ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (28) තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියි. කුමාර් සංගක්කාර පන්දු 161 කදී හතරේ පහර 13 ක් සමග නොදැවී ලකුණු 101 ක් ලබා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිටියි. සංගක්කාර සිය ටෙස්ට් තරග දිවියේ ලබාගත් 28 වැනි ශතකය මෙයවේ. සංගක්කාරගේ මෙම අලංකාර ශතකයත් සමග දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 377 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටිති.
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
සංගක්කාරගෙන් (101*) අලංකාර ශතකයක්
දයාරත්න වීරක්කොඩි Thursday, 29 December 2011 03:43 PM
ඔබ නැවතත් නායකයා විය යුතුමයි රට වෙනුවෙන්
ප්‍රසන්න Wednesday, 28 December 2011 10:03 PM
සංගා තමයි නොම්බර 1 පිතිකරු. නැවතත් ඔහුව ලංකාවේ නායකයා කරවමු
සංජීව Thursday, 29 December 2011 08:58 AM
නියමයි සංගා, අපේ බලාපොරොත්තු ඉටුවුණා
ලසන්ත පෙරේරා Thursday, 29 December 2011 08:58 AM
එළ.. එළ.. ඔහොම යං පුතා....
සමන් Thursday, 29 December 2011 10:50 AM
නියමයි