පීතෘ ඝාතක කාශ්‍යප රජු සිය බළකොටුව හා අගනගරය කැරගත් සීගිරියේ ඉදිකිරීම් මුලින්ම කළැයි පිළිගත් මතය බැහැර කරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් ද සිල්වා පවසනුයේ ඔහුගේ පියා වන ධාතුසේන රජතුමා (කි‍්‍රස්තු වර්ෂ 477-95) එහි ඉදිකිරීම් කළ බවට නවතම පුරාවිද්‍යා සාක්කි ලැබී ඇති බවයි. සීගිරියේ මුල් අදියර ධාතුසේන රජු ද දෙවැනි අදියර කාශ්‍යප රජු ද කළ බවට සාධක ඇතැයි මහාචාර්යවරයා කියයි. කාශ්‍යප රජු කරන්නට ඇත්තේ මුල් කාලයේ ඉදිකිරීම්වල අඩුව සැපීරිම බවත් හත් වසරක දී ඔහු එහි වැඩ නිම කරන්නට ඇති බවත් මහාචාර්යවරයා කියයි. ධාතුසේන රජු කලාවැව තැනු කාලය ද සීගිරියේ මුල් ඉදිකිරීමේ කාලය ද සමාන බව ද ඔහු සඳහන් කරයි. මීටර 370ක් උසැති සීගිරිය ලොව අටවැනි ලෝක උරුමය වශයෙන් ද ලොව අටවැනි ලෝක පුදුමය වශයෙන් ද එක්සත් ජාතීන්ගේ යුනෙක්කෝවෙන් ප්‍රකාශයට පත් කැර ඇත.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සීගිරිය කසුප්ගෙම වැඩක් නොවේ’
චින්තක Wednesday, 28 September 2011 09:57 AM
සීගිරියෙ මුල්ම පදින්චිකරයො අපේ යක්ශ ගොත්ත්රික මුතුන්මිත්තො ..... කසුප් රජතුමා විතරක් නෙමේ පුරාවිද්යාවෙනුත් එ ඇත්ත සගවන්න හදනවා