IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සංගාට ජනපතිගෙන් තානාපති තෑග්ගක්

ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය බාර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරගෙන් අද (24) විශේෂ ඉල්ලීමක් කළේය.

සංගක්කාරගේ සමු ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් එම ඉල්ලීම කළේය.

පී සරවනමුත්ත ක්‍රීඩාංගනයේ දී එම උත්සවය පැවැත්වෙයි.

sanga_2015824with-MS

(ඡායාරූපය - බීබීසී අනුග්‍රහයෙනි)

 



අදහස් (0)

සංගාට ජනපතිගෙන් තානාපති තෑග්ගක්

බමුණු Monday, 24 August 2015 10:11 AM

මඩ සෝදා ගත් කල ගොවියා රජ කමට සුදුසුයිලු. එත් කොහොමද ක්‍රිකට් ගැසූ අය රට වෙනුවෙන් කතා කිරීමට සුදුසු වෙන්නේ. මොකක්ද එ් මිම්ම (නදී)

:       0       0

අමර Monday, 24 August 2015 10:12 AM

සුදුස්සාට සුදුදු තැන දෙන ජනපති කෙනෙක් (නදී)

:       0       0

සුවිනි Monday, 24 August 2015 10:48 AM

බමුණු සංඟා මෙතරම් කාලයක් කලේ තානාපති කෙනෙක් කරන කාර්යට යම් තරමක් සමාන දෙයක් තමයි. උගත් බුද්දිමත් සහ ජාත්‍යන්තරයේ රටේ නම බබලවපු ගෞරවනීය කෙනෙකුට තානාපති කමක් දෙන එක හොඳ නැද්ද පල් හොරෙකුට පුදනවට වඩා (නදී)

:       0       0

තේෂාන් Monday, 24 August 2015 11:00 AM

අපේ සම-හරක් තානාපති වරු දිහා බැලුවම සංගක්කාරට මේක දෙන එක සුදුසුයි. (නදී)

:       0       0

දිනේෂ් Monday, 24 August 2015 11:22 AM

එතකොට අර තානාපති තනතුරු දෙන්නේ විදේශ සේවයේ සුදුසුකම් සපුරපු අයට පමණයි කිව්වේ ඇයි.(නදී)

:       0       0

ලලිත් Monday, 24 August 2015 11:38 AM

ඔන්න සංගා දැන් තමයි වාසනාව කැරකිගෙන එන්නේ. තව මැච් දෙකක් ගැහැව්වනම් පලවෙනි එකෙන් පස්සේ අගමැතිකමත් අන්තිම එකෙන් පස්සේ ජනාධිපතිකමත් ලැබෙන්න පුළුවනි? (හේ)

:       0       0

ජගත් Monday, 24 August 2015 12:02 PM

සුබ පතමි ඉදිරි අනාගතය සාර්ථක වේවා කියා.(හේ)

:       0       0

රසික Monday, 24 August 2015 12:07 PM

මේ පත්වීම ලබා ගනී කියා සිතනවා.(හේ)

:       0       0

ජගත් Monday, 24 August 2015 12:52 PM

බමුණු ඔයා දන්නේ නැද්ද සංගාගේ සුදුසුකම් ගැන.(හේ)

:       0       0

තුෂාර Monday, 24 August 2015 01:59 PM

මමනම් හිතන්නේ නෑ ඔය තෑග්ග භාර ගනී කියලා.(හේ)

:       0       0

මොහොමඩ් Wednesday, 26 August 2015 04:36 AM

සංගා ලංකාවට කීර්තියක් ගෙන දුන් එක ඇත්ත එත් මම නම් හිතන්නේ නැහැ මෙයට සුදුසුයි කියලා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 106 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 6 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 273 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 398 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 247 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 957 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14583 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 180 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site