IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සංඛ දිනෙත් 'ලයිව් කොන්සට්'

2016-06-24-ent-129

නවපරපුරේ ජනප්‍රිය ගායකයන් අතලොස්සේ ඉදිරියෙන්ම සිටින යොවුන් ගායකයෙකු වන සංඛ දිනෙත් ප්‍රමුඛත්වයෙන් පවත්ව "ලයිව් ඉන් කොන්සට්" ප්‍රසංගය අද දිනයේදී (ජුනි 25 වැනිදා) මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී සවස 6.30ට පැවැත්වීමට නියමිතව ඇත. මේ ඒ පිළිබඳව ඔහු "සාරවිට" අපිට දැක්වූ අදහස් මේ.

"මේ දිනවල බොහෝ පිරිසක් අතර කතා වෙන මහරගම පිළිකා රෝහලට අවශ්‍ය කරන ෆෙට් ස්කෑන් යන්ත්‍රයට මූල්‍යමය අතින් දායක වෙන්න තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. මම හිතන විදිහට දැනට මේ ෆෙට් ස්කෑන් යන්ත්‍රයට අවශ්‍ය කරන මුදල් සොයා ගෙන තියෙනවා. නමුත්, ඒ යන්ත්‍රයට අවශ්‍ය කරන තවත් උපංග බොහෝමයක් තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය කරන උපංග ලබාගැනීමට ශක්තියක් වෙන්න තමයි අපි මේ ප්‍රසංගය පවත්වන්නේ.

ජාතික තරුණ සේවා සභාවේ සුබ සාධක සංගමය හා මහරගම තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅන්ග මහතා සමග කළ අදහස් හුවමාරු කරගැනීමක් මත තමයි මේ ප්‍රසංගය පවත්වන්න සැලසුම් කළේ. මා සමගින් මේ ප්‍රසංගයට ජනප්‍රිය ගායක, ගායිකාවන් යුවළක් වන ආත්මා ලියනගේ හා සමිතා මුදුන්කොටුව දායක වෙනවා. ඊට අමතරව නවක ගායිකාවක් ලෙස නිරාෂා ඒකනායකත් මෙහි ගීත ගායනයෙන් සාහය වෙනවා. සංගීතය සපයන්නේ තරුණ සේවා සභාවේ වාද්‍ය වෘන්දය."

 

2016-06-24-ent-130
2016-06-24-ent-128



අදහස් (0)

සංඛ දිනෙත් 'ලයිව් කොන්සට්'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 120 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 177 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 179 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 207 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1179 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 782 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site