ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සංගීත ගුරුවරයා රිය අනතුරින් නිහඬ වෙයි
ඉන්දික Thursday, 25 June 2015 01:33 AM
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
රසිකා Thursday, 25 June 2015 02:51 AM
ඔබට නිවන් සුව සහෝදරයාණෙනි ....! (නි)
කසුන් උදාර විමල්සිරි Friday, 26 June 2015 03:22 AM
සනත් අයියේ... ඔබට මේ වෙච්ච ඉරනම ගැන මට තවමත් අදහාගන්න බෑ... ඔබ අප විදුහලට සංගීතයෙන කල මෙහවර අපමණයි... ඔබ අප සමග නිර්ලෝභව ඔබගේ දැනුම බෙදාගත්තා... ඔබ වැනි විශිෂ්‍ඨයකු යලි අප අතරම ඉපදේවා....(අ)
රුපවති Wednesday, 24 June 2015 10:39 AM
බලන්න අවේලාවක තරම්ම ලංකාවේ මනුස්සයන්ට මහා නරක කලදසාවක් ලබලා.පව් දෙවියනේ ..! ඔබට නිවන්සුව (ම)
විජයබාහු Wednesday, 24 June 2015 11:06 AM
මෝටර් රථය වේගයෙන් ධාවනය වෙන්න ඇති කියලා හිතෙනවා මිනිසෙකු හැපිලා වෙලා තියන අලාබහානිය දුටුවම. හරියට කරුණු සොයා වරදක් වේ නම් දඬුවම් කලයුතුවේ. ඔබට නිවන්සුව ලැබේවා...! (ර)
ඉසුරන්දි Thursday, 25 June 2015 06:00 AM
පාරේ ගමන් කරන මගීයත් හොඳ සිහි කල්පනාවෙන් ගමන් කළ යුතුයි.මොකද අද කාලේ රියදුරන් මහා පාරෙන් නෙමෙයිනේ ගමන් කරන්නේ.(ම)
කසුන් Wednesday, 24 June 2015 03:13 PM
මේ වගේ අපරාධ කරන අයට නිසි දඩුවම් දෙන්න ඕනේ.(හේ)
සාගර Wednesday, 24 June 2015 06:02 PM
ගුරුතුමනි, ඔබට නිවන් සුව....! (නි)
පිටබැද්දර ජයා Wednesday, 24 June 2015 11:52 PM
අනවබෝධයෙන් රිය පැදවීමේ මහා පාපයට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මහපාරේ යන එන අහිංසක මඟීන්ටයි. තරුණ ජිවිතයක් නේද මේ? වගකිවයුත්තනි,වැසු කන් වැසු නෙත් අරිනු දැන්වත් ! (නි)