IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සීගිරි බඹරු අදත් ඇවිස්සෙති

සීගිරියේ අදත් බඹර ප‍්‍රහාරයක් එල්ලවිය. 18 දෙනෙක් ඊට ලක්වූහ. තවත් පිරිස් පර්වතය මුදුනේ ඊට ලක්වීමට ඇතැයි සැක කෙරේ.



අදහස් (0)

සීගිරි බඹරු අදත් ඇවිස්සෙති

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 10:48 AM

අලිබබා හා තිලක් යන දෙදෙනාගේ අදහස්වලට එකඟ වෙනවා. මේ ස්ථානවල සිටින බඹරුන් ඇවිස්සීමට මිනිස්සුන්ගේ විකාරූපී චර්යාවන්ද හේතු වෙනවා.එහෙත් සංචාරක කර්මාන්තයට දැඩි මේ ගැටළුව බලපාන බැවින් මේ බඹර කූඩු ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

:       0       0

නතාෂා සෙව්වන්දි Monday, 04 June 2012 10:10 AM

මමත් හිතන්නේ මේ දෙබර හා බඹර කූඩු ටික මෙතනින් ඉවත් කළා නම් හොඳයි කියලයි.එකපාරක් අපේ පවුලේ කට්ටිය ආපු අවස්ථාවකදීත් මේ වගේම ‍බඹරු ඇවිස්සිලා ‍අපිට ගොඩක් කරදර වුණා.

:       0       0

හොඳ පුතා Monday, 04 June 2012 03:29 PM

මිනිසුන් ඇවිල්ලා ගල් කොරි දමාලා කැළෑ එලි කරලා බඹර උරුමෙට ඇත්තෙ විපතා බඹර වද බැදුමට නැ තැනක් දැන් බඹරට ආව සීගිරියට වරද පැටවිය යුතුය මිනිහට

:       0       0

අලිබබා Monday, 04 June 2012 05:50 PM

කෝ අද අපේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්මා පේන්න නැත්තේ මොකද?වෙනද මම දකින්වා එතුමා අපි සේරටම කලින් මෙහි කමෙන්ට්ස් දාලා තියෙනවා.අද මොකද දන්නේ නැහැ එතුමා පේන්න නැත්තේ.. මම හරිම කැමතියි එතුමගේ අදහස් කියවන්න..වෙනත් ආගමක වුනත් එතුමා හොඳ නිහතමානි උගත් විද්වතු කෙනෙක්.

:       0       0

අලිබබා Sunday, 03 June 2012 04:35 PM

සමහරක් විට මෙම සතුන් මෙලෙස ඇවිසීමක් ඇතිවන්නේ භුමිය තුල සිදුවන්නාවු අසාමාන්‍යය චලනයන් විපර්යාසයන් වීමටද පුළුවන. මන්දයත් සමහර දේ මිනිසුන් වන අපට නොදැනුනත් සතා සිවුපාවුන්ට එයට වැඩි ප්‍රමාණයක ඇසීම, දැකීම, දැනීම වැනි ක්‍රියාවලියන් සිදුවෙමින් තිබේ. එවැනි අවස්ථා වලදී මෙවැනි සතුන් කෘමින් වර්ග කලබලයට පත්වීම නොවැලැක්විය හැකි කරුණකි.

:       0       0

පුවත් විපරමා Sunday, 03 June 2012 06:37 PM

අද කවුද දන්නේ නෑ ගල් ගැහැව්වේ

:       0       0

ගිනිකසයා Sunday, 03 June 2012 06:56 PM

මම කිව්වා කලින්ම ඹබරුත් එක්ක බෑ කියලා ..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 03 June 2012 07:42 PM

එන්න එන්න මිනිස්සු මිනිසත්කමින් ඈත් වෙලා දුර්ජන හා අසත්පුරුෂ වෙන්න පටන් අරන් ඒ නිසාම තමයි මේ විදිහේ සිදුවීම් නිතර සිදුවන්නේ. අනික කොච්චර එපා කීවත් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතාකර අසංවර ලෙස හැසිරෙන පිරිස් එන්න එන්නම වැඩියි ඉතින් මේ වගේ දේවල් එක්ක සත්තුන්ට වුනත් ඉව වගේ දැනෙනවානේ..

:       0       0

තිලක් Monday, 04 June 2012 02:18 AM

මේක මහා ලොකු ප්‍රශ්නයක් නොවෙයි. අධිවේගී ජල ප්‍රහාරයක් යොදල දැන් බැඳලා තියෙන බඹරු ඉවත් කරන්න. ඉන් පස්සේ ගලේ වාර්ෂිකව බඹර බදින තැන වල ග්‍රීස් ටිකක් තවරන්න. අවුරුද්දක් දෙකක් බඹර බදින කාලයට පෙර ග්‍රීස් ආලේප කලාම ඔය වැඩේ බොහෝ කාලයකට නවතිනවා. මෙතැනදී සතා සීපාවාගේ ස්වාභාවික වාසස්ථාන වනසන්න එපා කියල පරිසර සංවිධාන කියන දේට මමත් අතිශයින්ම ගරු කරනවා. නමුත් මේ වගේ විශේෂිත ස්ථානයක එම සතුන් ඉවත් නොකර බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1078 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2107 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1012 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2456 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1712 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site