(යොහාන් භාසුර)
ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියක් වන කැරිබියන් ප්‍රීමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම කණ්ඩායමක් වන ‘බාබඩෝස් රෝයල්’ කණඩායමේ ක්‍රිකට් අධ්යක්ෂ ධූරයට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා පත්කර තිබේ.
ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් පිලේ ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙස ද සංගක්කාර මීට පෙර කටයුතු කළේය.
මෙම කණ්ඩායම් දෙකම ලොව ප්‍රචලිත රෝයල් ස්පෝට්ස් සමූහයට අයිතිය හිමිය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංගක්කාර ‘බාබඩෝස් රෝයල්’කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරයට
fairoos Wednesday, 04 August 2021 01:57 PM
සුබ පැතුම්..!!!
සෑම් Wednesday, 04 August 2021 03:12 PM
වයිෆ්වත් අරගෙන ද දන්නේ නැහැ ගියේ ...
sachithWednesday, 04 August 2021 03:49 PM
සීගිරිය කිට්ටුව නෙවෙයිනේ මැච් ගහන්නේ .ඒක නිසා ගෙදර දාලා යන්න ඇත්තේ
විජිත් Wednesday, 04 August 2021 04:33 PM
සුබ පැතුම් සංගා...!!! ඔබේ නිහතමානී කමට ලෝකයෙන් ලැබෙන ආදරයයි, ප‍්‍රශංසායි මේ ලෙස වෙස්වලාගෙන පැමිණෙන්නේ...
chandana Wednesday, 04 August 2021 10:23 PM
ඇයි දෙවියනේ, අපි කවුරුත් ආදරේ කරන සංගක්කාරටත් dislike දමන අය ඉන්නවද
Samson Munasinghe Friday, 06 August 2021 02:28 PM
සංග යනු අවංක කමේ ප්‍රතිමූර්තියක්. ඔබට ජය!