IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සාගම සෑයට කළ වැඩේට සඟරුවනෙන් විරෝධය

අම්පාර තිරුක්කෝවිල් හි සාගම සෑය බැකෝ යොදා විනාශ කිරිමට එරෙහිව ප්‍රරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු පියවරක් නොගත්තැයි සඳහන් කරමින් බොදු බල සේනා ව්‍යාපාරය අද කොළඹ 07 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විය.  නැගෙනහිර පළාතේ පමණක් පුරා විද්‍ය වටිනාකමින් යුත් පුරා වස්තු අති විශාල සංඛ්‍යාවක් තිබෙන නමුත් අඩුම තරමේ ඒවා රැක ගන්නැයි ඉල්ලමින් නාම පුවරුවක් තැබීමටවත් දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවත් වහාම ඒ සඳහා පියවරක් ගන්නා බවට තමන්ට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු මහා සංඝරත්නය පුරාවිද්‍යා භූමියෙන් පිටව නොයන බවත් බොදු බළ සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ කීහ.  විරෝධතා දැක්වූ ස්වාමීන් වහන්සේලා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතළු වීමට උත්සහා දැරුවත් එහි ආරක්ෂක අංශ ගේට්ටු වසා දැමීය පොලිසිය මැදිහත් වී කිරම විමලජෝති නාහිමියන් ඇතුළු සංඝරත්නය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය වෙත වැඩම කැරවාගෙන ගියේය. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සමග සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතා සමග සාකච්ඡාවක් අත්‍යවශ ව හිමිවරු පැවැසූහ. පසුව අමාත්‍යවරයා ද සාකච්ඡාව සඳහා එක් වූ  අතර ඔහු පැවැසුවේ ලබන 2013 ජනවාරි  මාසයේ නැගෙනහිර පළාතේ පුරා විද්‍යා ස්ථානවල සියළුම නාම පුවරු ඉදිකිරීමට තමන් වහාම කටයුතු කරන බවය. තම අමාත්‍යංශයට ජාතික ප්‍රතිපාදන වලින් ඉතා සුළු මුදලක් ලැබනෙ බවද ඔහු කීවේය.



අදහස් (0)

සාගම සෑයට කළ වැඩේට සඟරුවනෙන් විරෝධය

දිසා Thursday, 29 November 2012 02:36 PM

බය නැතුව කරන වැඩ (දී)

:       0       0

නුවන් Thursday, 29 November 2012 02:36 PM

නැවත මෙවන් විපත් නොවේවා

:       0       0

මදුසංක Thursday, 29 November 2012 02:41 PM

අපි ඔබ සමගයි. (දී)

:       0       0

අමිල Friday, 30 November 2012 09:09 AM

අපිත් ඉන්නවා... දැන්වත් බුද්ධාගම බේරාගමු (ස)

:       0       0

කොලිත Thursday, 29 November 2012 02:48 PM

මේවා මහා අපරාධ

:       0       0

රවීන් Thursday, 29 November 2012 02:49 PM

ශ්‍රේෂ්ඨ කාර්යයක්. අපි අපේ ආගම සහ උරුමය රැකගත යුතුයි. (නි)

:       0       0

වීරසිරි Thursday, 29 November 2012 02:58 PM

නීති මගින් දැම්ම කටයුතු කරන්න (දී)

:       0       0

සුපුන් Thursday, 29 November 2012 02:52 PM

නියමයි. පටන් ගනිමු ඔතනින්. (නි)

:       0       0

දමිත් Thursday, 29 November 2012 02:53 PM

අපේ හාමුදුරුවනේ, අපිත් ඔබවහන්සේලා සමග එක්වෙන්න කැමතියි. (නි)

:       0       0

වීරසිරි Thursday, 29 November 2012 03:01 PM

වැඩේ හැබෑව

:       0       0

ශ්‍රියා Thursday, 29 November 2012 08:02 PM

අපිත් 100% සහාය දෙනවා ඔබ වහන්සේලාට (දී)

:       0       0

නේත්‍රා Thursday, 29 November 2012 03:11 PM

මේවා රැක ගන්න එක අපිට තියන වගකීමක් (දී)

:       0       0

ජනක Thursday, 29 November 2012 03:15 PM

අපේ හාමුදුරුවනේ, කොහොමහරි මේවා රැකගන්න බලන්න. (නි)

:       0       0

ඉන්දික Thursday, 29 November 2012 03:11 PM

අපිත් විරුද්දයි ඒ වැඩේට (දී)

:       0       0

තරංග Thursday, 29 November 2012 03:14 PM

අතිශය සාධාරණයි මම නම් කියන්නේ (දී)

:       0       0

රිනාස් Thursday, 29 November 2012 08:47 PM

දෑන් නිදන් හෑරීම උමතුවක් වෙලා. නෑගෙනහිර විතරක් නෙවේ, රටේ හෑමතෑනම වෙනවා. හාරපු අයගෙන් 75% ක් බෞද්ධයෝ. මේක වහන්නයි සමහරු නාඩ්ගම් නටන්නේ(ස)

:       0       0

නිලන්ත Thursday, 29 November 2012 03:30 PM

අනේ අපේ හාමුදුරුවනේ, යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනෑ. (නි)

:       0       0

ගිහාන් Thursday, 29 November 2012 03:32 PM

ඇයි ලංකාවේ අන් ප්‍රදේශවල නිධන් හැරීම පිළිබඳව ඔබතුමන්ලා මුනිවත රකින්නේ? (නි)

:       0       0

සංජීව Thursday, 29 November 2012 03:38 PM

ඔන්න දැන් පො‍ටක් පෑදිලයි තියෙන්නේ. දැන් ඉතිං ගාණට වැඩේ කරන එකයි තියෙන්නේ. (නි)

:       0       0

සහන Thursday, 29 November 2012 09:01 PM

හිතන්න මොන තරම් තණ්හාවක් තියෙන්න ඇතිද (දී)

:       0       0

වරුණ Thursday, 29 November 2012 03:50 PM

දෙවියොම බලා ගන්න ඕනේ මේ වැඩ (දී)

:       0       0

වන්නි Friday, 30 November 2012 10:33 AM

සාධාරණ විරොදයක්

:       0       0

වසන්ත Thursday, 29 November 2012 03:54 PM

ඔබ වහන්සේලාට මගේ නමස්කාරය! අන්‍යාගමික ආක්‍රමණ වලින් අපේ බුදු සසුන ආරක්ෂා කිරීමට ඔබ වහන්සේලාට ශක්තිය ලැබේවා !! (නි)

:       0       0

බින්දු Thursday, 29 November 2012 04:07 PM

අපි අප දේ රැක ගන්න පාරට බහින්න ඕනේ (දී)

:       0       0

චතූ Friday, 30 November 2012 04:34 PM

ඔබ වහන්සේලාට තවත් ශක්තිය ලෑබේවා! (නි)

:       0       0

මුතු Thursday, 29 November 2012 09:56 PM

මේවාට නීතියෙන් කටයුතු කරන්න ඕනේ (දී)

:       0       0

ජෝන් Friday, 30 November 2012 04:28 PM

ලෝකයම බෞද්ධ කරන්න උත්සාහ කරන උත්සාහයේ අරමුණ නොදියුණු ගෝත්‍රික යුගයේ අන්ධ මිත්‍යාව නොවේද? (නි)

:       0       0

තිසේරා Tuesday, 18 December 2012 07:54 PM

වැඩේ වැරදියි තමයි (දී)

:       0       0

වාසල Thursday, 29 November 2012 04:10 PM

ඔබ වහන්සේලා සමග අපිත් ඉන්නවා (දී)

:       0       0

නිර්මල Thursday, 29 November 2012 04:03 PM

අපි අපේ ආගම ජාතිය වෙනුවෙන් ඉන්නවා කවදාත් (දී)

:       0       0

නිකුම් Thursday, 29 November 2012 04:10 PM

අහස පොලොව නුහුලන වැඩක් (දී)

:       0       0

නිමල් Thursday, 29 November 2012 04:10 PM

බුදු දහම නැති කරන්නේ මේ මිනිස්සු (දී)

:       0       0

බණ්ඩාර Thursday, 29 November 2012 04:03 PM

බලන්න මොන තරම් කරුම වැඩක් ද මේ කරලා තියෙන්න (දී)

:       0       0

විශ්ව Thursday, 29 November 2012 04:03 PM

නිධන් අරගෙන කොටි පතියෝ වෙන්න හැදුවට හිතන්න එපා පලදෙයි කියලා ඒ සල්ලි (දී)

:       0       0

මුතුකුඩ Thursday, 29 November 2012 10:02 PM

මෝරාල, ඔයාට අපිට ඕවා වැටහුණාට ඒ ඇත්තන්ට ඒවා වැටහෙන්නෙ නැහැ නොවැ. ඒක තමයි කරුමේ. (නි)

:       0       0

රංග Thursday, 29 November 2012 10:11 PM

මොරිල් ඔයා තොත්ත බාබාද ? යන්න මොන්ඩිසෝරි (ස)

:       0       0

ධර්මපාල තෙර Friday, 30 November 2012 04:32 PM

පෞරාණික දේවල් මේ විදියට විනාශ ක‍ළොත් අපේ උරුමයට දෙයියන්ගේම පිහිටයි! (නි)

:       0       0

එරංග Friday, 30 November 2012 04:37 PM

මේවා විනාශ කරන එකෙන් වෙන්නේ අපේ ජාතික උරුමය අපිට නැති වෙන එක (දී)

:       0       0

ජේසුස්මි Thursday, 29 November 2012 04:12 PM

අපේ හාමුදුරුවන්ට කේන්ති ගියාම ටිකක් නපුරු පාටයි. (නි)

:       0       0

මෝරාල Thursday, 29 November 2012 04:17 PM

මට තේරෙන්නේ නැත්තේ බුදු දහමේ සදහන් නොවන ආකාරයකට මේ අය ඇයි සටන් කරන්නේ කියලයි. (නි)

:       0       0

චමිල ප්‍රනාන්දු Thursday, 29 November 2012 11:46 PM

ශ්‍රේෂ්ඨ කාර්යයක්. අපි අපේ ආගම සහ උරුමය රැකගත යුතුයි. (නු)

:       0       0

පද්මි Friday, 30 November 2012 12:14 AM

නයාව දරමිටි බදින්න හැමදාම බැහැ.. ඔන්න පෙනේ පුප්පන්න පටන්ගත්තා.. අපි ඔබට දිරිය දෙමු..!(නු)

:       0       0

සේනානායක Friday, 30 November 2012 12:25 PM

මෙවන් වැඩ නැවත නොවේවා (දී)

:       0       0

වෙනුර Friday, 30 November 2012 01:03 AM

බුදු දහම රැක ගැනීම බෞද්ධ අපේ කාගෙත් වගකීමක්.. ඒ වගේම මෙයට ලොකු අහයෝගයක් ලබාදීමට මාධ්‍යට ලොකු අවස්ථාවක් තිබෙනවා.. නමුත් එය හරියට සිදුවෙන්නේ නැහැ.. (නු)

:       0       0

කිර්ති Friday, 30 November 2012 01:25 AM

අපේ ජිවිත කාලේ නැවත මෙවන් විපත් අසන්න නොලැබේවා (දී)

:       0       0

ශාන්ත Thursday, 29 November 2012 05:18 PM

අහස පොලව නුහුලන් වැඩැක් මේ කලේ (දී)

:       0       0

චමින්ද Friday, 30 November 2012 01:09 PM

ඔය පරනවිතාන මහත්තය ගේ කාලෙ වගේ නෙමෙයි දැන් ඉන්න නිලධාරීන්ට ඕවයෙ ගානක් නැහැ.ඒ මිනිස්සු වැඩ කරන්නෙ ඒ ගොල්ලන්ගෙ රස්සාව විදියටයි.(ස)

:       0       0

සංජිව Friday, 30 November 2012 01:11 PM

ඒ විරෝදය අතිශය සාධාරණයි (දී)

:       0       0

තිලිණ Friday, 30 November 2012 03:42 AM

ඇයි දැං ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ..? කවුද වග කියන්න ඕන මේවාට..?(නු)

:       0       0

නිමල් Friday, 14 December 2012 11:02 AM

එදා මවුබිම සුරැකීමේ ව්‍යාපාරයේ සහ දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ වීරෝධාර හිමිවරුන් අද නැද්ද? (නි)

:       0       0

සම්පත් Friday, 30 November 2012 07:30 AM

කොහොමනම් ඉවසා ඉන්නද ඒ අපරාධය (දී)

:       0       0

සදුන් Friday, 30 November 2012 07:27 AM

අපිත් සම්පුර්ණ සහාය දෙනවා (දී)

:       0       0

ප්‍රගීත් Thursday, 29 November 2012 06:46 PM

බෞද්ධයිනි මේ නැගිටින්න කාලයයි (දී)

:       0       0

සුමේද Friday, 30 November 2012 08:50 AM

මේවා අපේ ජාතියට කල විනයක් (දී)

:       0       0

සම්පත් Thursday, 29 November 2012 06:56 PM

මෙහෙම කරන්න කාටවත් නැවත ඉඩ දෙන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 357 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 930 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1404 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 783 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site