(සුජිත් හේවාජුලිගේ)
සමහර පුද්ගලයන් ආගමික සහ සංචාරක ස්ථානවලට ගොස් තිබුණේ මුව ආවරණයක්වත් නොමැතිව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙය ඉතා අවදානම් තත්ත්වයක් බව පැවසූ හෙතෙම මේ තත්ත්වය මේ ආකාරයට දිගටම පැවතුණහොත් ඉදිරියේදී විශාල අවදානමක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.
කොවිඩ් තත්ත්වය යම් ආකාරයකට පාලනය වී ඇතත් ජනතාව සෞඛ්‍යය නීති දිගටම පිළිපැදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගෙන් අනතුරු ඇඟවීමක්
gunarathna Sunday, 24 October 2021 08:03 AM
මහත්තයෝ මේ රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ට ඔබතුමාගේ උපදෙස් වැඩක් නැහැ. දැන් කරන්න ඕන අලුත් කොරෝනා වාට්ටු ටිකක් හදවන්න. ඒ වගේම ආදාහනාගාර වලට වැඩිපුර ගෑස් ටිකක් යවන්න.
වියතා Sunday, 24 October 2021 10:49 AM
ෆේස්බුක් ඉන්ස්ටග්‍රාම් වගේ ඒවා පොඩ්ඩක් බැලුවොත් කට්ටියත් ලේසියෙන්ම අල්ලතෑකි.
hesa Sunday, 24 October 2021 04:22 PM
වියතා.. ඒ කියන්නේ ආසාධිතයින්ද?
L.G.P.Jathunarachchi. Monday, 25 October 2021 10:48 AM
ඩොක්ටර්, සමහර සංචාරක මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම පිරිලා.