IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සංගීත දැක්මට ගල් මුල් වලින් සංගීතයක්

මතුගම පැලවත්ත මිරිස්වත්තේදී පමා වී ඇරඹූ සංගිත සංදර්ශනයක් නියමිත වේලාවට කලින් අවසන් කළැයි උරණ වූ පිරිස් ගල් මුල් ගැසිමෙන් සංගීත භාන්ඩ වලටවද අලාභ හානි වී ඇතැයි මීගහතැන්න පොලීසිය කියයි.

මුදල් අය කර සංගීතය පෙන්වා ඇතැයිද කිසිවෙකුටත් තුවාල සිදු වී නැතැයිද කියති.

 

 



අදහස් (0)

සංගීත දැක්මට ගල් මුල් වලින් සංගීතයක්

බැඳ Saturday, 26 October 2013 07:17 PM

වෙලාවට පටන් ගන්නේ නැති හැම උත්සවයකටම ගල් ගහන්න ...(අ).

:       0       0

චමත් [ලංකාව] Saturday, 26 October 2013 08:14 AM

සංගීත සංදර්ශනයට මුදල් අයකර තිබුනා නම් ,පමාවී පටන් ගත් එකත් වැරදියි. කලින් නවත්වපු එකත් වැරදියි. (නි)

:       0       0

අදී Saturday, 26 October 2013 08:51 AM

කොහොම වුනත් නොදියුනු මිනිසුන් ජීවත් වන වංචාකාරී රටක්. මමත් එම කුලයට අයිති බැවින් මගේ කනගාටුව මෙසේ ප්‍රකාශ කරමි.(නදී)

:       0       0

අමිල Saturday, 26 October 2013 07:52 PM

ලංකාදීපෙට සුභ පතනවා ! (අ)

:       0       0

ගජමන් Saturday, 26 October 2013 08:55 AM

කිසිම තේරුමක් නැති වැඩ. සංගීතය අතරේ රටේ නැති අපචාර, සමහරු සංගීත සංදර්ශන සංවිධානය කරන්නේ ඒවටමයි.

:       0       0

මිහිර Saturday, 26 October 2013 09:02 AM

සංගීත ප්‍රසංග වේලාසන පටන් අරන් ඉවර කලා නම් මේ වගේ සිද්දි අහන්න වෙන එකක් නැහැ. අපේ රටේ සංගීත ප්‍රසංග පවත්වන වෙලාව මදි කියල මම හිතනවා. මොකද ප්‍රසංගයක් පටන් අරන් සින්දු ටිකක් කියල ඉක්මනට ඉවර කරනවා. ඒක නිසා තමයි මේ ඔක්කොම.(නදී)

:       0       0

සෙන්තිල් Saturday, 26 October 2013 08:31 PM

වසන්ත,කොච්චර කිව්වත් අහන්නේ,තේරෙන්නේ නැති මෝඩයෝ මෙහෙ ඕනෑ තරමක් ඉන්නවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 26 October 2013 09:15 PM

කොහොමත් ඔය මතුගම පැත්තේ ඉන්නේ හදටත් ගල් ගහන මිනිස්සු..සංගීතෙට ගල් ගහපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ..තෙවරප්පෙරුම මහත්තයාගේ ගමනේ.(අ)

:       0       0

මාටින් Saturday, 26 October 2013 09:15 PM

මුදල් අරගෙන කරන සංගීතය මුලාවක් (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 26 October 2013 09:59 AM

මමත් ආසයි සංගීතයක් කරන්න ඔය වගේ. ගෙයක් හදා ගන්න ගල් ටිකක් හොයාගන්න.(නදී)

:       0       0

සරත් Saturday, 26 October 2013 09:19 PM

මොනවා වුණත් මේ ගල්මුල් ගැසීම නම් නොහොබිනා වැඩක්. (නි)

:       0       0

තරිදු Monday, 28 October 2013 04:56 PM

සංගීත කණ්ඩායමට කිසිම වරදක් කියන්න බෑ..වරද සංවිධායකයන්ගේ, (ස)

:       0       0

ජනක Saturday, 26 October 2013 09:37 PM

සංගීත කණ්ඩායමට කිසිම වරදක් කියන්න බැහැ. සංවිධායකයෝ තමයි වැරදි. (නි)

:       0       0

අමල් Saturday, 26 October 2013 10:14 AM

මොකක්ද ? සංගීත කණ්ඩායම ?(නදී)

:       0       0

මාලා Saturday, 26 October 2013 10:03 PM

බෑන්ඩ් එකට දොස් කියල වැඩක් නැ. සංවිධායක මණ්ඩලය ඒවා හරියට බලාගන්න ඕනි. (අ)

:       0       0

ලක්ෂ්මන් Saturday, 26 October 2013 10:05 PM

අද කාලේ ගල්මුල් පුජා පවත්වන්න ඕනෑ සංගීත ප්‍රසංග තවත් තියෙනවා හොඳේ..?(අ)

:       0       0

ශාන්ත ලාල් Saturday, 26 October 2013 10:20 AM

එළි වෙනතරු බයිලා ගහලා කඩේ වැහුවා නම් ඉවරයිනේ.(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 26 October 2013 10:31 AM

අමල් මුන්ට ලුස් කණ්ඩායම.(නදී)

:       0       0

ශාන්ති Saturday, 26 October 2013 11:21 PM

ටීවී එකේ බලනවා වගේද අතන? කොච්චර සතුටුද, ඔය පොඩ්ඩක් ගහ බැනගත්තට? (නි)

:       0       0

අශාන් Saturday, 26 October 2013 11:34 PM

වසන්ත, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

දර්ශන් Saturday, 26 October 2013 11:35 AM

දෙගොල්ලොම වැරදියි. නියමිත වෙලාවට ඇරබීම සහ නියමිත වෙලාවට අවසන් කිරීම ඉතාම වටිනවා. මත් ද්‍රව්‍ය ,වීදුරු බෝතල් , පිහි වැනි ආයුද එහෙම තහනම් කලයුතුයි.(නදී)

:       0       0

චන්දි Saturday, 26 October 2013 11:39 AM

අමිල කටුනායක .., මුන්ට ලුස් කණ්ඩායමේ නායකයා කව්ද..? මමත් කියන්නේ හොද වැඩේ ගල් මුල් සංග්‍රහය.., සල්ලි අයකරල තිබුණු එකක් නම් පහුවෙලා පටන් ගත්තා නම් ටිකක් වෙලා වැඩිපුර තියන්න තිබුනා ., ගෘප් එක මොකක්ද දන්නේ නැහැ නේද...?(නදී)

:       0       0

ලොකුගේ Sunday, 27 October 2013 01:11 AM

පැලවත්තේ මොනවා කළත් ගුටි කෙළියකින් තමයි අවසන් වෙන්නේ (නි)

:       0       0

දයාරත්න රත්නායක Sunday, 27 October 2013 01:38 AM

සංගීතයයි දේශපාලනයයි බාල්දු වෙලා, කිසිම වටිනාකමක් නැහැ. (නි)

:       0       0

දොන්සේතං Sunday, 27 October 2013 03:46 AM

මේ අය සංගීතයට ගල් ගැහුවේ ඒ වෙලාවේ මේ අය පොල් හරි කටුකම්බි හරි ගහලා හිටියද දන්නෙ නැහැ? (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 26 October 2013 12:47 PM

හෙළ සිරිත.(නදී)

:       0       0

දොඩන්ගොඩ Saturday, 26 October 2013 12:48 PM

මුදල් අයකර කරපු දෙයක් නම් . පමාවී පටන් අරන් ඉක්මනින් ඉවර කරාට ගල් මුල් ගැසුව එක සාදාරනයි. ආපසු මේ වගේ දේවල් නොකරන්නට.(නදී)

:       0       0

පැංචි Sunday, 27 October 2013 05:08 AM

ඕන් ආවා...මේන් ගියා... දඩෝරියා කණ්ඩායමලු ආවේ... (නි)

:       0       0

පැංචි Sunday, 27 October 2013 05:10 AM

ගල් මුල් ගහපු කණ්ඩායම "මේකත් කාලා පලයන්" කණ්ඩායමලු.... (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 26 October 2013 01:29 PM

ප්‍රේමයේ ආහාරය සංගීතය නිසානේ අපේ අය සංගීතය කන්නේ (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 26 October 2013 01:33 PM

චන්දි, ඕක කිවුවොත් මට දත් නැතුව බත් කන්න වෙයි (නි)

:       0       0

අජිත් Saturday, 26 October 2013 01:37 PM

කලාවත් හොරාට කරන්න පුරුදු වෙලා වගෙයි (නි)

:       0       0

බෙර්ණර්ඩ් Saturday, 26 October 2013 02:04 PM

අපේ රටෙන් සංගීතයට පෙර දැන්වීම් වල ගායකයෝ විසිපහක් විතර ඉන්නවා. එන්නේ පස් දෙනයි. අනේ අපට මේ ගල් වලින් ගහන්න බැහැනේ ? (නි)

:       0       0

ලාල් Saturday, 26 October 2013 03:17 PM

වරදකට ඉක්මන් නඩු තීන්දුවක් සහ ඉක්මන් දඩුවමක්.නරක නැහැ.කාලය නාස්ති නොකර මෙහෙම වුණ එක හොදයි. (නි)

:       0       0

විදුර ගයන්ත Wednesday, 30 October 2013 07:53 AM

සංගීතය ...රෝ ස්ටාර්... මොනවා නැතත් පොලිසියෙ මහත්තුරු නම් හොදට කාලා ජීප්පුවත් කුඩු කරගෙන ගියා...(ඇයි ඉතින් උන්නැහෙලනෙ කිව්වෙ 12.30 ට නවත්තන්න කියලා හදිසියෙම) (නදී)

:       0       0

නිහාල් ජෙනොවා ඉතාලිය Saturday, 26 October 2013 04:45 PM

අපි මොනවා ගැහුවත් උඹලා නටපල්ලා කියන සංගීත කණ්ඩායමක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 26 October 2013 05:43 PM

මිනිස්සු පටන් ගත් මුල් යුගයේ සංගීතේ පටන් ගත්තේ ගල් මුල් වලට ගහලනේ. අපි කවදත් මුල අමතක කරන ජාතියක් නෙමෙයිනේ (නි)

:       0       0

වසන්ත Saturday, 26 October 2013 06:43 PM

ටී වී එකේ ඕනෑ තරම් සින්දු යන්නේ.මොන එහෙකටද සල්ලි දීලා බලන්න යන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4884 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 312 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 1288 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 145 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 148 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 88 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15599 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 76 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 254 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site