(කේ ඩි දේවප්‍රිය)
මාස ගනනාවක් තිස්සේ පොහෝ දින පාළුවට ගිය බොහෝ වෙහෙර විහාරස්ථානවලට බැතිමතුන් යම් ප්‍රමාණයක් පැමිණ සිටි බව අප වාර්තා කරුවෝ පවසති.
සෞඛ්‍ය මාර්ගෝප දේශවලට මුල්තැන දෙමින් එම පිරිස් ආගමික වතාවත්වල නිරත වූහ.
කතරගම කිරිවෙහෙර අභියස සැදැහැවතුන් රැසක් සිල් සමාදම් වී සිටි අතර කතරගම දේවාල භූමිය,අෂ්ඨ ඵළබෝධිය අසළ බැතිමතුන් ආගමික වතාවත් තුල නිරත ව සිටි අතර දිර්ඝ කාලයක් පුරා පැමිණිමට නොහැකි වු බැතිමත්හු ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට ද පැමිණ සිටියහ.
වප් පුර පසලොස්වක පෝ දිනයෙදි රැවන්වැලි මහා සැ මළුවෙි දසුනක්
(ඡායාරූප: උපුල් හේරත්)
ගංගාරාම විහාරය
(ඡායාරූප : ගයාන් අමරසේකර)
කැලණි විහාරය
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍යයට මුල්තැන දෙමින් වෙහෙර විහාරවල පිංකම්
කිරි පුතා Wednesday, 20 October 2021 10:33 AM
රටටම කුසළ් අවශ්‍ය කාලයක්. බැතිමතුන් පිං කරත්වා ! කුසළ් සිත් වඩත්වා !
කාන්ති Wednesday, 20 October 2021 10:48 AM
ලවුඩ්ස්පීකර් වලින් එන මහ සද්දෙට ගෙවල්වල ඉන්න පොඩි ළමයිනුත් බයවෙලා ඉන්නෙ
කිරි පුතාWednesday, 20 October 2021 11:24 AM
පිරිත් හඬකට, සාදු නදකට තෙරුවන් වන්දනාවකට බය වෙනව නම් ඒ අසද්ධාවන්ත අමනුස්ස කොටසක්. ඒ ගැන සොයා බලන්න. කාන්ති නමින් පෙනී සිටින්නේ සම්මා දිට්ඨියෙන් තොර කෙනෙක් විය යතුයි .
Lalith M Wednesday, 20 October 2021 11:59 AM
පන්සල්වල ඉන්න වැඩි දෙනා අමනුෂ්‍යයෝ තමයි. පේනවනේ අයිතිය ගන්න නැතිනම් අපචාර වලට උසාවි ගානේ යන හැටි. අනික කිසිම කෙනෙකුට බැහැ අනිකෙකුට බලෙන් පිරිත් අස්සවන්න යකඩ කටවල් දමල. මොන සූත්‍රය ඇහුවත් කොරෝනා පාලනය කලේ බෙහෙත් සහ විද්‍යාත්මක ක්‍රම මගින් මිස ආගමික මිත්‍යාව මගින් නොවේ. අපි බෞද්ධ දර්ශනය රකින මිනිස්සු. හොර බෞද්ධ නොවේ.
විමල්Wednesday, 20 October 2021 02:18 PM
නමටම ගැලැපෙන මොලේ... කිරිපුතා තවම බොන්නෙ සුදු කිරිද ?
Kasun Wednesday, 20 October 2021 05:43 PM
කොරෝනා නිසා ආගමික සිද්ධස්ථානවල එකතු වෙන්න අවසර තියනවද? අනෙක් ආගම්වල අයට තමන්ගේ ආගමික සිද්ධස්ථානවල මේ විදිහට ඒකරාශී වෙන්න අවසර නෑනේ... ඒ අය එහෙම ගියොත් පොලිසියට තමයි යන්න වෙන්නේ... ඒත් ඇයි මේ වෙනසක්..?