IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සෞඛ්‍ය සාකච්ඡා අසාර්ථකයි: හෙට සිට යළි වර්ජනයේ

(නිමල කොඩිතුවක්කු)

මුදල් අමාත්‍යාංශය සමග පැවැති සාකච්චා අසාර්ථක වූ  බැවින් සෞඛ්‍ය සේවාව නැවත වර්ජනකට යොමුවන බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.



අදහස් (6)

සෞඛ්‍ය සාකච්ඡා අසාර්ථකයි: හෙට සිට යළි වර්ජනයේ

පැරකුම් Monday, 12 February 2024 02:36 PM

දුරකථන ක්‍රියාකරවන්නනුත් DAT දීමනාව ඉල්ලනවා මොකද්ද මේ විකාරය…?

:       2       15

ABARAN Monday, 12 February 2024 03:07 PM

ඉස්කෝලේ ප්‍රින්සිපල්ට දෙන දීමනාවලට සමාන දීමනාවක් පාසලේ ගේට්ටු මුරකරන් කෙනාට හෝ පන්තිභාර ගුරුවරයෙකුට දෙන්න නැති නම් දොස්තරලාට දෙන දීමනාව උපස්ථායකයින් හෝ ලැබ් ටෙක්නීෂියන්ලාට දෙන්න කියන්නේ මොලේ හොඳ නැති අය වියයුතුයි. මේවා එක්තරා දේශපාලන පක්ෂයක අතකොළු. ස්ට්‍රයික් කරපු අය ස්ට්‍රයික් කරපු දෙන්. ඔවුන්ව සේවයෙන් ඉවත් කරන්න. පුළුවන් විදිහට හමුදාව යොදවලා සුව සේවය දුවවමු. ඉන්දියාවෙනුත් සහය ගන්න පුළුවනි. ලෙඩ්ඩු මැරෙන්නත් පුළුවනි. නමුත් මොකද කරන්නේ මේ වෘත්තීය සමිතිකාරයෝ ඒවාට වග කියන්න ඕනෑ. ඔවුන්ගේ පවුල්වල අයත් එකෙක් දෙන්නෙක් මැරුණු දවසට අයගේ ඇස ඇරේවි. අනික මේවගේ අය මහපාරේදී ගුටිකන දවස වැඩි ඈතක නොවෙයි. මොවුන්ව සමාජෙන් කොන්කරන්න මිනිස්සු වග බලාගත යුතුයි.

:       7       26

මැක්ස් Monday, 12 February 2024 03:08 PM

රනිල් ජනාධිපතිට බැරිද ජේ. ආර්. වෙන්න? එහෙම වුනොත් ජනතාව ඔබතුමාව ඊළඟ ඡන්දෙදී ජනපති ලෙස තෝරා ගනීවි. මොකද මේ වැඩ වර්ජන සත්තු ගැන ජනතාවට අප්පිරියයි.

:       6       18

පිටරටවැසියා Monday, 12 February 2024 03:21 PM

සෞඛ්‍ය සාකච්ඡා අසාර්ථකයිලු, එතකොට වර්ජනය අති-සාර්ථකයිලුද?

:       4       19

සාලිය​ Monday, 12 February 2024 04:03 PM

අසරණ රෝගීන් ට මේ කරන අසාධාරණය හෙණ ගහන අපරාධයක්. පඩි මදි නම් අයින්වෙලා යන්න​.. පුරප්ප්පාඩු පිරවීමට කට්ටිය ඉන්නවා. ඔය තනතුරු වලට M B B S, PhD ඕන නැති බව තේරුම් ගන්න​.

:       3       10

Hettiarachchi Monday, 12 February 2024 06:21 PM

ආර්ථික අර්බුදය සමග වැඩි බලපෑමට ලක්වූයේ මාස්පඩි කාරයින්ය. ඔවුන් කිසියම් ආයතනයක් තුළ රැකියාව කරයි. ඔවුන්ට පඩි වැඩිවන්නේ ආයතනය හරහායි.. නමුත් ස්වයං රැකියාවක් හෝ දෙෙනික වැටුපක් ගන්නා අයෙක්... ඔහුගේ සේවාව ලබාදීම සඳහා මුදලක් නියම කළ හැකිය. ඒ අනුව ඔවුන්ට තම වැටුප ඉහළ නංවා ගැනීමට හැකියි. මේසන් හේ අත් උදව් කරුවෙකුගේ දෙෙනික වැටුප වැඩිකරගත් ආකාරය. සමහර රජයේ සේවකයින්ට රාජකාරී වේලාවෙන් පසුව පෞද්ගලික සේවයේ යෙදේ... උදා වෙෙද්‍ය, සමහර ගුරුවරුන්... සමහර රජයේ සේවකයින්ට රාජකාරියට යාමට දෙෙනිකව රු 1000ක් පමණ වැය කළ යුතුයි.. බොහෝ අයගේ දවසක වැටුප සැලකූවිට රු 2000 කට අඩුයි.. මසකට රු 200000 ක් පමණ වැටුපක් ගන්නා අයෙකුට තවත් රු 30000 පඩි වැඩි කරන විට රු 50000 ක් පමන ගන්නා සේවකයෙක් කරන්නේ කුමක්ද..? ඔවුන් ගෙයක් හදන්නේ නැතිද..? දරුවන්ට උගන්නන්නේ නැද්ද? ගමනක් බිමනක් යන්නේ නැද්ද? කැමති කෑමක් කන්න බැරිද...? දරුවෙකුට පොතක් අරන්දෙන්නේ කෙසේද...? කිසිදු ගැටළුවක් දිහා ඒක පාර්ශ්විකව ද්වේශ සහගත ලෙස නොබැලිය යුතුයි.. ආර්ථික ගැටලු නම් සෑම කෙනෙකුටම එය පොදුවිය යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 245 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 183 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 833 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 230 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 712 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 154 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site