ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (21) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු 125 ක් ලබා සිටියේය. ඒ වන විට පාකිස්තානු පිලේ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 189 ක් පසුපසින් සිටියහ.
කුමාර් සංගක්කාර (නොදැවී 62) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 59) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්‍ධතාවක් පවත්වමින් පන්දුවට පහර දෙමින් සිටිති.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංගක්කාර - තිරිමාන්න ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කරති