IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සගයන්ට නිදහස ඉල්ලා සරසවි සිසුහු විරෝධතාවක

රැඳවුම් නියෝග මත සිරගත කර සිටින සියලු අරගලකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දි අද පැවැත්විණි. 

විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිස එම විරෝධතාවයේ නිතරව සිටියි.

ළහිරු හර්ෂණ



අදහස් (10)

සගයන්ට නිදහස ඉල්ලා සරසවි සිසුහු විරෝධතාවක

Lal Sunday, 21 August 2022 05:18 PM

Go and study men ... without wasting time.

:       173       43

soma Sunday, 21 August 2022 05:46 PM

බොරු සෝබන නොකර සාධාරණය ඉෂ්ඨ කරගත්ත නම් නරකද?

:       0       0

prabhath disanayaka Sunday, 21 August 2022 06:12 PM

මහ මග පවු නොදී දරු පවුල් රැකගෙන රස්සාවක් කරලා ජීවත් වෙන්න. මේ කෝලම් බලලා අපිටත් දැන් ඇතිවෙලා. ලැජ්ජයි මේ දූපතේ ජීවත්වෙලා ඉන්නත්...

:       0       0

විපරමා Sunday, 21 August 2022 06:23 PM

ජීවිත කාලෙම කෙරුවේ වැඩි හරියක් අරගල කරපු එක මිස වෙන මොනවාද..?

:       0       0

කිරි පුතා Sunday, 21 August 2022 06:35 PM

මෙන්න මේ අය සරසවිවලින් නෙරපා දමන්නයි තියෙන්නේ... මෙයාලා දැන් මේ ක්‍රමයට ඇබ්බැහි වෙලා... කොන්දේසි විරහිතව නිදහස් කරන්නලු... තමන්ට වැඩකුත් නැති රටට.., දෙමාපියන්ට වැඩකුත් නැති මිනිසුන් කොටසක් වෙලා...

:       0       0

චන්දන Sunday, 21 August 2022 06:56 PM

දැන්වත් ඔය බහුබූත අතෑරලා ඉගෙනගනිල්ලා. ඔබලා කවද්ද කැම්පස් අවුට් වෙන්නේ... නාකි වෙනකම් ඔතැන ඉඳලා රට විනාශ කරන්න එපා...

:       0       0

මැක්ස් Monday, 22 August 2022 06:42 AM

වැඩ කරන්න බැරි රාජ්‍ය සේවකයන්ට ගෙදර යන්න කීව වගේ මේ වැඩකට නැති සරසවි වර්ජක ත්‍රස්තවාදීන්ටත් ඒ කතාවම කියන්න බැරිද ජනාධිපති තුමනි! මේ අය ඔවුන්ගේ ගෙවල්වල අයට විතරක් නෙවෙයි රටටම බරක්.

:       0       1

Bamunuarachchi Monday, 22 August 2022 07:38 AM

විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ දීම නවත්වන්න. දියුණු රටවල නොදෙන නොමිලේ අධ්‍යාපනය මේ දුප්පත් රටේ කරන්නේ කොහොමද? පින් අධ්‍යාපනය නිසයි මේ උද්ඝෝෂණ. දැන් ගහක ගෙඩියක් කඩාගන්න ජෙප්පෙක් නැහැ.

:       0       0

pj Monday, 22 August 2022 08:40 AM

මෙම බැනරවලට ගිය වියදම කීයද? දරන්නේ කවරහුද? මෙතෙක් කල් වසර ගණන් මෙසේ අපතේ යැවූ වියදමින් තෙල් නැව් කීයක් ගෙන්වා ගත හැකිව තිබුණිද? මෙය ද සිහින දකින සැබෑ වෙනස?

:       0       1

ගලපර Monday, 22 August 2022 09:52 AM

මෙච්චර රජ ගෙදරින් පන්නලත් මේ හොර නාකි දේශපාලුවන්ට ලැජ්ජ නැති තරම...මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලෝ ඉන්නවද? දැන් හොඳටම ඇති හොර නාකි ටික රට කෑව... තොලොන්චි වෙලා යන එකයි ඇත්තේ.

:       7       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2221 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 539 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1088 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5833 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 768 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4781 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site