IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සංගාගේ මීළඟ ඉනිම ගැන තීරණය පස්සේ

බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් පදවිය බාර ගන්නැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති යෝජනා කිරීම ගැන තමා විස්මයට පත්වූ බවත් ඒ සම්බන්ධයෙන් ජනපති සමග සාකච්ඡා කිරීමෙන් පසුව තීරණයක් ගන්නා බවත් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

අද සංගක්කාරගේ සමුගැනීමේ උත්සවයට සහභාගීවූ ජනපති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරය බාර ගන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියේය.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණවලට පැමිණ ප්‍රේක්ෂකයන් සමග තරග නරඹමින් නවක ක්‍රීඩකයන් දිරි ගැන්වීමට බලාපොරොත්තුවන අතර මත්ද්‍රව්‍ය නිවාරණ සන්නාම තානාපති තනතුරේ දිගටම කටයුතු කරන බවත් මත් රකුසාගෙන් තරුණ පරම්පරාව බේරාගැනීමට තමන්ට හැකි සියල්ල කරන බවත් ඔහු සඳහන් කළේය. 



අදහස් (0)

සංගාගේ මීළඟ ඉනිම ගැන තීරණය පස්සේ

සත්‍යයා Tuesday, 25 August 2015 01:39 AM

මම නම් හිතන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හිතපු ආකාරයත්, සංගක්කාරගේ පැත්තෙන් එය කෙළින්ම ප්‍රතික්ෂේප නොවීමත් ධනාත්මක ප්‍රවේශයක් කියලා. කුමාර් සංගක්කාර කියන්නේ ලෝක පුජිත වස්තුවක්. තානාපතිකමක් නොවෙයි රටක් පාලනය කරන්න වුණත් සුදුසු හා දක්ෂ පුද්ගලයෙක්. පසුගිය පාලන සමයේදී බ්‍රිතාන්‍යයට යැව්ව තරමක් යැව්වේ දේශපාලන හෙන්චයියෝ. ඒ අය රටේ නම වැඩිදුරත් කෑවා. හොඳ පළපුරුදු නියෝජ්‍යය තානාපති කෙනෙකු සමඟ සංගාට මේ අතිශයින්ම වැදගත් දූත මණ්ඩලය බාර දුන්නහොත් ඔහු එය ඉතාමත් හොඳින් හා රාජ්‍ය තාන්ත්‍රිකව කරන බව අපට විශ්වාසයි. ඔහුට ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා. (නි)

:       0       0

රවී සේන Monday, 24 August 2015 11:33 AM

මහකොමසාරිස් කාර්යාලයට දේශපාලන අතපෙවිම්වලින් අඩුවක් නැහැ. ඔබවෙනි මහත්මයකුට එය සුදුසුතෙනක් නොවේ. (අ)

:       0       0

සමීර Tuesday, 25 August 2015 02:50 AM

විදේශ සේවය දීමෙන් ජනාධිපති හිතන්න ඇත්තේ සංගක්කාරට රට වෙනුවෙන් තව දුරටත් සේවය කරන්න අවස්ථාවක් ලබා දීම. මගේ පෞද්ගලික විස්වාසය සංගාට තව ගොඩක් දේවල් ක්‍රිකට් වෙනුවෙන් කරන්න පුළුවන්. ඔහුට තියෙන විදේශීය පිලි ගැනීම මත මේ තනතුරෙන් රට වෙනුවෙන් සේවයක් කරන්නත් පුළුවන්.(ම)

:       0       0

ධම්ම Monday, 24 August 2015 12:52 PM

දේශපාලන තනතුරක් භාර ගැනීමට තරම් මේ ගරු කටයුතු ක්‍රීඩකයා පහතට නොවැටෙන බව ඉර හඳ සේ මට විස්වාසයි.(හේ)

:       0       0

විද්‍යා Monday, 24 August 2015 03:08 PM

සංගා කරුණ කරලා විශේෂ අභාදිත ඇති ක්‍රීඩා කරුවන්ගේ මානසික සහ කායික දියුණුව සඳහා වැඩ පිළිවෙලක් සකස් කරන්න. පසු ගියදා ඔවුන් ඇමරිකාවට ගොස් රන් පදක්කම් පවා දින ඇවිත් ඇත. ඔබටට ජය.(හේ)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 24 August 2015 03:20 PM

මේ තනතුර දේශපාලයට ද ඈදෙන රාජ්‍ය ත්‍රාන්ත්‍රික තනතුරක්, ඔබ ප්‍රගුණ කළ විෂය පථයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වපරිසරියක්. ඒ නිසා කළබල නොවී දෙපාරක් නෙවෙයි දහ පාරක්වත් හිතල බුද්ධිමත් තීරණයක් ගැනීම සුදුසුයි..(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 80 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 143 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1019 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 489 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 273 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 725 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14587 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 143 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site