළත එම මෝටර් රිය යළි ඇමරිකාවට යවන බව පැවසූ බවත් පොලිසිය පවසයි.

එම රිය වමෙන් පදවන රථයක් බවත් එහි ඉදිරිපස හා පසුපස අදාළ සංඥා කිසිවක් නැති බවත් කියති.



අදහස් (0)

සැකසහිත හමර් රියක් මාතර

අබය Thursday, 22 December 2016 05:57 AM

කෝටිපතියෝ පොලිසිය අන්දවනවා. පොලිසිය ජනතාව අන්දවනවා. ඕක තමයි චක්‍රයක් වගේ කැරකි කැරකි යන්නේ. (නි)

:       0       0

ආනන්ද Tuesday, 20 December 2016 03:51 PM

ඔයත් හමඅර් එකකින් එන්න ,මම අල්ලන්න එපා කියල කියන්නම්. (බ)

:       0       0

රුවන් Sunday, 25 December 2016 01:53 PM

විදේශ රටක ලියාපදිංචි රථයක් ලංකාවෙ ධාවනය කරන්න පුලුවන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේන් අවසර අරන්. ලංකවෙ මේක වැඩිය හුරුපුරුදු දෙයක් නොවුණාට ගොඩබිමින් එකිනෙක සම්බන්දවුණ රටවල් වල විදේශිය අංක තහඩු සහිත වාහන ඕනෑතරම් දකින්න පුලුවන්. මෙතන තියන එකම වරද වමෙන් පැදවීම කියලා බෝඩ් එකක් නොදා තිබුණ එක (නි)

:       0       0

යහම්පත් නලින් Tuesday, 27 December 2016 01:24 PM

මෙය දේශපාලන ප්‍රබලයකුගේ දෙයක් වාගේ .සාමාන්‍ය කෙනෙකුගේ නම් රථයත් පදවපු රියදුරත් අත්අඩංගුවේ ? (ම)

:       0       0

ලුම්බිණි Friday, 23 December 2016 01:29 AM

හමර් වලට මාර්ග නීති නැතුවා වගෙයි. (නි)

:       0       0

රාධා Tuesday, 20 December 2016 10:37 PM

මේ හමර් එක ඇමෙරිකාවේ සිට ගෙන්නා ඇත්තේ මුහුදු මාර්ගයකින් වෙන්න ඇති. (නි)

:       0       0

ගමාණි Thursday, 22 December 2016 11:00 AM

මෙම සිද්ධිය සම්බන්ධව කිසිත් නොදැන විවේචන එල්ල කිරීම කළුවරේ අතගානවා වගේ වැඩක්.(හේ)

:       0       0

ද සිල්වා Tuesday, 20 December 2016 09:40 AM

මෙය අත්අඩංගුවට අරන් පොලිසිය අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්ද? අංක නොමැතිව මගේ 90සීසී යතුරුපැදිය පොලිසියෙන් අල්ලා මට රුපියල් 2500 දඩ ගැහුවා. බයිසිකලේ නැවත දුන්නේ ලියාපදිංචි සහතික පොත් ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කළාට පස්සේ (නි)

:       0       0

සරත් Wednesday, 21 December 2016 12:11 AM

දුප්පතාට සහ පොහොසතට යනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ අංශ දෙකක් තියෙනවා වගෙයි මට නම් තේරෙන්නේ (නි)

:       0       0

සම්පත් Tuesday, 20 December 2016 12:44 PM

මේක තමයි ලංකාවේ පොලිසියේ හැටි නීති ඔක්කොම පොඩි මිනිහට තමයි සල්ලි තියෙන කෙනාට නීතිය නැමෙනවා මහා ලොකු යහපාලනය (බ)

:       0       0

ජනහිත Wednesday, 21 December 2016 02:25 AM

මේ රථය කොහොමද මහපාරට ආවේ. මෙය ඒ රටේ ඉඳලා පදවාගෙන ආවා නොවෙයිනේ. නියමිත පරිදි වරායකින් තමයි ගොඩබාලා තියෙන්නේ. නිල ලියවිලි සමහරක් තියනවා නම්, මොකක්ද රහස.. (නි)

:       0       0

ජනහිත Wednesday, 21 December 2016 02:28 AM

ද සිල්වා, ඔහොම තමා නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙ විවිධ මිනුම් දඬු තියනවා. රාජකාරිය රැක ගතයුතු විදිහ එළියට එනකොටම කියල දීලා තියෙන්නේ. (නි)

:       0       0

සුදේශ් Thursday, 22 December 2016 04:14 AM

මේවා රගපෑම්. අපි කොණ්ඩේ බැදපු අය කියලා හිතන් ඇති (ම)

:       0       0

මෙන්ඩිස් Wednesday, 21 December 2016 02:45 AM

බය වෙන්න එපා, ලංකාව ඉදිරියටත් සංවර්ධනය වෙමින් පවතින රටක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1707 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 794 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1018 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 616 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site