IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සීගිරියේ අමාරුකාරයා අල්ලයි

සීගීරියේ ගම් දහයක් පමණ හොල්ලාගෙන සිටි ‘නියපොත්තා’ නම් වල් අලියා නිර්වින්දනය කර සීගිරිය රන්ගිරිගමදී අල්ලා ගත් බව වන ජීවී නිලධරයෝ කියති.

සීගිරිය, දඹුල්ල හා පලාගල  භිෂණය පැතිරවු මේ අලියා අතින් කිහිප දෙනෙක්ම මරුමුවට පත් වුහ.සුදුසු පරිසරයකට සතා මුදා හැරීමට  නියමිතය

 

.

 

 

 

 

 



අදහස් (0)

සීගිරියේ අමාරුකාරයා අල්ලයි

ගුණේ Monday, 07 October 2013 02:38 PM

පද්මිණි, අනේ පොඩි කුඩුවක් අරගෙන එන්න. ඔයාට මේ චුටි පැටියව හුරතලේට ඇති කරන්න ඉල්ලලා දෙන්නම්. මෙයාට කියලා ඔයාගේ නියපොතු ටික සුද්ද කර ගන්න පුළුවන්. ඔයාලගේ වත්තේ තණකොළ ටිකක් කන්න දුන්නම හොඳටම ඇති. (ස)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 07 October 2013 02:46 PM

මේ කාලේ අලින් හසුරුවන එක හරිම අමාරු වැඩක් වෙලා. දෙකක් නෑ ඊයේ පෙරේදා මාතර...... (ස)

:       0       0

ලුම්බිණි Monday, 07 October 2013 02:59 PM

වන ජීවී නිලධාරීන් කරන මේ සේවයට මගේ උපහාරය. (ස)

:       0       0

ගජමන් Monday, 07 October 2013 03:13 PM

අලියෙක් හින්ද ගෙනි යන මගදී මැරෙන එකක් නැහැ. (ස)

:       0       0

සරත් Monday, 07 October 2013 03:21 PM

මේ කැලේ අලි පව් නේද?? (ස)

:       0       0

කෝලිත Monday, 07 October 2013 03:48 PM

ලෑලි දිරල නැති බර වාහනයක් හරියට හොයලා මෙයාව ගෙනියන තැනකට අරගෙන යන්න .......මතකනේ කලින් කරපු ගොන් වැඩේ ? (ස)

:       0       0

චමැහැ ඉතාලිය Monday, 07 October 2013 04:04 PM

උපාලි එතොකොට අපේ රජ්ජුරුවෝ .(නදී)

:       0       0

පද්මිණි Monday, 07 October 2013 04:25 PM

ගුණේ, ඔයා මගේ වත්තේ තණ කොළ ටික දෙන්ට කියන්නේ ඔයාගේ වත්තේ තණකොළ ටික ඉවර නිසාද?දැන් බඩු මිල ඉහලයිනේ.අලි හුරතල් බලන්ට මම නම් ආසයි. (ස)

:       0       0

කුමාරි Monday, 07 October 2013 04:55 PM

බුදු අම්මෝ මේ සතා මනුස්සයොත් එක්ක මාර තරහකින් ඉන්නේ. ගෙනියන එකත් ගොඩක් පරිස්සමින් කරන්න..(නදී)

:       0       0

සත්‍යපාල Monday, 07 October 2013 04:55 PM

පනාමුරේ... පනාමුරේ පනාමුරේ ඇත් රාජා- පනාමුරේ ඇත් රාජා අභීත නද පා හස්තිරාජා ඒ සටන් කෙළේ තෙද පා පනාමුරේ ඇත් රාජා "ලංකාවේ ප්‍රථම කතානායක ප්‍රැන්සිස් මොලමුරේට රජයෙන් ලියා දුන් පුරා අක්කර 99,000 ක් පමණ වන මහා වන තීරයේ ජීවත්වූ අලි ඇතුන් විශාල ප්‍රමාණයක් අල්ලා හීලෑ කැර විකුණා දැමීමේ 1928 පමණ කාලයේ සිට පැවැති ඇත් ගාල් ක්‍රමය මුළුමනින්ම අහෝසි වී ගියේ මේ පනාමුරේ සද්දන්තයා වරිගය වෙනුවෙන් කළ මහා සටනේ ප්‍රතිඵලයක් වශයෙනි. 1950 අගෝස්තු 9 වැනි දා මේ සත්ත්වයා තම වර්ගයාගේ නිදහස වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පූජා කෙළේය. ඇතුන්ගේ නිදහස වෙනුවෙන් පනාමුරේ අලියාගේ දිවි පිදීම මුළුමහත් ලෝකයේම ඇත්ගාල් ක්‍රමය තහනම් වීමට ප්‍රබල හේතුවක් විය. " (උපුටාගැනීමකි ) මට මෙයා දැක්කම පනාමුරේ ඇත් රාජා මතක්වුණා..(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 October 2013 05:26 PM

පද්මිණි , මාත් හිටපු ගමන් අලි හුරතල් දානවා කැමති නම් සෙට් වෙමු මොකද කියන්නේ ? (අ)

:       0       0

ගුණේ Monday, 07 October 2013 05:57 PM

පද්මිණි මේක කියන්නත් බයයි. වනජීවී ඇමතිතුමා දැනගත්තොත් වැඩේ කචල්. රාහසක් වසයෙන් රැකගන්න. මගේ ලගත් ඉන්නවා පොඩි අලි පැටියෙක්. මගේ වත්ත ඉවරයි. ඔයාගේ වත්තේ ඉඩ තියෙනවනම් දෙන්නම්. පොඩ්ඩක්කාල ටිකක් සෙල්ලම් කරයි. ඊට පස්සේ නාවන්න තියෙන්නේ..(නදී)

:       0       0

රසිකා Wednesday, 23 October 2013 01:24 PM

වන අලින්ට ඉන්න කැළෑවක් නැති එකයි මේ ප්‍රශ්නවලට හේතුව. අපි ඔවුන් රැකගනිමු (නි)

:       0       0

උපාලි Monday, 07 October 2013 12:43 PM

කොහොමද තේජස? දකින්න ආසයි. මහා ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවෝ පෞරව රජතුමාව යුද්ධයෙන් පරදවල තමන් ලඟට අරන් ආවාම ඇහුවලු 'මා ඔබට දැන් කෙසේ සැලකිය යුතුද' කියලා. පෞරව රජතුමා කිව්වලු 'මට රජෙකුට මෙන් සලකව' කියලා. ඇලෙක්සැන්ඩර් රජු තමන් දිනාගත් රාජ්‍යය පෞරව රජතුමාට ආපසු දුන්නා. මේ ඉන්නෙත් අපේ රජ කෙනෙක්. එයාට හොඳින් ආදරයෙන් ගෞරවයෙන් සලකන්න. (ස)

:       0       0

ඇඩිමන් Monday, 07 October 2013 09:09 PM

කුමාරි අක්කේ කොහොමත් මේ දවස්වල අලි මිනිස්සුත් ඒක්ක තරහකින් තමයි ඉන්නේ.(නදී)

:       0       0

පද්මිණි Monday, 07 October 2013 01:13 PM

මේ සද්ධන්තයා නපුරු සතෙක් කියලා මට නම් හිතෙන්නෙම නැහැ. දැක්කම පුදුම ආදරයක් හිතෙන්නේ. මෙයාව පරිස්සම් කරන්න. පින් සිද්ධ වෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 783 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1710 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 815 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 38 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 787 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 776 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20098 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16808 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site