IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සගයා ලක්ෂයකට විදී

පුද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියකුගේ මුදල් පසුම්බිය සොරකම් කර එහි තිබු ඩෙබ්ට්කාඩ්  පතින් ගල්කිස්ස බැංකුවකින් රුපියල් පනස්දහස බැගින්  වාර දෙකකදී  සොරකම් කළැයි කියන අද (18) සගයකු  ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට  ගනු ලැබීය.

සැකකරු ගම්පොල නාවල පාරේ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙකි.



අදහස් (0)

සගයා ලක්ෂයකට විදී

නිමල් Saturday, 19 October 2013 07:47 AM

මෙයා රහස්‌ අංකය කඩදාසියක ලියා මුදල් පසුම්බියේ තබාගන තිබෙන බව පේනවා. එතකොට හොරාට කාර්ඩ් එකත් රහස් අංකයත් දෙකම බන්දේසියක තබා දුන්න වගේ. මේ දෙකම එකම තැන තබා නො ගත යුතුයි. අංකය මතක තබා ගැනීමට අපහසු නම් හැමෝම හැම විටම ළඟ තබා ගන්නා මොබ යිල් ෆෝන් එකේ කන්ටැකට් ටෙලි ෆෝ න් අං කයක් ලෙස ගබඩා කර තබා ගත හැකි නොවේ ද. එවිට කාඩ් එක සහිත පසුම්බිය හොරකම් කළත් රහස්‌ අං කය සුරක්ෂිතයි. (ස)

:       0       0

ටෙනිසන් Sunday, 20 October 2013 02:57 PM

පද්මිනී බැංකු කාර්ඩ් වල අංකය තමන්ට රුචි පරිදි මාරුකර ගැනීමට හැකයි. එය නොදන්නවා නම් කාගෙන් හෝ අසා දැනගන්න. විටින් විට බැංකු රහස් අංකය මාරුකර ගැනීම තමා ආරක්ෂිතම ක්‍රමය. (නදී)

:       0       0

දොඩන්ගොඩ Sunday, 20 October 2013 03:00 PM

අයියෝ මොනවද මේ ප්‍රතිචාර ? ඩෙබිට් කාඩ් එක සමග රහස් අංකය හොරා ගැනීම සුලුදෙයක් . දෙන් කාලේ වැඩට ගොස් ආපසු එන විට ගෙදර සිටි බිරිඳව හොරු අරන් යන්නේ . හුඟක් වෙලාවට මේවා වෙන්නෙත් හොඳම යාලුවා අතින් . මේවා සුළු දේවල් . මේ මට වුන දෙයක්.(නදී)

:       0       0

පද්මිණි Saturday, 19 October 2013 11:36 AM

මේකෙන් පෙනෙන්නේ ආරක්ෂකයට හොදටම නින්ද ගිහිල්ල තියෙනවා රාජකාරියේදී. නැත්නම් පොකට් එක උස්සන්නේ කොහොමද? (අ)

:       0       0

ශ්‍රීලාල් Sunday, 20 October 2013 02:51 AM

හතුරා ගැන දන්නා නිසා අපිට ප්‍රවේශම් වෙන්න පහසුයි. නමුත් මිතුරා හතුරු වේශයෙන් එනකොට හඳුනාගන්න අපහසුයි. (නි)

:       0       0

සරත් Saturday, 19 October 2013 01:30 PM

මට නම් පෙනෙනෙනේ මේ ආරක්ෂක නිලධාරියා අමු ගොනෙක් කියා. ඩෙබිට් කාර්ඩ් එකත් එක්ක රහස් අංකය එකට තබා ගැනීම (අ)

:       0       0

උපාලි Saturday, 19 October 2013 01:33 PM

ගම්පොල පැත්තේ සගයෝ ඔහොම මයි. (අ)

:       0       0

සේරම් පැරිස් Friday, 18 October 2013 11:14 PM

සාමාන්‍යයෙන් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් මුදල් ලබා ගන්නට කාඩ් එකට අයිති රහස් අංකය පාවිච්චි කරන්නට ඕනෑ.ඉතින් කොහොමද සල්ලි ගන්නේ? කාඩ් එකත් සමගම රහස් අංකයත් පොකට්ටුවේ දමා තිබුනාද? (නි)

:       0       0

රුබට් Saturday, 19 October 2013 03:11 PM

මගේ යාළුවේක් ඉන්නවා පිටරට. එයාගේ යාලු ගෑනියෙකුට වීසා ගන්න පවුම් දාස් ගානක් දීලා දුක් විඳිනවා. මේ ගෑනි ඉන්නේ එංගලන්තේ කොවෙන්ට්‍රි කියන පැත්තේ. ඉගෙනගත්ත කියලා හිතාගන උදවුවට සල්ලි දුන්නට පස්සේ දැන් මග හැර හැර ඉන්නවා. යාලුවෝ ගැන ආයෙත් හිතන්ඩ කාලා ඇවිල්ලා. (අ)

:       0       0

රුබට් Saturday, 19 October 2013 03:16 PM

පද්මිණි, හොරාට නෙවෙයි කරදරේ වැටිච්ච මිනිහට බනිනේ ඔයා කාගේ කන්තොරුවේද වැඩ කරන්නේ? නැත්නම් මොකද මෝඩ කම පෙන්නන්නේ? මිනිස්සු බස්වල යද්දී, කෝච්චියේ යද්දී, මාකට් එකේදී පොකට් ගහන්නේ නිදාගන ඉන්නකොට නෙවෙයි. හොරා බලන්නේ මොන විදිහෙන් හරි හොරකම් කරන්න.අපි වගේ ගොඩක් අය මේ කරදරේ වැටිලා තියනවා. (අ)

:       0       0

මොහමඩ් ෆාරුක් Friday, 18 October 2013 11:16 PM

එකට සිටින හොඳම මිතුරා වුණත් විස්වාස කරන්න බැරි කාලයක්. මම පුවත්පත් මගින් දැක තිබෙනවා එකට සිටින බිරිඳ වුණත් සැමියාගේ මුදල් වලට කොන්ත්‍රාත් දී මරා දමපු අවස්ථා (නි)

:       0       0

රුබට් Saturday, 19 October 2013 03:21 PM

මෙතන ලියන මෝඩ මිනිස්සුනේ, රහස් අංක කොහෙවත් ලියලා තියන්ඩ එපා.හැම විටම තමන්ට අමතක නොවන අංකයක් තෝරාගන්න. උපන් දිනය, කරදරේ වැටුන දිනය, බිරිඳ පැනලා ගිය දිනය වගේ කොයි තරම් මතක තියාගන්න දේවල් තියනවද! (අ)

:       0       0

සරත් Saturday, 19 October 2013 01:41 AM

මට නම් පිස්සු වගේ අනේ..... (නි)

:       0       0

චන්දි Sunday, 20 October 2013 10:39 AM

රූබට්, මට පේන්නේ ඔයාගේ රහස් අංකය, බිරිද පැනල ගිය දවස වගේ, ඉතින් අනේ ඔයාගේ බිරිද පැනල ගියාට හැමෝගෙම එහෙම ගිහින් නැහැනේ (විහිලුවට හොදේ).(නදී)

:       0       0

පද්මිනී Sunday, 20 October 2013 10:47 AM

රූබට්", රහස් අංකය විදියට තමන්ට අමතක නොවන අංකයක් තෝරාගන්න" මේ අංකය බැංකුව මගින් අපට ලබා දෙන එකක්. අපිට ඕන එකක් තොර ගන්ට බැහැ. (නදී)

:       0       0

උපාලි Saturday, 19 October 2013 04:22 AM

මිතුරෙකුට හොරෙක් වෙන්නත් හොරෙකුට මිතුරෙක් වෙන්නත් පුළුවන්. හැබැයි, මිතුරෙක් හොරෙක් වුණාම එයා හොරකමට මුල්තැන දෙනවා. හොරෙක් මිතුරෙක් වුණාම එයා මිතුරුකමට මුල්තැන දෙනවා. මෙතන වෙලා තියෙන්නේ පළමුවැනි එක. (නි)

:       0       0

ආරියසේන Saturday, 19 October 2013 04:27 AM

කැමරාවෙන් ඔහු කියලා හදුනාගන්න හැකි වුණොත් ගැළවෙන්න නම් ටිකක් අමාරුයි. (නි)

:       0       0

පද්මිණි- ප්‍රංශය Sunday, 20 October 2013 09:04 PM

ටෙනිසන්, මම ඉන්න රටේ එහෙම නැහැ කියලා මම හිතන්නේ. හොයා බලන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1513 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2017 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2515 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5736 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1800 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6393 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18306 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site