(යොහාන් භාසුර)
සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සාධාරණය ඉල්ලා ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනයට සමගාමීව සෞඛ්‍ය සේවකයෝ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (16) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
සෞඛ්‍ය වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතය.
එම සාකච්ඡාවේ ප්‍රගතිය අනුව සංකේත වැඩ වර්ජනය අවසන් කරන බවද සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞඛ්‍ය සේවකයෝ සත්‍යග්‍රහයක
Lal Tuesday, 16 January 2024 10:26 AM
වෛයද්‍යවරුන්ට පඩි වැඩි කල යුතුයි ....ජෙප්පෝ වර්ජනය කල යුතුයි ..... එච්චරයි .... කතා අවශ්‍ය නෑ ....