IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සිංගප්පුරුව ලංකාවට ඇගිලි ගහන්නෙත් නෑ

සිගප්පුරුව වෙනත් රටවල කටයුතු වලට මැදිහත් නොවන බවත් ඊට හේතුව සිංගප්පුරුව වෙනත් රටවල පරමාධිපත්‍යයට ගරු කිරීම බවත් සිංගප්පුරු විදේශ ඇමැති කේ ෂන්මුගම් යාපන පුස්තකාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ යෝජනාව මාධ්‍යවේදීයකු ප්‍රශ්න කළ විට ෂන්මුගන් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

යාපන පුස්තකාලයට ඇමැති  බසයක් ද  තෑගි කළේය.

 

 



අදහස් (0)

සිංගප්පුරුව ලංකාවට ඇගිලි ගහන්නෙත් නෑ

රොෂාන් Friday, 04 April 2014 08:24 PM

රමිත බාගෙටනේ කියල තියෙන්නෙ. මෙන්න සම්පූර්න විස්තරෙ: බස් රථයකට යට උන කම්කරුවෙක් නිසා ලිට්ල් ඉන්දියාවල හිටපු ඉන්දියාවෙන් සහ බංගලිදේශයෙන් ඇවිත් හිටපු කම්කරුවො බස් එක ගිනි තිබ්බා. එතනට ආපු ඇම්බ්‍යුලන්ස් වලටත් ගහල කෝලහාලයක් කලා. ඒක කලේ සිංගප්පූරු රජයට විරුද්දව නෙමෙයි. ඒ මදිවට එතනට ආපු පොලිස්සියටත් ඒ මිනිස්සු පහර දුන්නා. ඒත් ලංකාවෙ වගේ සිංගපූරුවෙ වෙඩි තියන්න ගියේ නෑ. පොලිස්සිය අඩුම ගානෙ අත පය පාවිච්චි කරන්න වත් ගියේ නෑ. ගුටිකාගෙන බලාගෙන හිටිය. ඉඳල ඊලඟ දවසෙ මහජනයට කිව්ව තමුන් ලඟ තියන මේ සිදුවීමට අදාල සියලුම පින්තූර රජයට දෙන්න කියලා. ඊට පස්සෙයි වැරදි කරුවො හොයාගෙන විදේශිකයින්ව පිටුවහල් කළේ.(නදී)

:       0       0

‍ජී‍වා Friday, 04 April 2014 11:07 PM

ඒ ‍අ‍ය‍ට ‍දැන්‍ ‍හි‍තෙ‍න‍ව ‍ඇ‍ති ‍ගු‍ටි ‍කෑ‍ව ‍නම්‍ ‍මෙ‍ය‍ට ‍ව‍ඩා ‍හොඳ‍යි ‍කි‍ය‍ල. (ස)

:       0       0

අමිත Friday, 04 April 2014 03:22 PM

මතකනේ පහුගිය දවසක ඒවගෙ දෙයක් එහෙකරන්න ගිහි‍ල්ල සින්ංගප්පූරු රජය කල දේ. හර්තාල් කරන්න ගිහින් ඔක්කොම පිටුවහල් කරානේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 727 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4690 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2804 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 258 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28045 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site