IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සීගිරියේදී මාධ්‍යවේදීන්ට පලා බෙදයි

මහා චක්‍රි සිරින් ද්‍රොං  තායිලන්තයේ රජකුමරියගේ  සීගීරි සංචාරය වාර්තා කිරිමට ගිය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට  අවසර නොදෙන ලෙස  සංචාරක අමාත්‍යංශයෙන්  ජනාධිපති ආරක්ෂක අංශයට දන්වා ඇත.

සීගීය නැරැඹීමට පැමිණි අවස්ථාවේදී  සීගිරිගලේ  සිට මාධ්‍යවේදීනට ආපසු හැරී එන්නට සිදු විය.

තායිලන්ත රජ කුමරිය සමඟ සිගිරි  පැමිණ සිටි විදුලිබල ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියගෙන් විමසීමේදී  කියා සිටියේ ලංකාවේ මාධ්‍ය හැසී‍රීමේ ප්‍රශ්නයක් නිසා  මෙවැනි තිරණයක් ගන්නට ඇතැයි තමන් සිතන  බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් රජ කුමරියගේ සීගිරී සංචාරයට  මාධ්‍ය ආවරණයක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව  මාධ්‍යවේදීන් සීගිරීයට ගොස් සිටිය.

 

 



අදහස් (0)

සීගිරියේදී මාධ්‍යවේදීන්ට පලා බෙදයි

දාස් Tuesday, 20 August 2013 02:25 AM

පඩි නගින්නේ පරිස්සමින්. (නි)

:       0       0

ගුණපාල සිල්වා Tuesday, 20 August 2013 02:33 AM

මාධ්‍ය වේදීන්ට කන්ඩ දීල ලැප්ටොප් දීල කටපියාගෙන ඉන්න කිවා නේද? දැන් ඉතින් පලා තමා .(නදී)

:       0       0

සරත් Tuesday, 20 August 2013 03:22 AM

මාධ්‍යයට කෙසේ වෙතත් බොදු රටකින් පැමිණි උතුම් රජකුමරියටවත් එතරම් පිළිගැනීමක් කරලා නැති පාටයි.(නදී)

:       0       0

අමිළ කටුනායක Tuesday, 20 August 2013 05:42 AM

අපේ ඔටුන්න හිමි කුමාරයා බලන්න කුමාරිකාවෝ එන්නේ.(නදී)

:       0       0

චාමික Tuesday, 20 August 2013 02:23 PM

රාජුන්, පෑන නොවෙයි බලවත් පෑන තිබෙන අතයි. දැන් ඒ පෑන තිබෙන්නේ අයෝබල වූ අත්වල. දැන්වත් ඔය පෑන් තියෙන අත් ශක්තිමත් නොවුනොත් හෙට දවසේ ඔය අත්වලින් ඔයිට වැඩිය ඔබට වන දුක්ගැනවිලි ලියන්න වේවි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 20 August 2013 05:43 AM

මුකුනු වැන්නද, ගොටු කොළද ගිරා පලාද?(නදී)

:       0       0

සිලරත්න Tuesday, 20 August 2013 08:31 AM

පවිත්‍රා මැඩම් කියන එක හරි (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 20 August 2013 08:35 AM

සංචාරක අමාත්‍යංශයෙන් ආරාධනා කරන කිසිම දෙයකට මීට පසු මාධ්‍යවේදීන් නොයා යුතු බවයි මගේ අදහස. (නි)

:       0       0

විජේ Tuesday, 20 August 2013 09:09 AM

සීගිරිය විකුණන්න නෙවෙයිනේ හදන්නේ. ඉතින් මාධ්‍යවේදීන්ට එන්න නොදෙන්නේ ඇයි. (නි)

:       0       0

සුපුන් Tuesday, 20 August 2013 09:35 AM

කමල්, ඔයා හරියටම හරි (නි)

:       0       0

වරුණ Wednesday, 21 August 2013 07:23 AM

මීඩියා වල අයගේ කැමරා පොළවේ ගහපු රටේ පලා බෙදිල්ලත් අරුමයක්ද? (නි)

:       0       0

සම්පත් Tuesday, 20 August 2013 10:36 AM

ඇත්තටම ලංකාවේ මාධ්‍ය හැසිරීම පිළිබදව ප්‍රශ්නයක් තියනවා. හැබැයි ලංකාදීපයේ නෙමෙයි (නි)

:       0       0

ලලිත් Tuesday, 20 August 2013 10:47 AM

ඔතන අර දේවිගේ උපදෙස් මිස සිගිරි කලමනා කාරිත්වයේ වරදක් නැහැ. ඔවුන්ගේ තියන එකම වරද කොන්දක් නැති කම හා නිවට කම විතරයි. ඒ නිසා සීගිරි නිලධාරීන්ට බනින්න එපා, (අ)

:       0       0

කෝලිත Tuesday, 20 August 2013 06:23 PM

කියන්න බැහැනේ. අපි දන්නවනේ (නි)

:       0       0

ජීවක Monday, 19 August 2013 08:22 PM

රජ කුමාරි බාර දීලා තියෙන්නේ කාටද අප්පේ? (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 21 August 2013 09:34 AM

පවිත්‍රා නෝනා මාධ්‍ය ගැන ගොඩක් දේ දන්නා හැඩයි. (නි)

:       0       0

කමල් Monday, 19 August 2013 08:44 PM

අනේ අපොයි! (නි)

:       0       0

රාජුන් Tuesday, 20 August 2013 11:40 AM

මොකක්ද අප්පේ මේ හැසිරීමේ ප්‍රශ්නය? මාධ්‍යවේදියෙක් නිර්වස්ත්‍රව බලවත් බවලතෙක්ගේ ෆොටෝ එකක්වත් ගන්න ගියාද? කාට කියන්නද මේ අවනඩු? (නි)

:       0       0

එරමිණියාගම්මන Tuesday, 20 August 2013 11:43 AM

මේක මාධ්‍යය ආචාර ධර්මයක් නොවේ (නි)

:       0       0

මොහාන්-ඉතාලි Tuesday, 20 August 2013 11:53 AM

අපෝ එතුමියගේ හැසිරීම ගැන අපි හොඳට දන්නවා මට අඩෙනවා තනි ඇහැට

:       0       0

ඩී මාර්ක් Tuesday, 20 August 2013 07:32 PM

මෙය ඒ රටේ ඉල්ලීම අනුව වෙන දෙයක් වෙන්න පුළුවන්. මෙහෙදී රජ පව්ලේ ඡායාරූප ගන්නේ එයාලගේ මාධ්‍ය ආයතනය පමණි. (නි)

:       0       0

විමල් Monday, 19 August 2013 10:14 PM

අනේ අපොයි! (නි)

:       0       0

කමල් Monday, 19 August 2013 10:17 PM

පවිත්‍රා නෝනා කියන්නේ ලංකාවේ මාධ්‍ය හැසිරීම වැරදියි කියලා වෙන්න ඇති. ඒ එතුමියගේ පුද්ගලික අදහස ද? රජයේ අදහසද? දේශපාලකයින්ගේ හැසිරීම ගැන සලකනවා නම් ඒකටත් වාරණයක් පනවන්න වේවි නේද? (නි)

:       0       0

දසුනි Monday, 19 August 2013 10:23 PM

හැසිරීමේ ප්‍රශ්නයක් වගේ තමා.මේ ටික ඇති. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 20 August 2013 09:26 PM

දැන් මාධ්‍යවේදියෝ ඕනෑ නැතුව ඇති. යුධ කාලේදී විතරයි මාධ්‍යවේදියෝ ඕනෑ (නි)

:       0       0

රාජුන් Tuesday, 20 August 2013 01:36 PM

කවුරු කවුරුත් දැන ගත්තොත් හොඳයි පෑන පොලු, මුගුරු, කඩු, තුවක්කු, බොම්බ ආදී හැම එකකටම වඩා බලවත් බව. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 20 August 2013 02:19 AM

මාධ්‍යවේදීන්ට වඩා බොහොම ශීලාචාරව නම්බුකාර විදිහට හැසිරෙන හන්දද දේශපාලඥයෝ අරගෙන ගියේ. අනේ මට හිනහත් යනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2327 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1733 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2568 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2720 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1244 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35985 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site