(අමිල චින්තක ගමගේ)
දේශපාලන වාසී ලබා ගැනීමේ අරමුණින් රට බේරාගත් නායකයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට හෝ විජේරාම නිවසින් ඉවත්කිරීමට උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කළේය.
ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදින්ගේ ගොදුරක් කිරීමට දරන උත්සාහයක් නිසා යැයි සැක කරන බවත් එය සිදු කරන්නේ කාගේ වුවමනාවට දැයි වහා හෙළිදරව් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයා කීය.
මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවස රජයට ගන්නවා යැයි ජනාධිපතිවරයා කළුතර දී කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කැඳවූ මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.
මාධ්‍ය හමුව කොළඹ නෙළුම් පොකුණ මාවතේ පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සාගරගෙන් - ජනපතිට උත්තර
සනිල් සනිල් Monday, 20 January 2025 04:46 PM
මහින්ද ඔය සුපිරි බංගලාවට රිංගා ගත්තේ මේ ලඟදී නේද? එකේ හිටපු ඇමැතියෙක් වත් බලෙන්ම එලවල දාලා, දැන් එක අත්හරලා දාලා යන්න වෙනවාට එක එක ගෝලයෝ දාල ලියුම් යවනවා. ඔච්චර අරක්ෂාවක් ඕනේ නම් ආපහු ත්‍රිකුණාමලේ ගුවන් කඳවුරේ නවතින්න හදලා දෙන්න...
C.K.Lankaputhra Monday, 20 January 2025 05:59 PM
කාගේ උවමනාවටද කියලාද අහන්නේ? මහජනයාගේ උවමනාවට...
Kamal Koyrala Monday, 20 January 2025 06:11 PM
මහින්ද ජනාධිපතිතුමා රට බේරගන්න පැවැති හමුදාවට අවශ්‍යයි. රටේ සහයෝගය ලබාදී 30 යුද්ධය නිමාකළ... එහි ගෞරවය ඔහුට අත්වෙනවා සදාකල්. එමෙන්ම හැමදා නායකයින් භූමියේ සංග්‍රාමවලට සහභාගි වී ජීවිත පරදුවට තබා මෙහෙයුම් කළ අතර සෙබළුන් ජීවිත පිදුවා. මේ සියල්ලන්ගෙන් හිටපු ජනාධිපතිතුමාට සියලු භුක්තියට හිමිකරගත නොහැකියි. මැදමුලන වලව් දැන් පාළුවට යනවා. මොනයම් සේවයක් කළත් විශ්‍රාම ගිය දවසට සියල්ල බාර දී යායුතුයි ගෞරවාන්විතව...
විජිත් Monday, 20 January 2025 07:07 PM
සාගර මෝඩයෝ, ඔය නාකි මයිනාගේ මරන්න දෙයක් තව නැහැ. ඔය ඉන්න ඇවිදින මළමිනියක් !!! නාකි මයිනා ඉන්න ගෙදර තක්සේරු කරන ලද කුලිය මාසෙකට රුපියල් 4600 000. ( හතලිස් හය ලක්ෂයක් මාසෙකට) ඒ අනුව මයිනාගේ පඩියෙන් 1/3 ක්... ඒ කියන්නේ රුපියල් 30 000 ක් ආණ්ඩුවෙන් ගෙවනවා. ඒ ගානට මයිනාට ගෙයක් හොයාගන්න පුළුවන්. එහෙම නැතිනම් මයිනාට ඔය ගෙදරම ඉන්න පුළුවන්. හැබැයි මිනිහාට සිද්ධවෙනවා රුපියල් (4600000 - 30000 = 4570000 ) රුපියල් හතලිස්පන්ලක්ෂ හැත්තෑදහසක් හැම මාසෙම රජයට ගෙවන්න. මේ මයිනාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරන්න මෝඩයෝ නැහැ මේ ලෝකේ. ඒ වගේ ඩ්‍රෝනයක් රුපියල් කෝටි ගණනක් වෙනවා. 4 දෙනෙක් අල්ලාගෙන යන මයිනාට ගලකින් ගැහුවත් මැරෙනවා. මුළු රටම හොරාකාපු මයිනා පවුලට ඔය මුදල කජ්ජක්ද?
Horageth hora Monday, 20 January 2025 10:14 PM
මේ උඹලට බැරිද මේ අවසන් කාලෙවත් රටට වැඩක් කරන්න? දුප්පත් අහිංසක ජනතාවගේ බත් පතට කෙලපු තොපි මුහුදට දාන්න ඕන. කාලකන්නි පර හැත්ත. කෑව ලංකාව. දැං වත් හොරකම් කරන එක නවත්තලා පිනක් කරගනිල්ලා.
Perera Monday, 20 January 2025 11:28 PM
ඔච්චර කැක්කුමක් තියෙනවා නම් මහින්දව ඔහේගේ ගෙදර අරන් ගිහින් තියාගන්නකෝ
නිශාන් Tuesday, 21 January 2025 12:56 AM
රාජපක්ෂලා මේ රට කාලා, ඉවරයි.. නාකි මයිනා එලවන්න තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ.. උන් හැදිගවිලා ගියේ එකයි.. රටේ දෙපළ තවත් තොපිට නිකන් කන්න දෙන්නේ නැහැ.. තොපිට ඕනේ නම් ගෙවල් කුලී ගෙවල ඉදපල්ලා...
swene Tuesday, 21 January 2025 04:36 AM
මෙයා එකක් කියනවා. පෙරකදෝරු ලොකු පුතා කියනවා යන්න සුදානම් කියලා . රට බේරාගත් නායකයා මොනවාද කියන්නේ ?
chinthaka Tuesday, 21 January 2025 09:59 AM
පවුල් පිටින් මහජන මුදල් හොරකලා , රට අන්ත දුගී දුප්පත් කරපු, රාජපක්ෂ පරම්පරාවේ එකෙකුටවත් එක බිම් අගලකට රජයෙන් ගෙවන්න හොද නැහැ , ඔය කෑ ගහන්නේ මෙදමුලනේ ඉදුල් කන සාගර වගේ සැට්ටබියෝ
Rata Perata Tuesday, 21 January 2025 12:49 PM
ඇත්තටම කවුද මේ මනුෂයා? හැමදාම පිස්සෙක් වගේ රාජපක්ෂලාට කඹුරනවා