(යොහාන් භාසුර)
වෛද්‍යවරු හැර සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරු 6.30 ට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු අකර්මණ්‍ය වී තිබේ.
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රෝහල් රැසක කාර්ය මණ්ඩල සේවා සඳහා යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ සමාජිකයන්ගේ සේවය ගෙන තිබූ අතර ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ සහය ඇතිව වෛද්‍යවරු බාහිර රෝගී අංශවල සහ සායනවල රෝගීන් පරීක්‍ෂා කිරීමේ කටයුතු යම් කරමකින් ක්‍රියාත්මක කළහ.
ඇතැම් රෝහල්වල වෛද්‍යවරු රෝගීන් රෝද පුටුවේ තබා තල්ලු කරගෙන යන අවස්ථා ද දැකිය හැකිවිය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞඛ්‍ය වැඩවර්ජනයෙන් රෝහල් අඩපණ වෙයි
gimhani Tuesday, 13 February 2024 02:25 PM
GOMA එක රටේ ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස සලකා තහනම් කල යුතුයි. මොකද රටෙ තියෙන තත්වයවත් නොසලකා, අනිත් වෘත්තිකයන්ට විශාල අසාධාරණයක් සිදු කර, රටේ නැති ප්‍රශ්න ඇති කරන, තමන් ගැන පමනක් සිතන මෙවැනි සංගම් තමා රටට ලොකුම හෙනෙ. රටේ අනිකුත් සියලුම වෘත්තිකයො හැමොටම දෙන 10000 ක වැඩිවීම මෙ අසීරු අවස්තවෙ පිලි ගත්ත. GOMA ට විතරයි බැරි උනෙ.
Bandar Tuesday, 13 February 2024 10:38 PM
පොල්ලට ලොකු වලං තියෙන්ට බෑ සරලයි, පඩි මදිනම් වෙන රැකියාවක් හොයාගන්න එකනෙ තියෙන්නෙ, නම්බුව තියාගෙන. රැකියාව නැති වෙලා හිගමනයට පත් වුනාම තමා රැකියාවෙ වටිනාකම දැනෙන්නෙ.එදා වේල හොයා ගන්න බැරි කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද? JR හරි කියලා හිතෙනවා. මුන්ව හුරතල් කරලා වැඩක් නෑ.