IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සීගිරි තරප්පුත් පරීක්ෂාවට

ඓතිහාසික සීගිරියේ සියලු යකඩ අත්වැල් පඩි පරීක්ෂා කර අඩුපාඩු ඇත්නම් වහාම පිළිසකර කිරිමට තිරණය කළ බව පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක ලංකාදීප ‘එසැණ‘ට කීවේය.

කොළඹ කටුගෙයි ලී පඩිපෙල සිසුන් සමග කඩා වැටී සිසුන් පිරිසක් තුවාල වීමේ සිද්ධියෙන් පසු මේ ථීරණය ගත් බවත් ඔහු කියයි.

දිනකට සාමාන්‍යයෙන් දෙදහසක් පමණ සිසුහු සීගිරි පර්වතය නගිති.

 

 



අදහස් (0)

සීගිරි තරප්පුත් පරීක්ෂාවට

කරුණා Monday, 01 April 2013 02:52 PM

දැන් හෝ මතක් වී ඒ දේවල් සොයා බලන එක ලොකු දෙයක්

:       0       0

වරුණ Monday, 01 April 2013 11:02 AM

මොකක් හරි විනාසයක් වෙන්න ඕන අපේ කට්ටිය‍ට ඇස් ඇරෙන්න (ස)

:       0       0

සරත් Monday, 01 April 2013 11:09 AM

අනේ හොඳයි.. එහෙම හරි කමක් නැහැ කරගමු.. (ස)

:       0       0

අරුණ Monday, 01 April 2013 11:36 AM

හොඳ වැඩක් මැතිතුමනි, දීර්ගායුෂ ‍ලැබේවා (ස)

:       0       0

නිමල් Monday, 01 April 2013 12:37 PM

ලංකාවේ සියළුම පරන ගොඩනැගිලිවල පඩිපෙළවල් පරීක්ෂාවට ලක් කළ යුතුයි (ස)

:       0       0

හේමසාර හිමි Monday, 01 April 2013 05:03 PM

පෞරාණික ස්ථානවල තියෙන තරප්පු පරික්ෂාවට ලක්කිරීම හොඳ දෙයක් (ස)

:       0       0

ගාමිණී Monday, 01 April 2013 01:14 PM

ඔය ගමන්ම අර දෙබර කූඩු වලටත් මොනවා හරි කලානම් තමයි හොඳ ! (ස)

:       0       0

ගයාන් Monday, 01 April 2013 01:51 PM

එහෙම බලනවනම් හැම තැනම බලන්න ඕනේ (දී)

:       0       0

මිලානෝ Monday, 01 April 2013 02:15 PM

ලංකාවේ පුද්ගලයින්ට අදාල රාජකාරිය හරියට කරන්න නම් මහ ව්‍යයසනයක් විය යුතුමයි.. (ස)

:       0       0

කෙවින් Monday, 01 April 2013 02:15 PM

අයියෝ සුළු දෙයක්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 262 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 214 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 489 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 335 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 904 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 359 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site