(යොහාන් භාසුර)
ඖෂධ හිඟයට සහ ඉන්ධන ප්‍රශ්නයට වාහාම පිළියම් ෙයදීම ඇතුලු ඉල්ලීම රැසක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එකමුතුව කොළඹදී අද (29) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘බෙහෙත් නැතුව මිනී මරණ ගෝඨා - රනිල් ආණ්ඩුව පන්නමු’ සහ ‘අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ අඛණ්ඩව ලබාදෙනු’ ආදි පාඨ ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුහූ විරෝධතාවයේ නිරත වූහ.
එම විරෝධතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර එම උද්ඝෝෂකයන් පා ගමනින් ජාතික රෝහල අසළ සිට කොළඹ මල්පාරේ පිටිහි අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට පැමිණිය ද පොලිසිය එම ගමන වැළැක්වීය.
ඉන් පසුව එම පිරිසෙන් දස දෙනෙකුට අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබාදුන්නේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍ය සේවකයෝ අගමැති කාර්යාලය අසළට යති
Bamunuarachchi Thursday, 30 June 2022 08:51 AM
පටාචාරාට කිව්වා වගේ අගමැතිතුමනි, කියන්න මේ ගොල්ලන්ට ඩොලර් තිබෙන තැනකින් ඩොලර් හොයාගෙන එන්න කියලා....!