පුත්තලම් ගල් අඟුරු බලාගාරයට ගත් අඟුරු සැපයීමේ ටෙන්ඩරය එහි ටෙන්ඩර් පටිපාටියට පටහැනිව ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් සිංගප්පූරු සමාගමක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ,ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
සිංගප්පූරුවේ ග්ලෝබල් රිසෝස් ඉන්ටර්නැෂනල් ( පෞද්ගලික ) සමාගම විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා කෝල් කොම්පැනි සමාගම ,අමාත්‍ය මණ්ඩලය ඇතුළු 74 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
’’එල් බෝඩ්’’පාර්ලිමේන්තුවක් පත් වුව හොත් රටට විශාල අර්බුදයක් ඇතිවීමට නියමිත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරයෙන් තරඟ වදින නව
අනුරාධපුර කඩ දොළහ ප්‍රදේශයේදි හෙරොයින් මත්කුඩු ග්‍රැම් දෙකයි මිලි ග්‍රැම් තුන්සියක් සමග නීතිඥයෙකු අද (11) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියය
මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පසුගියදා වැඩ භාරගත්තේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන නීතිවිරෝධී ලෙස එකලස් කළා යැයි චෝදනා එල්ල වී තිබෙන මෝටර් රථය ගරාජ් අංක තහඩුවක් යට
කොළඹ වරායේ පැරැණි ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ තිබූ භාණ්ඩවල තඹ කොටස් සොරකම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ව
මෙවර මහ මැතිවරණය හේතුවෙන් කොටස් වෙළඳපොලේ කටයුතු මේ මස 14 වෙනිදා පැය තුනකට සීමා කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිංගප්පූරු සමාගමෙන් රජයට නඩු
විදූර Tuesday, 03 November 2015 07:20 AM
නියමයි. වැරදිකරුවන් සියල්ල ප්‍රසිද්ධයේ හෙළිකරන්න (නි)
දුමින්ද Tuesday, 03 November 2015 01:52 AM
ඉස්සර නම් තිබුණේ සහෝදර සමාගම්නේ ඉතින් (නි)
මොහාන් Tuesday, 03 November 2015 02:08 AM
දුමින්ද, දැන් තියෙන්නේ යහපාලනයනේ(නි)
ගාමිණී Tuesday, 03 November 2015 02:17 AM
සහෝදර පාලනය කාලේ නම් සිංගප්පූරු සමාගම් වලට ඔහොම නඩු දාන්න බැහැනේ. එහෙත් දැන් මොන ඇමතිද වැඩිපුරම වැරැද්ද කරලා තියෙන්නේ කියලා කියමු බලන්න(නි)
සුලෝචන Monday, 02 November 2015 02:24 PM
වරදක් කර ඇති සියල්ලන්ටම විරුද්ධව කටයුතු කරන්න කියා මම ඔය සමාගමට කියමි. (නි)
ලුම්බිණි Tuesday, 03 November 2015 04:57 AM
වැරැද්දක් කර ඇත්නම් දඬුවම් ලැබිය යුතුයි. (නි)