IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සංගක්කාර සති 6 ක් ක‍්‍රීඩාවෙන් ඉවතට

ඉන්දීය පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී තුවාල වීම නිසා ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට සති හතරක හෝ හයක පමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවී ඇති බව වාර්තා වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු රජිත ප‍්‍රනාන්දු මහතා ඒ බව තහවුරු කළේය. සංගක්කාර පන්දුවට පහර දෙමින් සිටියදී ඉන්දීය වේග පන්දු යවන ක‍්‍රීඩක අශෝක් ඩින්දාගේ පන්දුවක් දකුණු අතේ සුළගිල්ලේ වැදීමෙන් තුවාල විය. එහිදී සංගක්කාර ලකුණු 73 ක් රැුස් කළේය. එස්.එල්.පී.එල්. තරගාවලියේ ක`දුරට පිලේ නායක වන සංගක්කාරට එම තරගාවලිය ද අහිමිවේ.



අදහස් (0)

සංගක්කාර සති 6 ක් ක‍්‍රීඩාවෙන් ඉවතට

ලක්රුවන් Sunday, 29 July 2012 10:34 AM

සංගා ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. ඔයා නැති අඩුව තේරෙයි දැන් අපේ කට්ටියට ඔයාට තෙරුවන් සරණයි (දී)

:       0       0

අනුර Sunday, 29 July 2012 11:32 AM

ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ..... (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 28 July 2012 09:41 PM

ඉක්මන් සුව පතමි..!!(නු)

:       0       0

අසංක Saturday, 28 July 2012 09:41 PM

ඉක්මන් සුව පතමි..!!(නු)

:       0       0

දයා, සෞදියේ සිට Sunday, 29 July 2012 07:20 PM

දයාබර සංගා ඔබට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!!!!! (ස)

:       0       0

ගීත් Monday, 30 July 2012 12:39 PM

චන්දිමාල් වැඩේ හරියට කරයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ක්‍රිෂාන් විතාන Sunday, 29 July 2012 09:01 PM

අපේ ගැලවුම් කරුවාණෙනි. ඔබට ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි. (අ)

:       0       0

සම්පත් Sunday, 29 July 2012 01:52 AM

සංගා ඔයා නැතිව වැඩක් නැහැ....(නු)

:       0       0

වේරා Sunday, 29 July 2012 10:55 PM

අනේ මන්ද අප්පා .. (දී)

:       0       0

තුෂාර Sunday, 29 July 2012 03:40 AM

සංගා නැති ශ්‍රී ලංකා කණ්ඩායම තාත්තා නැති නිවසක් වගේ.. මම හිතන්නෙ නැහැ කණ්ඩායම සාර්ථක වෙයි කියලා...!!(නු)

:       0       0

දසනායක Sunday, 29 July 2012 04:48 AM

සංගා, ඔබ නැත්නම් ක්‍රිකට් කියා දෙයක්ද අපට නැත.සුභ පැතුම්! නැවතත් ඉක්මණින් ඔබ දැකීමට අපි බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 29 July 2012 04:56 AM

ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

සිසිර Sunday, 29 July 2012 08:00 AM

සංගා නැති ඉතුරු තරග ටිකට මොනවා වෙයිද? ඔබට ඉක්මන් සුව සංගා! (නි)

:       0       0

සුසන්ත Monday, 30 July 2012 02:22 AM

සංග මල්ලි ඉක්මනින් සුව වේවා . ඔයාට තුනුරුවන් සරණයි....(ස)

:       0       0

ගැමුණු Monday, 30 July 2012 06:53 AM

ඉතිරි තරග ටිකත් ඉන්දියාව ඉතාම පහසුවෙන් දිනා ගන්නා බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුව තිබේ. (නි)

:       0       0

ගයාන් සූරියආරච්චි Sunday, 29 July 2012 09:23 AM

ඔබට ඉක්මන් සුවය ලැබේවා !!! (දී)

:       0       0

ජයනාත් ප්‍රියන්ත Sunday, 29 July 2012 10:21 AM

තෙරුවන් සරණින් එක්මනට සුව වෙලා එන්න ලැබේවා .ඊයේ තරගය ගැන දුකයි .එත් ක්‍රිකට් ඔහොම තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 234 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 396 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 249 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 204 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 659 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 134 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site