IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සංගක්කාර 33 වැනි ශතකය රැස්කරයි

බංග්ලාදේශ පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (17) ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ශතකයක් රැස්කරමින් කුමාර් සංගක්කාර පිට පිටම තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය. මෙම ශතකය සංගක්කාරගේ 33 වැනි ටෙස්ට් ශතකය වේ.

ඡයාරූපය: ශාන්ත රත්නායක 

 



අදහස් (0)

සංගක්කාර 33 වැනි ශතකය රැස්කරයි

උපාලි Monday, 18 March 2013 01:03 PM

සංගා උඹේ පඩිය ලක්ෂ 80 ක් වුණත් කමක් නැහැ කොල්ලෝ. උඹ රටට ණය නැහැ. (නි)

:       0       0

තත්සරණි Friday, 22 March 2013 09:32 PM

මමත් උපාලිගේ කතාවට එකඟයි. සංගා ඔයා තමයි අපේ වීරයා. ඊයෙත් අදත් හෙටත් හැමදාමත් ඒ තැන කාටවත්ම දෙන්නේ නෑ (ස)

:       0       0

ගයාන් Monday, 18 March 2013 08:44 AM

ඔබ දක්ෂ නිහතමානී කෙනෙක්.(නදී)

:       0       0

තේෂාන් Friday, 29 March 2013 09:19 PM

උගත්කමට දක්ෂතාවයත් එකතු වුණහම ඔබ වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් බිහිවෙනවා. (නි)

:       0       0

චාමි Sunday, 17 March 2013 10:13 PM

සුභ පැතුම්! (නි)

:       0       0

කරු Monday, 18 March 2013 02:34 PM

මම ඔබේ ක්‍රීඩා විලාශයට කැමතියි. (නි)

:       0       0

නොයෙල් Sunday, 17 March 2013 11:51 PM

මොනවා වුණත් ඔබ තමයි සැබෑ දක්ෂයා සංගා අයියේ. (නි)

:       0       0

කෑගල්ල ලාරා Sunday, 17 March 2013 04:57 PM

ඇයි මීට කලින් මාව දැකල නැද්ද ?(ස)

:       0       0

ගයාන් Monday, 18 March 2013 01:15 AM

ජයෙන් ජය සංගා! (නි)

:       0       0

අචිනි Sunday, 17 March 2013 05:03 PM

ජයවේවා සංගා (දී)

:       0       0

මංජුල Thursday, 21 March 2013 03:07 PM

ඔබ විශිෂ්ටයි! (නි)

:       0       0

හරීන් Thursday, 21 March 2013 07:53 AM

නියමයි සංගා! (නි)

:       0       0

තාරක Sunday, 17 March 2013 05:51 PM

මේ සාර්ථකත්වයට හේතුව කැප වීමයි (දී)

:       0       0

තත්සරණි Sunday, 17 March 2013 05:52 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

යොහාන් Sunday, 17 March 2013 05:48 PM

සංගක්කාර ඔබ විශිෂ්ටයි (දී)

:       0       0

නිෆ්රාන් Sunday, 17 March 2013 05:56 PM

අපේ උපහාරය ඔබට (දී)

:       0       0

ධම්මිකා Sunday, 17 March 2013 07:26 PM

සුභ පැතුම් සංගා! ඔබ රටට ආඩම්බරයක්. (නි)

:       0       0

වින්ද්‍යා Sunday, 17 March 2013 07:45 PM

සංගා ඔබට සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 5 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 195 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 321 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 828 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 285 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 560 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 346 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site